තනිකඩයන්ගේ පාරාදීසය......

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය

    මොකක්ද ඒ? හාවොන්ටත් කැමති නැද්ද??:(
    ලෝම වලට හතිය වැඩිවෙනවනම් ලෝම ගාලා දාන්නම්...!!!:yes:
    නංගි කැමති නෑලු හාවොන්ගේ දිග කන් වලට.... :sorry::sorry:එයා නාන්නෙත් පූසෙක් තුරුල් කරන්...;);)
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    නංගිට මගේ හංසයව අල්ලන්න...:rolleyes::yes:

    අනේ බුදු අය්යේ මට සෙට් කරලා දීපන් :(:sorry::sorry::sorry:

    දැන් යමු බං.... ඌ නයිටිය පිටින්ලු ඉන්නේ:yes::yes:

    :lol::yes::yes::yes: දැන් යමන් .. නයිටිය ගලවල මස් කරමු :cool:
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ඔන්න ඉතින් මාත් අළුත් එකක් පටන් ගත්තා.මේකෙදී අපේ එලකිරි එකේ ඉන්න සේරම බඩුවක් නැති කෑල්ලක් නැති කෙල්ලක් නැති ඩයල් එකක් නැති ඕනම කෙනෙක්ට එන්න පුළුවන්.ඇවිත් තමුන්ගේ ආතල් අපිටත් කියලා යන්න................:yes::yes:
    මොකක්ද බන් මේ කුනුහරුපෙ:rolleyes: කෙලෙක් නැතුව ගත්ත ආතල් කිව්වෙ :confused:
    තනියම ගත්ත එවද බීල ගත්ත ආතල් ද:baffled:

     

    JHHA

    Well-known member
  • Aug 10, 2009
    1,165
    591
    113
    අනේ මන්දා...!!!
    මම දඩයමේ යන එකෙක් :cool: උඹව මරල කනවා වැඩිය කෑ ගැහුවොත් :rolleyes::rolleyes::sorry:

    :growl::growl::growl: වරෙන් කැරට් කවන්න...!!!:lol::lol::lol:
    eating_carrots.jpg
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මොකක්ද බන් මේ කුනුහරුපෙ:rolleyes: කෙලෙක් නැතුව ගත්ත ආතල් කිව්වෙ :confused:
    තනියම ගත්ත එවද බීල ගත්ත ආතල් ද:baffled:

    හොරෙන් ගත්ත ඒවා.අතින් ගන්න ඒවා... හොරෙන් බලල ගත්ත ඒවා... ඕනි මගුලක් දාපන්....:yes::yes::lol::lol: