1. haunte

    රනිල් වැඩ පෙන්නයි. භූමි තෙල් 340 යි. 😍

    import කරන්න $$$$ නෑ නේ
  2. haunte

    රනිල් වැඩ පෙන්නයි. භූමි තෙල් 340 යි. 😍

    භූමිතෙල් හොයාගන්නවත් නැතිව තිබුනේ, බස් කාරයෝ ඉස්සරවත් එච්චර ඕව කලාවන් කලේ නෑ, ලාවට ටිකක් දැම්ම විතරයි.
  3. haunte

    රනිල් වැඩ පෙන්නයි. භූමි තෙල් 340 යි. 😍

    අපේ ගෙදර පූසොන්ට වෙජිටේරියන් වෙන්න වෙයි. මම නම් වැඩිය මාළු කන්නේ නෑ .
  4. haunte

    රනිල් වැඩ පෙන්නයි. භූමි තෙල් 340 යි. 😍

    අවුලක් නෑ ඉතින්,මනුෂය මාළු අල්ලන උන්ව කොරියා ගෙනිහින් දානවා කිව්වනේ
  5. haunte

    රනිල් වැඩ පෙන්නයි. භූමි තෙල් 340 යි. 😍

    හෙට ඉදන් සාලයා කිලෝ එක 2500 වෙයිද? බෝට්ටු යන්නේ භූමිතෙල් වලින්නේ
  6. haunte

    JBL Use කරන අය ඉන්නවද?

    https://elakiri.com/threads/dekkane-boys.2047777/ මේ post එක එකාද? ඌව නාකි මයිනෙක් නම් යුස් කරලා තියෙනවා.
  7. haunte

    how will Sri Lanka manage to pay its external debt of 51 billion USD

    අපි කොටි ටිකක් නැගිට්ටවල උන්ට ලංකාවම අල්ලගන්න කියනවා. එතකොට ලංකාවක් නෑ. දෙමල ඊලම විතරයි. ලංකාවට දුන්න ණය ඔක්කොම අහෝසි වෙනවා එතකොට ලංකාව කියල රටක් නැති හින්දා.
  8. haunte

    BMW ඵකේ ගිය ගඩොලාට අැපත් නෑ වගේ දැන්..☹️

    ඇයි කලේ බන්.මතක නැද්ද ගෝටාට පණ්ඩුකාභය කියල සින්දුවක් හැදුවේ NO භය No Baya ( Fill - T , Eepa - Official Music Video )
  9. haunte

    අයියෝ මොකදමේ වුනේ

    September 9 = @hirashgeff gedara
  10. haunte

    අපිට ගොඩයන්න මගක් එනව . හැබැයි ....

    QR system ekakata wath tika tika denna beida? :(
  11. haunte

    අපිට ගොඩයන්න මගක් එනව . හැබැයි ....

    Meda peradigath seethai ban nuwara eliyawage winter ekata. Mata epa una visit ekakata gihilla.
  12. haunte

    අපිට ගොඩයන්න මගක් එනව . හැබැයි ....

    Rata penna ewun seethale merenna yaddi aapahu ei lankawa tharam ratak me loke ne monawa unath kiyala. :rofl: :rofl:
  13. haunte

    මහින්ද රාජපක්ෂ ජැක්සන් ඇන්තනී බලන්න යයි..👍

    World Cup finals balanna support ekak denna ehemath lokka aawa mathakada? :frown::frown:
  14. haunte

    අපිට ගොඩයන්න මගක් එනව . හැබැයි ....

    Case eka thiyenne Rasne ratawal one tharan thiyenawa (Malaysia, thailand, indonesia, india, maldives, vietnam). Un mehata genna ganne kohomada ara ratawalata yanne nethiwa. E okkoma ratawal lankawata wada hodaine.
  15. haunte

    කොළඹින් එළියේ පෙට්රෝල් තියෙනවද..?

    Den minissunta thel gahanna wath salli ne ban:(:sorry::(
  16. haunte

    කොළඹින් එළියේ පෙට්රෝල් තියෙනවද..?

    Eka can ekak full karanne nethiwa 2kata baage baage daapan ;)

    No contents