9 වෙනිදා පොලිසියට බාර වෙන්න එන්නලු, එයත් ලස්තියිලු බාර වෙන්න
ජූලි 09 මම හිටියෙ කොළඹ. අරගලයේ...
පුද්ගලික ලාභයක් නිසා නෙවේ
මේ රටේ මිනිස්සු වෙනුවෙන්..
ඔබ වෙනුවෙන්..
අද එක එක හේතු දාල අරගලකරුවන් අල්ලද්දි... ඒ පෙළපාලියේම ගිය රනිල් වාදීන්ට අධ්‍යක්ෂ තනතුරු දෙනවා. මේක රාජ්‍ය මර්ධනය.
මට කිසිම...