1. NEMISIS

    ►. පුරුෂ ශක්ති අත් බෙහෙතින් සෙත්තපෝච්චි...

    යකෝ මං කල්පනා කරේ මූ ඔය බීල තියෙන්නෙ පට්ට විසක් තියන කොල ජාතියක්නේ කෝප්ප බාගෙකින් මැරෙන්න තරම් කෝප්ප බාගෙ හැදෙන්න ඇත්තෙ ඕකට වතුර එහෙමත් දාලනේ මොන වගේ එකක්ද දන්නෙ නැහැ මූ බිවුවෙ
  2. NEMISIS

    ජීවිත රක්ෂණ සහකරු......

    මටත් කෙල්ලෙක් කතා කරා ඉන්වෙස්මන්ට් ප්ලෑන් එකක් තියනවා අරකද මේකද කියලා. එකපාරක් කිවුවම ඉන්ටරස්ට් එකක් නැහැ කියලා ආයෙ දෙපාරක් විතර කතා කරා, අන්තිම පාර කතා කරලා කිවුවා ගත්තෙ නැති උනාට කමක් නැහැ ඔෆිස් එකට ඇවිත් කතා කරන්නද කියලා, මම කිවුවා ඔෆිස් එකට එන්න එපා අපි දෙන්නා කොහෙ හරි ගිහින් කතා කරමු කියලා...
  3. NEMISIS

    බයික් එකේ අන්තිම ගියර් එකේ අවුලක්

    ගියර් වීල් කැඩෙන්න පුලුවන් මගේ TW200 එකක් තිබිලා ඒකෙ වීල් එකක් කැඩිලා තිවුනා ඒකෙනම් උනේ ටොප් එකේ යද්දි හම් එකක් වගේ එන්න ගත්තා. ස්ලිප් වෙන කේස් එකක් නම් ආවෙ නැහැ ගියර් වීල් ගන්න තියනවා, පංචිකාවත්තෙ කැඩුනු වීල් එකත් අරන් ගිහින් එකක් අරන් ආවා
  4. NEMISIS

    පොල්පලා ausi වලට

    ඔය රටවල් වලට යවන්න සර්ටිෆිකේශන් තියන තැන් තියනවා ටින් කරන තැන් එහෙම තැනකට දීල ටින් කරගනින් එතකොට උන්ගෙ ලේබල් එක ගහලා දෙනවා, උන්ට සර්ටිෆිකේශන් තියන නිසා අවුලක් වෙන්නෙ නැහැ
  5. NEMISIS

    pCloud SCAM - Beware

    එහෙම කරනවා නම් කිසිම විදියකට උන්ට ඩේට බලන්න බැහැ ප්‍රයිවෙට් කී එක නැති උනොත් අපිට බලන්නත් බැහැ
  6. NEMISIS

    Dialog unlimited youtube free !!!!

    එහෙම ඩේට කැපෙන්නෙ නැහැ බන් මම ගිය මාසෙ යූස් කරා උඹට හරියටම කියන්න බැහැනේ යූටියුබ් වලටමයි ඔය වැඩිපුර ගියපු ඩේට කැපෙන්නෙ කියලා බැක්ග්‍රවුන්ඩ් එකේ මොකක් හරි ඇප් එකකින් යූස් වෙනවද කියලා බලන්න පුලුවන් නේ දැං iPhone/Android ඕන එකක ඇප් වලට වෙන වෙනම internet disable කරන්න පුලුවන් නේ, youtube ඇප් එක...
  7. NEMISIS

    pCloud SCAM - Beware

    private key/public key යූස් කරනවා නම් මොන ඩේට දාල කී එක ජෙනරේට් කරත් ඒ කී pair එක සේවු කරගන්න ඕන. එහෙම කරත් කී එක උන් ලගනේ තියෙන්නෙ private key encryption තියනවා නම් ප්‍රයිවෙට් කී එක අපේ ලග විතරයි තියෙන්න ඕන. උන් ලග පබ්ලික් කී එක තියාගෙන ඒකෙන් එන්ක්‍රිප්ට් කරනවා(එක්කො අපි එන්ක්‍රිප්ට් කරලා...
  8. NEMISIS

