1. නැකැත් රාල

    අපි වෙනුවෙන් අපි.

    බොහොම ස්තූතියි බොහොම ස්තූතියි
  2. නැකැත් රාල

    අපි වෙනුවෙන් අපි.

    ඔව් මේක දැලිපිහියෙන් කිරි කනවා වගේ වැඩක්.
  3. නැකැත් රාල

    පෝස්ට් 1000 නිමිත්තෙන් යාලුවන්ට තෑග්ගක්

    ඔව් ජලය පිරිත් කලාම ඒවයෙ අනු වල හැඩය වෙනස් වෙනවා කියලා ජපන් විද්‍යාඥයන් ලඟදී සොයාගෑනීමක් කලා
  4. නැකැත් රාල

    අපි වෙනුවෙන් අපි.

    ඔව් නමුත් GT සහෝගේ අනුමැතියත් එනකන් ඉමුද?
  5. නැකැත් රාල

    අපි වෙනුවෙන් අපි.

    ඔව්. ඒක හොදයි
  6. නැකැත් රාල

    පෝස්ට් 1000 නිමිත්තෙන් යාලුවන්ට තෑග්ගක්

    බොහොම ස්තූතියි සහෝදරයා.. පිරුවානා පොත් වහන්සේ සම්පූර්නයෙන් කියෙව්වනම් ඒකේ අන්තිමේට තියන්නේ මන්ත්‍ර තමයි. ඒකෙ තියනවා හිසේ අමාරුවට බඩේ අමාරුවට හා වෙනත් දේ සඳහා පිරිත් පද තැනින් තැන අරන් හදපු මන්ත්‍ර.. ගොඩක් දෙනා නිකන් පුහු තර්ක ගේන්නේ..
  7. නැකැත් රාල

    පෝස්ට් 1000 නිමිත්තෙන් යාලුවන්ට තෑග්ගක්

    වෙලාව කියන්නේ මටත් ඕනම එක ඒක. නමුත් ඉතින් එහෙම එකක් නෑනෙ. අහ් දන්නවද අද අපේ කෙල්ලට ඉඳුල් කටගෑවා.
  8. නැකැත් රාල

    අපි වෙනුවෙන් අපි.

    සතුටින් පිලිගන්නවා
  9. නැකැත් රාල

    අපි වෙනුවෙන් අපි.

    ඔව් ආරම්භයක් විදිහට ඒක හොඳයි.
  10. නැකැත් රාල

    අපි වෙනුවෙන් අපි.

    තාම මුකුත් නෑ. තවටිකකින් කෝල් එකක් දාල බලමු
  11. නැකැත් රාල

    පෝස්ට් 1000 නිමිත්තෙන් යාලුවන්ට තෑග්ගක්

    පුලුවන් හොඳ වස් කවියක් කියන්න පුලුවන්නම්. මොකද අපිට ඉතින් රජාට හූනියං කරන්න තියා ලඟට යන්නවත් පුලුවන්ද.. නමුත් කවුද ඉදිරිපත් වෙන්නේ ඕක කරන්න?
  12. නැකැත් රාල

    අපි වෙනුවෙන් අපි.

    ඒක නම් ඇත්ත තමයි චතුවෝ. තමන්ට අදාල නැති ත්‍රෙඩ් වලට ගිහින් එවා දාන මිනිස්සුන්ට අපහස කරන මානසික රෝගියොත් ඉන්න මේකේ එහෙම දෙයක් වෙන්න බැරි නෑ. නමුත් මෙතන ගොඩක් හොඳ මානසිකත්වයක් තියන අයත් බොහෝ ඉන්නවා. අපි බලමු එයාලව සම්භන්දකරන් කරන්න බලමු.
  13. නැකැත් රාල

    අපි වෙනුවෙන් අපි.

    බොහොම ස්තූතියි..

    No contents