එහෙම කම්පැනි තියනවා බන්
අපේ ඔෆිස් එකේ එවුන් නිතරම රට යවනවා සමහර වැඩ වලට, සමහර යන එවුන් වෙලාවට මාස 3/4 ඉන්නවා
ගොඩක් එවුන් මෙහෙ කෑම ජාති අරගෙන යනවා අර තැනකට දීල ටින් කරගෙන, අරුන්ගෙ සර්ටිෆිකේශන් එක තියන නිසා කවදාවත් කේස් එකක් වැටිලා නැහැ
ටින් කරගන්නත් පුලුවන් වැකියුම් පැක් කරගන්නත් පුලුවන්
උන්...