හිතුමතේ ජිවිතේ බොරුව

amazsin

Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    බයිල ශාක්කි නැතුව උබ කියුවට පිලි ගන්ඩ බැ, හෙඩ් ලයින් ගියාද නැද්ද දැනගන්ඩ මම ඒ කාලෙ උන්නෙ නැ,බන්ධනාගාරෙන් වාර්තා අරගෙන දාන්da කියපන් නෙත් එකට එතකොට පිලි ගන්නම්
    ඌ ඔය කියන ඝාතන ප්‍රධාන පෙලේ ඝාතන .ඒවා පත්තර වල යනවා.එහෙම එකක් නිවුස් වල කවුරුත් දැකලා නෑ.හිතුමතේ කියාගෙන පච්ච කොටපු එවුන් ඉස්සර චිත්‍ර කතා පත්තරවල හිටියා.මූ එකක් අහුලගෙන.මේකා කියන කතාව චිත්‍ර කතා පත්තරයකින් අහුල ගත්ත එකක්.එහෙම නිවුස් තිබ්බනම් මිනිස්සුන්ට මතකයි.ඔය කියන මස් කඩ මුදලාලිව මැරුවේ කන්ඩයමක් කියලා එයාල ලග හිටිය අය කියනවා.තව ඔය කියන සොහෙනේ කාන්තාවක් රේප් කරලා නෑ.මේක උඹලගේ මීඩියා හරහා ගොතපු එකක්.අනිත් එක බාන්දනගාර වර්තා අපිට දෙන්නේ නෑ.සමහරවිට බැලුම්ගල ගිහින් අහන්න ඇති.

    ------ Post added on Feb 9, 2021 at 10:16 PM
     
    Mandalorian

    Well-known member
  • Mar 26, 2020
    2,847
    6,447
    113
    Mandalore

    ඔයා ලියන කතා වල හැටියට හිතුමතේ ජීවිතේ කියන්නෙත් සිප්පි කෑල්ලක් විතරයි බ්‍රෝ :love:
     
    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    FB_IMG_1612889176031.jpg

    මේක හදපු එකක්ද? 🤔
     
    • Wow
    Reactions: S_M_S and asylum

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,319
    100,170
    113
    එහෙනම් ඌ මරපු උන්ව මැරුවෙ උබද???? බෙල්ල කපන් පොලිසියට අරන් ගියාම ශක්කියක් නෙමේද ලොල්, උවවත් කපල දුන්නද බෙල්ල ඌට ගෙනියන්ඩ ලොල්

    ඇත්තටම හිතුමතේ වීරයෙක් තම්යි ඒක අවිවාදිතයි, මම හිතන විදිහට පාර්ලිමේන්තු මන්ත්‍රි කෙනෙක්ගෙ බෙල්ල කපපු එකම මිනිහ හිතුමතේ කියන්නෙ,
    ------ Post added on Feb 9, 2021 at 8:58 PM
    ඉපොන්ස් කියන්නෙ කොහෙන් හරි පොපියුලර් චරිතෙකට දෙන්නම සැදී පැහැදි ඉන්න එකෙක්.

    උබ කියන හැටියට ප්‍රභාකරනුත් වීරයෙක්නෙ. ඌ කෙලින්ම ජනාධිපති කෙනෙක්ට බෝම්බ තියපු එකෙක්නෙ.
    කරුණට එහෙම උබල මල් තියල වදින්නෙ ඒක තමා.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,745
    23,432
    113
    Nehe .poddak hoyala balanna

    Mekata eka eka then wala minissunge police karayange Katha one nehe.
    Sumathipalage gamen gihilla ahanna one .kaluthara waskduwa.
    Eeta passe police file /court file ..athi .
    Prison eke register eka balanna puluwan.
    Neth FM eka den karanne minissunta Moda choon .
    Owa okkoma hoyala wisharayak denna
    අපේ පවුලෙ අය ඉස්සර ඉදන්ම ඉන්නෙත් ඔය කිට්ටුව. ඔය මිනිහ කියන ඉස්කෝලත් දන්නව. අපි යන්නෙ එන්නෙත් ඔය පොලීසි වලටමයි. ඒත් ජීවිතේට ඔහොම කතාවක් අහල තිබ්බෙ නෑ ඉන්ටර්නෙට් එකේ දකිනකන්.

    මුලින්ම ඕක ආවෙ දෙරණෙන් නෙමේ. ඊටත් කලින් හෙන ත්‍රාසජනක විදිහට ලියපු ආටිකල් දැක්ක ඊට අවුරුදු ගානකට පස්සෙ තමයි මේ මිනිහ ලොකුවට ප්‍රසිද්ධ උනේ. අර ආටිකල්ම තමයි ආපහු පට්ට ගගහ ලියල තිබ්බෙ.

