1. නැකැත් රාල

    අපි වෙනුවෙන් අපි. සමාජිකයන් ලියාපදින්චිය

    වැඩේ සාර්ථක වෙන බව මට මේ ගල් මුල් නිසාම විශ්වාසයි..
  2. නැකැත් රාල

    අපි වෙනුවෙන් අපි. සමාජිකයන් ලියාපදින්චිය

    ඔව් සහෝදරයා.. අපි උත්සහ කරන්නේ අවම 10 දෙනෙක්වත් ක්‍රියා කාරිව සම්බන්ධ කරන් ඊට පස්සේ අපේ ප්‍රතිපත්ති ඉදිරි වැඩ පිලිවල හා නිලධාරීන් තෝරගන්න.. ඊට පස්සේ ඒ අය කරන දේ එලකිරි එකේ නිතර අප්ඩේට් කරලා බහුතරයගේ කැමත්ට අනුව තමයි වැඩ කරන්නේ... සියලුම ගිනිම් තොරතුරු එලකිරියේ හැම මාසෙම දානවා...
  3. නැකැත් රාල

    පෝස්ට් 1000 නිමිත්තෙන් යාලුවන්ට තෑග්ගක්

    නෑ වෙනකෙනෙක් මැතුරුවත් කමක් නෑ. නමුත් පොත් වල සඳහන් වෙන්නේ හොඳින් පිරිසිඳුව යහපත් සිතින් මතුරන්න කියලා.. පැය දෙක තුනකින් කියලා ඉවර කරන්න පුලුවන් ඕක නම්... නමුත් එහෙම කරන්න බැරි ලොකු මැතිරිලි වලට මන්ත්‍ර අතර මැද නවත්තන්න හා නැවත ඒ නවත්තපු තැනින් පටන් ගන්න මන්ත්‍ර තියනවා..
  4. නැකැත් රාල

    අපි වෙනුවෙන් අපි. සමාජිකයන් ලියාපදින්චිය

    වැඩේ පටන් ගන්න කලින් මෙහෙම රිදුනනම් පටන් ගත්තම කොහොම රිදෙයිද?
  5. නැකැත් රාල

    අපි වෙනුවෙන් අපි. සමාජිකයන් ලියාපදින්චිය

    19 දෙනාගෙන් කීපදෙනෙක්ම කියලා තියනවා ක්‍රියා කාරීව එක්වෙන්න බැහැ නමුත් අදාර කරන්නම් කියලා.
  6. නැකැත් රාල

    අපි වෙනුවෙන් අපි. සමාජිකයන් ලියාපදින්චිය

    අනිවා මම කෝල් එකක් දෙන්නම්...
  7. නැකැත් රාල

    අපි වෙනුවෙන් අපි.

    අනිවා සහෝ..
  8. නැකැත් රාල

    පොරොන්දම් සාමාන්න්‍යයි නමුත් ඔයා ඔයාලගේ ජොතිර් වෙදියව මුන ගැහෙන එක හොඳයි

    පොරොන්දම් සාමාන්න්‍යයි නමුත් ඔයා ඔයාලගේ ජොතිර් වෙදියව මුන ගැහෙන එක හොඳයි
  9. නැකැත් රාල

    ගැලපෙන්නේ නෑ නේද? :( පොඩ්ඩක් පවුලේ ජෝතිර් වේදියට දීලා බලවන්න.. මොකද සමහර වෙලාවට විශේෂ ගැලපීම්...

    ගැලපෙන්නේ නෑ නේද? :( පොඩ්ඩක් පවුලේ ජෝතිර් වේදියට දීලා බලවන්න.. මොකද සමහර වෙලාවට විශේෂ ගැලපීම් තියෙන්න පුලුවන්...
  10. නැකැත් රාල

    අපි වෙනුවෙන් අපි. සමාජිකයන් ලියාපදින්චිය

    තාම 19 දෙනයි ඉන්නේ එකෙනුත් එකක් කවුද එකෙක් මගේ නම දාල පුරවලා.. ඒ කියන්නේ 18යි ඉන්නේ
  11. නැකැත් රාල

    ග්‍රහපොරොන්දම 4 ට 248 කියන්නේ මොකක්ද? සොෆ්ට්වෙයාර් එකකින්ද බලුවෙ? කුජ 8 හා 4 බොහෝ දුරට ගැලපීමට...

    ග්‍රහපොරොන්දම 4 ට 248 කියන්නේ මොකක්ද? සොෆ්ට්වෙයාර් එකකින්ද බලුවෙ? කුජ 8 හා 4 බොහෝ දුරට ගැලපීමට ඉඩ තියනවා. නමුත් හරියට බලන්නේ නැතුව ස්තීර වචනයක් කියන්න බෑ..
  12. නැකැත් රාල

    අපි වෙනුවෙන් අපි. සමාජිකයන් ලියාපදින්චිය

    ඒවා අත්‍යාවශ්‍යම නෑ. පලාතයි එලකිරි එකේ නමයි තිබ්බම ඇති
  13. නැකැත් රාල

    මම අලුත් එලකිරියට with ?

    ඔව් වෙලාවක් තියනවා.. ඒක හොටෙල් එකට ගියාම වැඩ කරන කෙනෙක් ගෙන් අහන්න....

    No contents