පුංචිම බ්‍රා එක???
ඔන්න එක නෝනා කෙනෙක් රෙදි කඩේකට ගියා, බ්‍රා එකක් ගන්න!
ඉතින් ඔතන හිටපු වැඩ කරන කොල්ලෙක් ඇවිල්ලා ඇහුවා "නෝනෙට මොනවද ඕනෙ?" කියලා.
නෝනත් ඉතින් තමන්ගේ අවශ්‍යතාවය කිව්වා.:yes:
කොල්ලා ගිහින් එකක් ගෙනාවා. නෝනා බලල ඇහුවා "මීට වඩා පොඩි ඒවා නැද්ද?" කියලා.:rolleyes:
කොල්ලත් ආපහු ගිහින්...