    මං දැක්ක ලගදි fb එකේ කියනව ඔහොම කිසිම නඩුවක් ලංකා ඉතිහාසෙ ඇත්තෙත් නැහැ කියල. මිනිහ හොරකම් වලට එහෙම හිරේ ගිය කෙනෙක්ලු සැරින් සැරේ. මොනා හරි ඒක ඔප්පු කරන්න පොලිස් වාර්තා වගේ ඩොකියුමන්ට් දාලා තිබ්බ. මට දැන් මතක නෑ හරියට . අනික මෙයාට මුකුත් ෆිල්ම් සින්දු හැදිල නෑ මං දැක්ක කවුද එහෙම එකක් කියල තියෙනව උඩ.

    View attachment 112497
    මේක හදපු එකක්ද? 🤔
    මේ මොකක්ද බන් මේ අගක් මුලක් තේරෙන්නෙත් නෑ කියන දේක. කවුරු කාටද යවල තියෙන්නෙ කියලවත් තේරුම් ගන්න බෑ.
    ------ Post added on Feb 10, 2021 at 3:00 AM
     
    1970 ගනන් වල මුගේ ෆොටෝස් වල ඉන්නවා වගේ රූමත් කෙල්ලක් දූෂනය කරලා අමෙරුවොත් ඒක මාස දෙකක් විතර හෙඩ් ලයින් පත්තරවල යන්නේ.එහෙම එකක් නැ.ඒක හින්දා ඒක බොරුවක්.මොකෙක් හරි නැදයෙක් අගක් මුලක් තියෙන්න ඕන.මොකුත් නෑ.ඉස්සර සිත්තර සතුට පත්තරවල ඔය වගේ මාස දෙක තුනක පොඩි කතාවක් සමහර චිත්‍ර ශිල්පීන් ලියනවා.ඒක කියවලා ඒකෙන් අහුල ගන්න ඇති.එහෙම නැත්නම් පරන හින්දි ‍ෆිල්ම් එකක් බලලා.හිතුමතේ කියලා පත්තර චිත්‍ර කතාවල චන්ඩියෙක්ගේ කතාවක් ගිය එකක් මටත් මතකයි..එහෙම නැත්නම් පොලිසිය වෙන එකෙක්ගේ මිනි මැරුමක් මූට බැර කරලා මේ මනුස්සයා ස්ව කැමත්තෙන් හිරේ ගියාද මන්දා?
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    ඔය මිනිහා ඔය චතුරගේ වැඩසටහනට කලින් ඉදලා ප්‍රසිද්දයි.
    හරි ඔය කියන ඒවා බොරු කියමුකො.
    එතකොට මූ එස් එ මෙසේ බොරු නෙමෙයිනෙ කිව්වෙ. රටේ ජනාදිපතිත් ගාවගෙනනෙ.
    එතකොට පොරට ජනාදිපති සමාව ලැබුනද නැද්ද.
    එහෙම බැබුන නම් සමාව දෙද්දි ඩොකියිමන්ට් බලනවනෙ. උබලා හිතනවද මහින්ද මෝඩයෙක් කියලා.
    අනෙක අනෙක් චරිතේ දැන් අවුරුදු 10කට වඩා ඇමති කෙනෙක්. ඌ නිකන් ඉඩීද මූට මේ බොරු කියන්න දීලා. ඔය ඩොකියුමන්ට් ෆේක් නම් ඒවම ඇති මූ ආපහු හිරේ යවන්න.
    ඔය සීල් එකේ අයිති කෙනාවත් මුකුත් කරලා නැද්ද.
     
    • Like
    Reactions: silent one

    රාජපක්ෂලා බොරුවෙන් ජීවත් වෙන චරිත.නම් පවා නලුවො වගේ බොරුවට වෙනස් කරගෙන ආපු චරිත.මහින්ද දුන්න නිදහසක් ගැන කතා කරලා වැඩක් නෑ.ඒක නිසා මේ චරිතයට ලියුමක් ටයිප් කරලා සීල් එකක් ගහල දෙන එක ලොකු දෙයක් නෙවෙයි.ඔකේ තියෙන කලර් ෆොටො එකේ ඉන්නෙත් උගේ නංගිද? ඔය කාලේ කොහෙද කල්ර් ෆොටොස්.අනිත් එක කවදද මිනී මැරුවේ.ඔය කාලේ නඩුවක් වසර පහක් දහයක් යනවා විසදන්න.සිරිපාල මරු සිරා පච්ච කොටන එකෙක් නෙවෙයි.මේක ලොකු කතාවක් ඉස්සර පත්තරවල මූ හිටියනම් මේ මනුස්සයා එකපාරම එන්නේ නැ.ලොකු ප්‍රසිද්දියක් එනවා.ඔය මස් කඩේ මුදලාලි ගෙන කියන අය කියනවා එයාව එහෙම මරන්න බැ. ලොකු කට්ටියක් ඇවිල්ල මරලා දැම්මේ කියලා.ඒකට වෙනම නඩුවක් ගියා.මොකෙක් හරි සීල් එකක් ගහලා ලියුමක් දුන්න පලියට විශ්වාස කරන්න එපා. අනික් එක නැගනියගේ ෆොටො එකක් ගහලා ඕක දාන්නේ නැ.එහෙම ලේකන දාන්නේ නැ.ලිඛිතව මේක ගැන තවුරු කරලා හරියටම ගන්න පුලුවන්.
     
