අපේ ළමයට දැන් මාස 3 පුදුම ඇඩිල්ලක් අඩන්නේ WIFE ත් මානසිකව වැටිලා ඉන්නේ අරන් ගියා DOC ගොඩ දෙනෙක් ලගට මේ දවස්වල යන්ඩත් හොඳ නෑනේ බන්, ලෙඩක් නෑ කියල කියන්නේ බෙහෙත් නම් දෙනවා ඒත්, අපට දුන්න උපදෙස් ටිකක් කියන්නම්
1. කිරි දෙද්දී ළමය කොච්චර ඇඩුවත් පැය 2.30, 3 අතර පරතරයක කිරි දෙන්ඩ ඕනේ ළමයට තේරෙන්නේ...