අනික මැයි 9 මන්ත්රිලා 70කගේ ගෙවල් ගිනි තියද්දි මුන්ගේ ආරක්ෂාව සලසන්නම් කියන එක ඕනේ එක්කෙනෙක් කියන දෙයක්නේ. මුන්ව මිනිස්සු මැද්දට විසික්කරන්න බෑනේ මැරියන් කියලා.
ඒවගේ ඒවා තමා මුන් එකටම "සර් මම රාජපක්ෂවරු රකින්නම්" කියලා වගේ දානවා ඇත්තේ ෂුවර් එකටම.
පැය 2ක recording එකකින් ඔච්චර පොඩි කෑල්ලක්...