    • Like
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,333
    166,678
    113
    එකමත් එක රටක
    බයිලනෙ ටොන් පච, බන්ධනාගාර වර්තා ඉදිරිපත් කරවන්ඩ කියපන් නෙත් එකට , ආන්න එතකොට පිලි ගන්ඩ පුලුවන් , උබල මේ හැම එකටම ටොන් පච ඇදබෑවට වැඩක් නැ..පොලිසිය නෙමේ බන්ධනාගාරෙ කියුවනම් ආන්න පිලි ගන්නව එකෙන්ම

    රාජපක්ෂලාගේ සුරංගනා කතාවලට රැවටෙන මිනිස්සු , මේ වගේ ඒවාට රටෙන එක අහන්න දෙයක්ද බන් ? ;)
    රට හදන්නම කියලා විරුවෙක් අරන් අවේ.. ඕක මොකද්ද ඉතින්...:baffled:

    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    View attachment 112497
    මේක හදපු එකක්ද? 🤔
    මේ ලියුම අලි බොරුවක්.වයස 17 දී එල්ලුම් ගස් නගින්න මේ මනුස්සයා ඔය මිනී මැරුම් වයස 13 දී වත් කලා වෙන්න ඕන.මුගේ කතාවට වසර දෙකක් දාමු.නඩුවට තව වසර දෙකක් දාමු.එතකොට මුගේ නංගිට වසර 11ක් වගේ වෙන්න ඕන මූට වඩාඅ නංගි බාල නිසා.මේ මනුස්සයා කතා වල කියන්නේ නංගි වසර 5ක් බාලයි කියලා.එහෙම බැලුවත් නංගිට වසර 8යි වයස. අපි වසර 11-12 ක් වගේ දාමු.ඔය ෆොටො එකේ ඉන්න කාන්තාව වසර 20-25ක් වගේ ඇති. වයස් පවා ගලපන්න බෑ.මේ වගේ මනුස්සයෙක් ගැන කතා කරලා වැඩක් නෑ.අගක් මුලක් සහෝදරයෙක් අම්මා අප්පා ගැන විස්තර මොකුත් මෙයාගේ තියෙනවද? ඕප පාතිකව විමලේ වගේ ආපු එකෙක් වෙන්න ඕන.බර්ත් සටි‍ෆිකට්ස් නෑ.
     
    • Like
    Reactions: olu bakka

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මෙන්න මේක නම් පට්ට කතාවක්.. මේ බන්ධනාගාරේ ඉඳන් කරන video එකක්..

    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    මෙන්න මේක නම් පට්ට කතාවක්.. මේ බන්ධනාගාරේ ඉඳන් කරන video එකක්..

    මේකනම් ඇත්ත.අරක නම් අමුලික බොරුවක්.
     
    • Like
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මේකනම් ඇත්ත.අරක නම් අමුලික බොරුවක්.
    අදිකරණයේ මොහුගේ මිනී මැරුම් නඩුවක් ගැන කිසිම කිසිම වාර්තාවක් නැත්නම් ඉතින් බොරු සීන් එකක් වෙන්න ඕන..
     
    • Like
    Reactions: Honda.putha

    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    අදිකරණයේ මොහුගේ මිනී මැරුම් නඩුවක් ගැන කිසිම කිසිම වාර්තාවක් නැත්නම් ඉතින් බොරු සීන් එකක් වෙන්න ඕන..
    ඔව් හැබයි මේ විඩියො එකේ ඉන්න මනුස්සයනම් හිරේ යන්නේ නැතිව අක්කලා උසාවි දාන්න දෙන්න තිබ්බේ.ජීවිතේට එයාලව හිරේ දාන්න බෑ. පලමු නඩු දවසෙම ගෙදර එවයි.භාර වුනේ අපරාදේ. දන්නේ නෑ දන්නේ නෑ කිය කියා ඉන්න තිබුනේ.:lol:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    "හැබැයි ඕකා හොරෙක්. හොරකම් වලටනම් කප්පිත්තා. ඒකේ නම් නෝ ඩවුට්"

    Meka Sureda