    ජිනසේන වතුර මෝටර්

    මම ගත්තෙ 0.75HP එකක් 16ට
  9. NEMISIS

    pCloud SCAM - Beware

    උන් එන්ක්‍රිප්ට් කරන්නෙ උන්ගෙම කී එකකින් වෙන්න ඇති නේ එතකොට උන්ට බලන්න පුලුවන්නේ ඔන්න අපේ කී එකකින් එන්ක්‍රිප්ට් කරනවා නම් උන්ට බලන්න බැහැ
  10. NEMISIS

    pCloud SCAM - Beware

    ඒකනේ බන් කියන්නෙ අවුරුදු 10ක් කියන්නෙ ටෙක්නොලොජි කොයි තරම් වෙනස් වෙනවද, අවුරුදු 10න් ඔය සයිට් තියේවිද දන්නෙත් නැහැ. සමහර විට අපි හිතන්නෙවත් නැති වෙන විදියකට ඩේට ස්ටෝ කරන්න සොලුශන් එන්නත් පුලුවන් උඹට බන් ඔය ගානට පෝටබල් හාඩ් දෙකක් අරන් බැකප් කරන්න තිබ්බා ලයිෆ් ටයිම් ඕනම නම්. එකක් ගියොත් අනෙකෙ තියන...
  11. NEMISIS

    pCloud SCAM - Beware

    යකෝ මේ තරම් රෙපියුටඩ් ක්ලවුඩ් සර්විස් තියෙද්දි ඔය ජීවිතේට අහපු නැති අටමගල් ගන්න ගියේ මොකද බන් මම නම් ගූගල් ඩ්‍රයිව් හරි iCloud හරි තමයි. iCloud එකේ 50GB, 0.99USD per month.
  12. NEMISIS

    Paypal තමා ප්‍රශ්නෙ..

    කරන්න පුලුවන් මගේ යාලුවෙක් ඔය විදියට JP Acc එකකින් ebay කරනවා. ඉදලා හිටලා අපේ බඩුත් විකුනන්නෙ ඒකෙ දාල ඌ හැබැයි ලංකාවෙන් paypal එකට ලොග් වෙන්නෙවත් නැහැ. JP ඉන්න කෙනා තමයි සේරම paypal එක බලන්නෙ
  13. NEMISIS

    වයරින්

    වයරින් බල දාද්දි හොද බට දාන්න සහ හොද ජන්ශන් බොක්ස් දාන්න, දෙකම පොලික්‍රෝම් වලින් දාන්න අනිවාර්යෙන් සේරම බට දාල ජොයින්ට් පයිප්ප ගම් වලින් අලවන්න(නැත්නම් ජොයින්ට් අස්සෙන් සිමෙන්ති ගිහින් බටේ ඇතුලෙ හයි වෙනවා එහෙම උනාම වයර් අදින්න බැහැ, ස්ලැබ් එක කපලා තමයි ගොඩදාන්න වෙන්නෙ) බටේ දෙපැත්තෙ අනිවාර්යෙන්...
  14. NEMISIS

    bannercuts

    ඉතින් බන් විහින් වලේ වැටෙන එකට වග කියන්නෙ කවුද. පොලීසියෙන් හොයලා බලන්න නම් කම්ප්ලේන් එකක් තියෙන්න ඕන මහ බැංකුවෙන් එහෙම ඇඩ්වටයිස් කරන්නෙ ඔය වගේ අසාමාන්‍ය ලාබ දෙන අනම් මනම් වලට අහු වෙන්න එපා කියලා ඒව අහන්නෙ නැතුව ඕව කරන්න යනවා නම් තවත් මොනා කරන්නද
  15. NEMISIS

