1. NEMISIS

    අද කාලෙට හරියන

    නිකන් අලුත් ලැන්ග්වේජ් එක විතරක් ඉගන ගන්න එපා. ටිකක් හරි එක ලැන්ග්වේජ් එකක් දන්නවා නම් ඒක පොලිශ් කරගන්න (ඊට පස්සෙ අලුත් ලැන්ග්වේජ් එකක් ඉගන ගන්නවා කියන එක දවස් දෙකක් වගේ වැඩක්. අපි සමහර වෙලාවට අලුත් ලැන්ග්වේජ් එක ඉගෙන ගන්න කියලා වෙලාවක් ගන්නෙ නැහැ උපරිම පැයක් විතර අරගෙන බේසික් ටික බලාගෙන කෙලින්ම...
  2. NEMISIS

    2D-Game-Assets-Project

    එල :love: endless scrolling කිවුවෙ ටයිප් එක බන් , ඒ කියන්නෙ මේක ප්ලැට්ෆෝම් ගේම්(platformer) කියන කැටගරි එකේ ගේම් එකක්. ගේම් එකේ Environment එක ටිකක් දුරට alto's odyssey/alto's adventure වගේ වෙන්න ඕන ගේම් ප්ලේ එකත් ටිකක් දුරට ඒ වගේ හැබැයි මම ස්ටෝරි එකක් හදලා තියනවා ඒක නිසා වෙනස්...
  3. NEMISIS

    Employee of the Month- පූස් මෆට් ශෝ

    VT55wf3F1iQ මුල් ටිකේ බයිලාවක් ගහන්නෙ අන්තිම ටිකේ ඇත්තටම කරන හැටි පෙන්නනවා
  4. NEMISIS

    ✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

    :yes: ත්‍රෙඩ් එකකුත් දැම්මා http://www.elakiri.com/forum/showthread.php?p=25157773#post25157773
  5. NEMISIS

    2D-Game-Assets-Project

    Freelance-2D-Game-Assets-Project මම 2D Game එකක් ඩිවලොප් කරගෙන යනවා, ඒකට ග්‍රැෆික් ඩිසයින් කරගන්න කෙනෙක් ඕන වෙලා තියනවා. මේ පහල තියෙන්නෙ සරලව මට ඕන දේවල් 2D Game Assets කරන්න පුලුවන් කවුරුහරි ඉන්නවා නම් PM එකක් දාන්න, ගනන් හිලවු කොහොමද කියලාත් දාන්න ( කලින් කරලා නැත්නම, 2D Game assets කියලා...
  6. NEMISIS

    ✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

    ඔවු මං වෙන තැන් වලත් බලනවා, මේ ත්‍රෙඩ් එක බම්ප් වෙලා තියන නිසා දැම්මෙ. කොහොමත් සල්ලිවලට කරගන්න නිසා මේකෙ එකෙක්ට දෙන එක හොදයි කියලා
  7. NEMISIS

    ✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

    2D Game Assets කරන්න පුලුවන් කවුරුහරි ඉන්නවා නම් PM එකක් දාන්න, ගනන් හිලවු කොහොමද කියලාත් දාන්න මේක endless scrolling game ekak, envrironments progressively generate කරන්න පුලුවන් වෙන විදියට ඩිසයින් කරන්න ඕන Environments 7ක් හදන්න ඕන, මේව තමයි වැදගත්ම සහ ලස්සනටම තියෙන්න ඕන, ඒ හැම Environment...
  8. NEMISIS

    Suffering after Divorce

    මම හිතන්නෙ උඹගෙ පැත්තෙන් සාධාරනයි කියලා. උඹ දුක්වෙන්න ඕන ඒකිට චාන්ස් එකක් නොදි කෙලින්ම ඩිවෝස් කරන්න ට්‍රයි කරා නම් හැබැයි උඹ ගොඩක් චාන්ස් දීලත් ඒකි ආවෙ නැති එකට ඇයි උඹ විදවන්නෙ ඒකි suffer වෙනවා නම් එක්කො උඹට කියන්න ඕන, උඹ කතා කරපු වෙලාවල් වල ඒකි උඹත් එක්ක එන්න ඕන. එක්කෝ ඩිවෝස් එක ෆයිල් කරපු...
  9. NEMISIS

    Nadu wadakata udawwak?

    ආයෙ කතා කරොත් උඹ ආන්සර් කරලා කියපන් සිම් එක නැතිවෙලා. අලුත් එකක් ගන්න කියලා :P මොකද නැතිවෙලා කිවුවට පස්සෙ උන් උඹට සිම් එකක් මවලා දෙන්න කියලා කියන්නයැ එක්කො උඹ අයින් වුනු වෙලාවෙ ඕක ඉල්ලන්න ඕන
  10. NEMISIS

    Nadu wadakata udawwak?

    ඔවු ඒකත් ඇත්ත අනික සිම් එකක් ගන්න යන්නෙ පොඩි ගානක් නේ උඹට දුන්නා කියලා උන් ලග රෙකෝඩ් එකක් නැත්නම්, උඹ සයින් කරලා අරගෙන නැත්නම්, කරන්න දෙයක් නැහැනේ පොලිසිය එක්ක එනවා කියන්නෙ උඹව බය කරන්න. එහෙම පොලීසිය එක්ක ගෙවල් ගානෙ එන්න විදියක් නැහැ, ඕන නම් පැමිනිල්ලක් දැම්මොතින් උඹටත් එන්න කියලා උන්ටත් එන්න...
  11. NEMISIS

    Nadu wadakata udawwak?

