1. silent one

    දේවදාසයන් මට කතා කලා.. මං බුදුදහම හා කලාව අතහරිනවා..- නෙලූ අධිකාරී Born Again දේශණයක

    මන් දවසක් bus එකේ එද්දී පිටිපස්සේ හිටපු කෑල්ලක් මාව කතාවට අල්ලගත්ත මෙකි කිව්වා පල්ලි ගිහින් එන්නේ මේකී එතන උගන්නනවා කියල අර යොහෝවාගේ සෙට් එකේ, මේකී මට hax ටොෆියක් දුන්නා පට්ට කෑල්ල හිත රිදෙයි කියල මන් ගොනා වගේ කැවා මොනා දාල තිබ්බද දන්නේ නෑ තාම නම් මුකුත් උනේ නෑ හැබැයි.:sorry:
  2. silent one

    Hiking Yapahuwa Fortress

    පඩිපෙළ යට තියන උමග බැලුවේ නැද්ද
  3. silent one

    Washing machine help

    මොකද්ද බන් ඔය දෙකේ වෙනස?
  4. silent one

    Washing machine help

    මචන් මන් DAMRO BRANCH එකකින් ඇහුවා ඔයාලගේ WARRANTY එක්ක ඔයාලට වඩා අඩුවට කොහොමද ONLINE SITE වලින් දෙන්නේ කියල මුන් කිව්වා එයාලට දෙන DISCOUNNT එකෙන් අඩු කරලා දෙනවා නැත්තන් සීස් කරපුව දෙනවා ඇතිලු අනික WARRANTY එක BRANCH එහෙකින් ගත්ත වගේ SERVICE දෙන්නේ නෑලු මේක ඇත්තද බන් මුන්ගේ ONLINE SITE එකක්වත්...
  5. silent one

    රේගුවේ සියලු දෙනා එළියට දමා රේගුව හැදීම

    හරි හරි CUSTOM එක හොදයි වැඩ කරන උන් හොදායි 😂 😂
  6. silent one

    රේගුවේ සියලු දෙනා එළියට දමා රේගුව හැදීම

    ඔතනින් එහාට කියවන එක නැවැත්තුවා මමත් ඕකේ OPEN EXAM එක ලිව්වා කට්ටිය අරගෙන මාස 3 විතර පස්සේ මෙන්න RESULT SHEET එක එනවා 😂 , ඔය EXAM එකෙන් TOP ලකුණු ගන්න 20,30 ගන්නවා ඉතුරු ටික තල්ලු තමා අපි නොදන්න CUSTOM
  7. silent one

    ගෙදරක බුදු පිලිමය තැබිය යුතු දිශාව මොකක්ද?

    මට හම්බුනා සීට්ටුවක් දාල 😂 6000 ගෙදරටම ගෙනත් දුන්නා, ගෙදර තට්ටු දෙක නම් උඩට ගියාම පයට පෑගෙන වගේ හැගීමක් එන්නේ නැති තැනකින් තියපන්.
  8. silent one

    Eco Tablets Sri Lanka

    ඕක අලි බොරුවක් බන් AD දාන්නේ ඉන්ධන 50% ඉතුරු වෙනවා කියල එහෙනම් වෙනදට ගහන තෙල් වලින් භාගයක් ගහල ඒ දුරම යන්ඩ පුළුවන් වෙන්ඩ එපැයි 😂 ,FB එකේ මෝටර් කාර්මික දැනුම PAGE එකේ ඔය ගැන දැනුමක් තියන අය ඕක ගැන තාක්ෂණික කරුණු ගැන පොස්ට් දාල ඕක ප්‍රමෝට් කරන අලවත්ත ටයි දිලන්තටයි CHALLENGE කරලා තියනවා උත්තර දෙන්ඩ...
  9. silent one

    පිටරට_සුවන්ද

    සදා අමරණීයයි 😂 😂
  10. silent one

    ඇස් දෙක

    https://justgetflux.com/ ඕක pc එකට දාගනින් මාත් දාගෙන ඉන්නේ.
  11. silent one

    ඕනවට වඩා පසුතැවීම

    අඩේ මටත් ඕක තියනවා ඕක විතරක් නෙමෙයි hard situation වල මට කලන්තේ හැදෙනවා බන් පට ගාල දැන් නම් බෙහෙත් ගන්ඩ හිතන් ඉන්නේ. :(

    No contents