හරි ඔයා එහෙනම් දන්න අලි මන්තරයක් දාන්නකො මෙතන.. අපි එතකොට බලමුකො... දැන් උඩ පනින්නේ මන්තරවල ශබ්ධ තරංහ වල බලයක් නෑ කියලනේ මේ ත්‍රෙඩ් එක කියවන්න.. දැන් කියන්න පිරිත් පැන් වලිනුත් වැඩක් නෑ ගෙවල් වල පිරිත් කියන එකත් පැරනි මෝඩයෝ කරපු දෙයක්. මේ පරීක්ෂනයත් වැරදියි... ඒ විද්‍යාඥයන් ඔයා තරම් දෙවල් දන්නෙ...