    ඒ සිම් එක රිසයිකල් කරලාද කියලා බලපන් ඒ නම්බර් එකට කෝල් එකක් දීලා මොකද සාමාන්‍යෙන් මාස 3ක් ගියාම සිම් ඩිඇක්ටිවේට් වෙනවා නේ. එහෙම නම් මොකක් හරි ඩිඇක්ටිවේට් උනු සිම් එකක් ගහින් දීපන්. සිම් එක රිසයිකල් වෙලා නැත්නම් මේක කරන්න එපා එතකොට උන් ඇක්ටිව් කරලා බලයි සිම් එක දාල වැඩ කරන්නෙ නැත්තෙ මොකද කියලා...
  12. NEMISIS

    🔵 විභාගවලට ඝනක යන්ත්‍ර භාවිතයට අවසර

    ඕක කලින් ඉදන් සමහර රජයේ විභාග වලට තිබුනා බන් Amateur Radio license එක්සෑම් මම කරපු නිසා දන්නවා ඒකෙදි සයන්ටිෆික් කැල් යූස් කරන්න දෙනවා. මේක හෙන පරන එක්සෑම් එකක් අවුරුදු නෙමෙයි, මම හිතන්නෙ දශක ගානක් තිස්සෙ කැල්කියුලේටර් යූස් කරන්න දුන්නා මේකෙදි ඔය වගේ තව එක්සෑම් අනිවාර්යෙන් ඇති කැල් යූස් කරන්න...
  13. NEMISIS

    Leasing Rate 12% dn

    ගන්න පුලුවන් මම මේ ගියසතියෙ ඇහුවෙ 12%කොහොමත් දෙනවා කිවුවා ඇවිත් කතා කරන්න කිවුවා තව පොඩ්ඩක් එහෙ මෙහෙ කරන්න පුලුවන් කියලා සෙලාන් බැංකුවෙද කොහෙද ඇඩ්වටයිස් කරනවත් එක්ක හවුසින් ලෝන් 11 දසම ගානකට දෙනවා කියලා
  14. NEMISIS

    Leasing Rate 12% dn

    ලීසින් නෙමයි පර්සනල් ලෝන් උනත් අවුරුදු 5ට අඩුවෙන් 12%ත් අඩුවෙන් ගන්න පුලුවන් සැලරි තියනවා නම් ගැරන්ටර්ස්ලා ඕන නැහැ හවුසින් ලෝන් නම් 11.25ට වගේ අවුරුදු 10ක ෆික්ස් රේට් එකටත් ගන්න පුලුවන් මම හිතන්නෙ
  15. NEMISIS

    Menna mun nama wenas karala ahu wenna epa මදීනා

    ඕක ගැන නොදන්න කී දෙනෙක් ඇද්ද බන් FB එන ඉන්ටනෙට් එන එවුන් ඇරුනම අනෙක් එවුන් සේරම ඕක අලුත් එකක් කියලා හිතන් යාවි
  16. NEMISIS

    Heart Rate එක ඕනෑම Phone එකකින් බලමු

    සමහරවිට වැඩ කරන්න පුලුවන් ෆෝන් එකේ ෆ්ලෑශර් එකයි කැමරා එකයි එක ලගම නම් තියෙන්නෙ ඕක කරන්න පුලුවන් සීන් එකක් තියනවා කොයි තරම් ඇකියුරේට්ද කියන්න නම් බැහැ
  17. NEMISIS

    යාළුවෙකුට වූ ......ශෝචනීය කතාවක්...CYBER SEX..18+

    ඇගේ ෆොටෝ එකක් ගහගත්තට වැඩක් නැහැනේ බන් ඒකි මූන පෙන්නලා නැත්නම් ඇරත් ඒකි Professional Cyber Sex නිලියක් නම් මූන පෙන්නුවත් අවුලක් නැහැනේ කොහොමත් මූන තියන ඒව දැනටමත් නෙට් එකේ ඇති නේ
  18. NEMISIS

    iPhone 8 Plus තියෙන අය Help

    මගේ ලග X එකක් තියෙන්නෙ ඒකෙ ස්ටීරියෝ සවුන්ඩ් බැලන්ස්, Earpiece එක කියලා ඒක සද්දෙ අඩුවක් නැහැ EDIT : දැං ප්ලේ කරලාම බැලුව වෙනසක් ඇත්තෙම නැහැ
  19. NEMISIS

    Girl nidagena innakota

    Sleep Paralysis මටත් ඉදල හිටලා වෙනවා, මාස දෙක තුනකට සැරයක් මුලින් නම් හෙනට බය උනා බයට වඩා පැනික් උනා, දැන් එහෙම නැහැ සමහර වෙලාවට පොඩි ආතල් එකක් වගේ එකකුත් තියනවා හැබැයි ඒ ආතල් ෆීලින්ග් එක ආපු ගමන් ඇහැරෙනවා
  20. NEMISIS

    මොබයිල් ඇප් ඩිවලොප්මන්ට් ඉගෙන ගන්න ඕන

    නේටිව් ඉගෙනගන්නවා නම් පොඩ්ඩක් කල් යනවා හැබැයි කොයි තරම් අලුත් ෆ්‍රේම්වර්ක් ආවත් නේටිව් වලට තියන තැන නැතිවෙන්නෙත් නැහැ Flutter එහම දැන් ට්‍රෙන්ඩ් එක සහ ඉගෙනගන්නත් ලේසියි මම දැනට අවුරුදු 9ක් විතර මොබයිල් ඇප් ඩිවලොප් කරන්නෙ, නේටිව් තමයි කරන්නෙ ඉදල හිටලා පොඩි වැඩ Flutter වලිනුත් කරනවා යූටියුබ් බලපන්...

    No contents