1. JHHA

    තනිකඩයන්ගේ පාරාදීසය......

    උඹ ඒකත් බැලුවද???:shocked::shocked::shocked: බාල අපරාද කාරයා!!!:growl::growl::growl:
  2. JHHA

    තනිකඩයන්ගේ පාරාදීසය......

    මොනවද තූති??? :P:P;);):confused::confused:
  3. JHHA

    තනිකඩයන්ගේ පාරාදීසය......

    පොඩි නම් ඉස්සෙල්ල ලොකු වෙලා හිටු!:yes::dull::dull: එනවා මෙතන ගෑනු ගන්න, ඇටිකිච්චා...!!!:angry::angry::angry:
  4. JHHA

    තනිකඩයන්ගේ පාරාදීසය......

    මල්ලි මේකයි සීන් එක, මේකේ ලොකු වේටින් ලිස්ට් එකක් තියනවා!:yes::yes::yes: ඔයාට වාරයක් එන්න තව අවුරුදු 5ක් වත් යාවි!!!;););)
  5. JHHA

    තනිකඩයන්ගේ පාරාදීසය......

    කූලෝ කූල් වෙයන්!:cool::cool::cool: අයිස් බැදන් කාපන්!!!:yes::yes::yes:
  6. JHHA

    තනිකඩයන්ගේ පාරාදීසය......

    IT මලය මොකද දිව ඇදගෙන??? :confused::confused::confused::lol::lol::lol:
  7. JHHA

    තනිකඩයන්ගේ පාරාදීසය......

    හරි හරි පුංචිනෝනේ! ඔයා එහෙනම් බැඳපු එකකට අහුවෙන්නකෝ, තනිකඩයොන්ට කැමති නැත්තං!!! :shocked::shocked::P:P:yes::yes:
  8. JHHA

    තනිකඩයන්ගේ පාරාදීසය......

    100% ඇග්‍රීඩ්...!!! :yes::yes::yes::lol::lol::lol:
  9. JHHA

    තනිකඩයන්ගේ පාරාදීසය......

    1. මම හරි සෝයි! :yes: 2. මම දෙන්නේ සත පනහේ ටෝක්! :growl: 3. ඔය කිව්වට හැමතිස්සෙම චූ යන්නෑ!!! :P:P:rofl::rofl::lol::lol: 1+2+3= එළම කොල්ලෙක්!:yes::yes::yes:
  10. JHHA

    තනිකඩයන්ගේ පාරාදීසය......

    හාවො බිලිපූජා වලට ගන්නේ නැහැ මයේ හිතේ...!!! :no::no::shocked::shocked::rolleyes::rolleyes::lol::lol:
  11. JHHA

    තනිකඩයන්ගේ පාරාදීසය......

    අහුවෙන්න එපා ඔය පූසා මහ කැත සතා!;) පස්සේ නොකීවයි කියලා අපිට එහෙම දොස් තියන්නේ නැහැ ඕන්!!!:yes: You are warned...!!! :lol::lol::lol::lol::lol:
  12. JHHA

    තනිකඩයන්ගේ පාරාදීසය......

    පූස ඇන්ටි කෝස් වලට කැමති නැතිඋනාට මම නම් නංගි කෝස් වලට කැමති! :P:P:D:D:yes::yes: ඒත් කෝ, කෝස් එකට නංගි කෙනෙක් ???:(:(:sorry::sorry:
  13. JHHA

    පුරුෂ ලිංගය පිලිබද වැරදි මත නිවැරදි කරමු

    පැහැදිලි මදි! මොනවෙලාව ගැනද මේ කියන්නේ??? :confused::confused::lol::lol:
  14. JHHA

    දිටානායක...!!!!

    ලට්ටන ටටාව...!!! :lol::lol::lol::lol::lol:
  15. JHHA

    තනිකඩයන්ගේ පාරාදීසය......

    ඔව් බන් මුන්ට පිස්සු...!!!:growl: ජෙනරාල් හිරේ!...... ජිනා ඇන්ටි හිරේ!........ඊළඟට???? :shocked::shocked::shocked::lol::lol::lol:
  16. JHHA

    තනිකඩයන්ගේ පාරාදීසය......

    දැන් නම් රිමාන්ඩ් එකේ...!!!:(:(:( :lol::lol::lol::lol::lol: හැමෝටම සුභ රාත්‍රියක් කිව්වා!:D:D:D
  17. JHHA

    තනිකඩයන්ගේ පාරාදීසය......

    මමත් යනවා මචෝ! නිදි මතයි!:( උඹත් ඕක වහලා නිදා ගනින්!:yes: පූසත් කලින්ම මාරු වෙලා වගේ!!!:growl: හෙට සෙට් වෙමු...!!!:cool: අර ඉන්දියන් හැත්ත දිනලා! දැන් නම් අපිට ටොස්‌ එකේම පිහිටයි...!!!:sorry::sorry::sorry:
  18. JHHA

    තනිකඩයන්ගේ පාරාදීසය......

    මොලේ තියන කොල්ලා!:cool: මේ පිස්සු කූලා වගේ රෑ එළිවෙනකං නෙට් එකේ එල්ලිලා කාලේ කන්න එපා!!! මූට නින්ද යන්නැති ලෙඩක් තියනවා! ඌ හිතන් ඉන්නේ ලංකාවේ හැමෝටම ඒක තියනවා කියලා!!! :P:P:P:lol::lol::lol:
  19. JHHA

    තනිකඩයන්ගේ පාරාදීසය......

    මේක උඹද බන් එඩිට් කරේ???:confused::confused::confused: එළ!!!:yes::yes::yes:
  20. JHHA

    තනිකඩයන්ගේ පාරාදීසය......

    ජිනා ඇන්ටි Rent එකට තමා දෙන්නේ...!!!:P:P:P :lol::lol::lol:

    No contents