    Honda

    ස්ටැෆඩ් එකෙන් ඕක ගෙන්නන්නෙ නැද්ද උන් ගෙන්නනවා නම් පාට්ස් අනිවාර්යෙන් තියෙන්න ඕන බොඩි පාට්ස්නුත් තියෙන්න ඕන, බොඩි පාට්ස් නම් ගනන් වැඩි උනාට අවුලක් නැහැ මොකද ගොඩක් වෙලාවට බොඩි පාට්ස් ඉන්ශුවර්න්ස් ක්ලේම් නෙ යන්නෙ
  16. NEMISIS

    UPS help

    අවුලක් වෙන්නෙ නැහැ මොනිටරෙත් එක්ක යූස් කරන්න පුලුවන් මොකද උඹගෙ PSU එක 600W උනාට උඹගෙ කම්පියුටරේ යූස් කරන්නෙ ඔයිට වඩා අඩු ගානක් උඹ 500 එකක් නම් ගන්න හැදුවෙ ඇත්තටම යූස් වෙන්නෙ 400-450W වෙන්න ඇති, අලුත් කම්පියුටර් ගොඩක් එෆිශන්ට් ඒක නිසා ඔයිටත් වඩා අඩු වෙන්න පුලුවන්. (CPU Model, GPU Mode, Number of...
  17. NEMISIS

    Electricity Help

    උඹගෙ ගෙදර ස්ලැබ් එකක් තියන තැනක්ද එහෙම නම් තමයි ඇන්කර් බෝල්ට් ඕන වෙන්නෙ, එහෙම නැත්නම් උඹට L අයන් එක හරි H අයන් එකක් හරි හයි කරලා තිබුනනම් හරි ඇන්කර් බෝල්ට් එක කියන්නෙ රෝල් ප්ලග් එක වගේ බිත්තියකට හරි කොන්ක්‍රිට් කනුවකට හරි නට් එකක් ඇටෑච් කරන්න තියන සීන් එකක්. පොඩි ගානක් වෙන්නෙ 250ක් විතර වෙයි...
  18. NEMISIS

    Ebay, aliexpress ගෙන්නපු බඩු

    අරූටම කිවුවා නම් උගෙ ගෙදර එවුන් අංගොඩ ගෙනියන ගමන් උඹවත් දාගෙන යයි
  19. NEMISIS

    PHP software ideas

    ආකිටෙක්චර් අවුල් එක බලපාන්නෙ ස්කේල් කරන්න ගියාම එහෙම නැත්නම්, performance etc etc ඒ වගේ ටෙක්නිකල් සීන් එකකදි නේ බිස්නස් මොඩල් එක සහ අයිඩියා එක සිරා නම් ආකිටෙක්චර් එක වැරදියි කියලා ප්‍රොජෙක්ට් ෆේල් වෙන්නෙ නැහැ ප්‍රොජෙක්ට් ෆේල් වෙන්නෙ වැරදි අයිඩියා සහ වැරදි බිස්නස් මොඩල් හින්දා අන්තිම චාටර්...
  20. NEMISIS

    ලංකාවේ වාහන රක්ෂණ වල සහ රටේ තියෙන කාලකන්ණ&#353

    නෑ බන් මේකෙම ත්‍රෙඩ් දාල තිවුන ඒ තරම් කල් යන්නෙ නැතුව ගන්න පුලුවන් කියලා ඉඩම් නඩු නෙමයිනේ බන් ඔය තරම් කල් ඇදෙන්නෙ මම කවදාවත් නඩු කියලා නම් නැහැ, අහපු දැකපු එක තමයි මම කිවුවෙ, හරියටම ගනිපු කෙනෙක්ගෙන් තමයි අහන්න වෙන්නෙ උඹ අරන් තියනවද නඩු ගිහින්?

    No contents