පට්ටියා, ගොවියා සහ බෙහෙත...!!!

JHHA

Well-known member
  • Aug 10, 2009
    1,165
    591
    113
    අනේ මන්දා...!!!
    පට්ටියා, ගොවියා සහ බෙහෙත...!!!

    රිපොස්ට් කියකිය බොරුවට මැරෙන්න හදන්නේ නැතුව හිතේ කහට යන්නත් එක්ක කියවලා බලන්නකෝ...!!!:yes:

    මේක මේ හරක් පට්ටි අයිති ගොවියො දෙන්නෙක් අතර වෙච්ච කතාබහක්!
    ඔය හරක් පට්ටි වල ඉන්නේ වැස්සියෝ ගොඩකුයි එක ගොනෙකුයි නේ!
    ඉතිං උගේ කාර්යභාරය කියන්න ඕනේ නැහැනේ.
    ඌට කියන්නේ පට්ටියා කියලා!:yes:
    ඉතිං එක ගොවියෙක් අනිකට විස්තර කියනවා,
    "පහුගිය දවස්වල අපේ පට්ටියා පැත්තකට වෙලාමයි හිටියේ, ඌට උගේ රාජකාරියවත් හරියට කොරගන්න බැරුව ගියා":(
    "අනේ අම්මෝ, ඇත්තද? ඉතිං මක්කැයි කොරේ?" අනිත් ගොවියා ඇහුවා.:confused:
    "මම අපේ බලුදොස්තරට(පශුවෛද්‍යවරයා) විස්තරේ කිව්වා, මිනිහා බෙහෙතක් ලියලා දුන්නා! එක වේලයි පට්ටියට දුන්නේ, අම්මප දැන් ඌ ගිනිකසයා වගේ වැඩ" :D
    "හැබැටම! අපේ පට්ටියත් මේ දවස්වල වැඩට හොරයි, ඌටත් ඕක දුන්නනම් හොඳයි වගේ. මොකක්ද බෙහෙතෙ නම කිව්වේ?"
    අනිත් ගොවියා ඇහුවා.:eek:
    "බෙහෙතෙ නම නම් මට මතක නෑ, ඒ උනාට බෙහෙතනම් චොකලට් රසයි!":shocked:
    :lol::lol::lol::lol::lol:

    හොඳද???:confused:
     
    Last edited:

    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    patta oi,thawa liyapan haha,habai liwwata kamak na aya oya behetha bonna epa,ahala pahala gaanu tika iwara wei
     

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,099
    113
    Hali-ela
    යකෝ ගොනාගෙ බෙහෙත ගොවිය බිව්වනම් ගොනා කොහොමද බන් speed උනේ.......මට පේන්නෙ මුන් දෙන්න බෙදාගෙන බීලද කොහෙද
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    පට්ට කතාව
    දැන් මේක සත්තු වත්තක් වෙලානේ
    හාවෝ ,පුසෝ ,බල්ලෝ, නරි, බුරුවො, මීයෝ. තල්මස්සු
    තව ඉන්නවද:confused::confused: