කහවත්තේ ඇත්ත කතාව...| Must Read.

kaotic

Member
Aug 6, 2014
1,616
482
0
Sri Lanka
සීරියල් කිලර් කෙනෙක්ගේ වැඩක් වෙන්න ඕන නේද? forensic science වලට අනුව හැම බොඩි එකකම cut marks බොහෝ දුරට සමානයිලු. අන්තිමට ගොඩක් බොඩීස් හම්බු වෙලා තියෙන්නේ ඇලක මීටර් 500ක දුරින් දෙපැත්තේ. තව තියෙනවානම් කියන්න දන්න අය.:oo:
 
maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    වාස් ගුනවර්දනව කොටකෙතනට යවල දේශපාලන අදිකාරිය කලේ නියම සාක්ශි කරුවන්ව අතුරුදහන් කල එක. වාස් දැන් පිලිගන්න්ව අහූඋනේ නියම මිනීමරුවො නොවෙයි කියල. . මතකද ගාල්ලේ මහ දවල් පාරක් මනුස්සයෙක්ගෙ අත පය කපල මරල දැම්ම. ඊට පස්සෙ වාස් එහෙට ගිහිල්ල සිද්දියට කිසිම සම්බන්දයක් නැති තුන්දෙනෙක් මරල දැම්ම. හැබැයි ඇත්ත සිද්දිය අදටත් රහසක්
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    කහවත්තේ ගොඩක් ගැහැණු මැරුනේ ඉස්සර රටේ බලවත්ම පුද්ගලයෙක් වෙල හිටිය කෙනෙක් මලයාලි කට්ටඩියන්ගේ කීමට තමන්ට තවදුරටත් බලය ලබා ගැනීමට කරපු බිලිදීමක් කියන කතාව දැන් දැන් පොඩ්ඩ පොඩ්ඩ එලියට එනවා...

    Golden_Vajra_v2_wireframe_s.jpg7435eb95-abcf-458a-9c38-892e519d4f56.jpgLarger.jpg

    Ow ow wenna puluwan..oka kohomath inne washi yanthre karakawa karakawa ne..
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    me kathawa aththanam , kattiyawa nidahas kalata
    kahawaththe minisu udgoshanaya kale ai ?
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    me kathawa aththanam , kattiyawa nidahas kalata
    kahawaththe minisu udgoshanaya kale ai ?

    minissunta oni kava hari වැරදිකාරයා වෙලා හිරෙ යනවා බලන්න විතරයි බන්. සමහරවිට පර්ස්පර සාකකි දලා නඩුව මෙ රජයෙ ශාක්ශිකාරයා විසින්ම විත්ති කරුවන් බෙරන්න කරපු වැඩක් වෙන්නත් පුලුවන්
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මෙ ලියුම ලියපු එකා දන්න්වඩ අහුවෙච්ච ශුක්‍රනු කාගෙඩ කියල ?? ඔප්පු නොකරනක්න් කත්න්දරයක් විත්රයි. ගොසිප් කාරයො මෙක ලියන්නෙ. උන් හිතෙන දෙවල්ත් දාලානෙ. සමහරවිට ලියුම්කරුගෙ උපකල්පනය්ක් සත්ය වගෙ ලියනව වෙන්න පුලුවන්. ගොඩක් අය මෙහෙමනෙ ලියන්නෙ. මන් කියන්නෙ දෙපත්තෙම. දැන් ඔය සමන් ගමගෙ එහෙම ලියන්නෙ. උ ලියන විඩියට ඩයස්පොරාවෙ ලොක්කගෙ ගැනිගෙ බඩෙ ඉන්න දරුව හිතන හැටිත් උ දන්නවා, එත් සියල්ල කල්පිත. මෙක ලියන කෙනත් යන්ම්ත්ම් සිද්ද්ගියක් අහලා උපක්ල්පන මගින්නෙ මච්න් ලියන්නෙ. මොක්ද රහස් පොලිසියෙ එකෙක් නෙමයිනෙ මෙහෙම ලියන්නෙ. එ නිසා දෙපැත්ත්ක් තියනවා.
     
    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    අනේ මන්දා බං අපරාදෙ කියෙව්වෙ.. මේවා කියෙව්වාම මණ්ඩලේ කචල් වෙනවා.. කවුරු ඇත්ත කියනවද කවුරු බොරු කියනවද කියල හිතාගන්න බෑ..
    :yes::yes:
     
    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    මෙ ලියුම ලියපු එකා දන්න්වඩ අහුවෙච්ච ශුක්‍රනු කාගෙඩ කියල ?? ඔප්පු නොකරනක්න් කත්න්දරයක් විත්රයි. ගොසිප් කාරයො මෙක ලියන්නෙ. උන් හිතෙන දෙවල්ත් දාලානෙ. සමහරවිට ලියුම්කරුගෙ උපකල්පනය්ක් සත්ය වගෙ ලියනව වෙන්න පුලුවන්. ගොඩක් අය මෙහෙමනෙ ලියන්නෙ. මන් කියන්නෙ දෙපත්තෙම. දැන් ඔය සමන් ගමගෙ එහෙම ලියන්නෙ. උ ලියන විඩියට ඩයස්පොරාවෙ ලොක්කගෙ ගැනිගෙ බඩෙ ඉන්න දරුව හිතන හැටිත් උ දන්නවා, එත් සියල්ල කල්පිත. මෙක ලියන කෙනත් යන්ම්ත්ම් සිද්ද්ගියක් අහලා උපක්ල්පන මගින්නෙ මච්න් ලියන්නෙ. මොක්ද රහස් පොලිසියෙ එකෙක් නෙමයිනෙ මෙහෙම ලියන්නෙ. එ නිසා දෙපැත්ත්ක් තියනවා.

    :lol::lol: ඒකත් ඇත්ත බං ගොඩක් උන් ලියන්නේ මේ බලන් හිටියා වගේ. ඉස්සර අර ඇඟිලි සලකුණ ගියා වගේ තමා. හරියට නාට්‍යයක් මවනවා. ආතල් තියෙන තරමට හෙඩිම ලොකු වෙන තරමට තමා පත්තරේ විකිණෙන්නේ හිට්ස් වැඩි වෙන්නේ. කතාව වෙන එකක් පබ්ලික් ස්ටෝරිය වෙන කාගෙවත් ෆැන්ටසියක්
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    මෙ ලියුම ලියපු එකා දන්න්වඩ අහුවෙච්ච ශුක්‍රනු කාගෙඩ කියල ?? ඔප්පු නොකරනක්න් කත්න්දරයක් විත්රයි. ගොසිප් කාරයො මෙක ලියන්නෙ. උන් හිතෙන දෙවල්ත් දාලානෙ. සමහරවිට ලියුම්කරුගෙ උපකල්පනය්ක් සත්ය වගෙ ලියනව වෙන්න පුලුවන්. ගොඩක් අය මෙහෙමනෙ ලියන්නෙ. මන් කියන්නෙ දෙපත්තෙම. දැන් ඔය සමන් ගමගෙ එහෙම ලියන්නෙ. උ ලියන විඩියට ඩයස්පොරාවෙ ලොක්කගෙ ගැනිගෙ බඩෙ ඉන්න දරුව හිතන හැටිත් උ දන්නවා, එත් සියල්ල කල්පිත. මෙක ලියන කෙනත් යන්ම්ත්ම් සිද්ද්ගියක් අහලා උපක්ල්පන මගින්නෙ මච්න් ලියන්නෙ. මොක්ද රහස් පොලිසියෙ එකෙක් නෙමයිනෙ මෙහෙම ලියන්නෙ. එ නිසා දෙපැත්ත්ක් තියනවා.

    saman gamage gana dapu nisa mehema dannam.
    pudgalikawa danna nisa kiyanne wena ewunta wada polowe payagahala inna porak thama saman gamage.
    ekama awula miniha liyana samahara lipiwala walwataram wadi
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    උඹලට මතක ඇති කොටකෙතන වගේම මිනිමැරුමක් උනා මාතලේ විශ්ව විද්‍යාල ශිෂ්‍යාවක් අධිකරණ වෛද්‍ය වාර්තාවේ කියන්නේ ස්ත්‍රී දුෂණයක් සිදු වෙලා නෑ කියලා නමුත් අත්අඩංගුවට ගත්ත සැකකරු කියනවා දුෂණය කලා කියලා. මට 100% විශ්වාසයි ඒ අල්ලගෙන තියෙන් සැබැ මිනිමරුවා නෙමේ මොකද ඒ සිද්ධිය හොඳින් බලනකොට පෙනවා ඒ අපරාධය කරලා තියෙන්නේ හොඳට සැළසුම් සහගතව වගේම අපරාධ විද්‍යාව ගැන හොඳ අවබෝධයක් තියෙන පුද්ගලයෙක් කියලා. සාමන්‍ය මිනිමරුවෙක් සාක්ෂි වසන් කරන්න ඝාතනයක් කරන විදියට නෙමේ ඒක කරලා තියෙන්නේ විද්‍යාණුකූලව අපරාධයක සාක්ෂි වසන් කරන ක්‍රමවේදයකට අනුව තමයි මාතලේ මිනිමැරුම වෙලා තියෙන්නේ
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    AIN KORALANE :( :(

    dapan apitath balanna

    "මේක ගොසිප් එකක ගිය කතාවක් නොවේ..මේක ගැන මෙලෝ හසරක් දන්නේ නැතිව නෙට් එකෙන් විතරක් රටේ ප්‍රශ්ණ කතා කරන අය දෙන විචාර වලට උත්තර දෙන්න බැරි නිසා ඔයාගේ පෝස්ට් එක ඉවත් කරන්න.සංවාදශීලී පිරිස වෙනුවෙන් මෙය පල වෙලා අවසන්.මාහාධිකරණයේ අවධානයටත් යොමු වූ ලිපි පෙලක අවසන් ලිපිය මේ.වාස් ගුණවර්ධනගේ සිට අත් අඩංගුවේ සිටින රාජු දක්වා පිරිස් හමුවී සපයාගත් කරුණු මත ලිපිය පදනම් විය.ස්තුතියි."

    maxboysl ගේ විචාරයට ලිපිය පලවූ පුවත්පතේ අයෙක් කල ඉල්ලීමක් නිසා ඉවත් කරන්න වුනා පිට් එක.එළකිරියට වැදගත් දේවල් එන්නේ නැතිව වැලයි,බඩුයි,කොහෙන් හරි උස්සපුවයි විතරක් දැන් දැන් එන්නේ මේකේ මුල් ඇදලා ඉන්න පණ්ඩිතයොන්ගේ ගොන් පාට් නිසා.උන් කියන ඕන කුණුහරුපයක් හෙන ශ්‍රාස්ත්‍රීය ටෝක් එකක් විධියට සලකන එක හෙනම මෝඩ වැඩක්.2008 ආවත් 2015දී ආවත් කියවෙන දේයි වැදගත්.

    මේ පොරත් එක්ක සෙට් වෙලා දාපු ගොන් පාට් එකක් හින්දා එලකිරියෙන් ගිය එකෙක් එනකම් මම තවම බලන් ඉන්නවා.මේක දැම්මේ "මාධ්‍ය" වල කියන කරන දේවල් විතරක් බලලා තීරණ ගන්න අයට දෙසරයක් හිතන්න.මම මේ ලිපි පෙලම කියෙව්වා.මේ ලිපි පෙල හරහා නඩුවට ලොකු බලපෑමක් වුනා.කිරියේ විතරක් පොරවල් වුන එවුන්ට මේවා කියලා වැඩක් නෑ පිට් එක...:yes::yes:
     
    Last edited:

    ubata paththre namath ekkama danna thibuna neda ? machn ?? kenek mona hari kiwa paliyata eka ayin karaganavanm paththra rassawa karanna puluvanda kiyana eka prashnyak ne. lipi pela thiyana paththre nam danna, anith paththra ho maadya varadi kiyala api kohomada me maadya withrak hari kiyanne.

    uba kiyanne jaaduwix giya eka gana nam. ethn thred eka baluvama uththra ekata hambenava athi. thaman kiyapu dekata ena prathjichrayak daraganna bari nam hodayi nokiya inna eka. mmath balan innva ethin u enakam. parana ho onika kenk kiyana deyak ahanava. ehema loku aya kiyana katha vithrak devathvayen piliganna layin ekak naha mage nam.

    kohomath deyak ohoma pala karama monada hithenne mulshayath ekka danna machn. anith media valin boru mavana kiyala oni kenkta kiyanna puluvan neda ?? mama kiyapu eka theruna neda fit eka ??
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    "මේක ගොසිප් එකක ගිය කතාවක් නොවේ..මේක ගැන මෙලෝ හසරක් දන්නේ නැතිව නෙට් එකෙන් විතරක් රටේ ප්‍රශ්ණ කතා කරන අය දෙන විචාර වලට උත්තර දෙන්න බැරි නිසා ඔයාගේ පෝස්ට් එක ඉවත් කරන්න.සංවාදශීලී පිරිස වෙනුවෙන් මෙය පල වෙලා අවසන්.මාහාධිකරණයේ අවධානයටත් යොමු වූ ලිපි පෙලක අවසන් ලිපිය මේ.වාස් ගුණවර්ධනගේ සිට අත් අඩංගුවේ සිටින රාජු දක්වා පිරිස් හමුවී සපයාගත් කරුණු මත ලිපිය පදනම් විය.ස්තුතියි."

    maxboysl ගේ විචාරයට ලිපිය පලවූ පුවත්පතේ අයෙක් කල ඉල්ලීමක් නිසා ඉවත් කරන්න වුනා පිට් එක.එළකිරියට වැදගත් දේවල් එන්නේ නැතිව වැලයි,බඩුයි,කොහෙන් හරි උස්සපුවයි විතරක් දැන් දැන් එන්නේ මේකේ මුල් ඇදලා ඉන්න පණ්ඩිතයොන්ගේ ගොන් පාට් නිසා.උන් කියන ඕන කුණුහරුපයක් හෙන ශ්‍රාස්ත්‍රීය ටෝක් එකක් විධියට සලකන එක හෙනම මෝඩ වැඩක්.2008 ආවත් 2015දී ආවත් කියවෙන දේයි වැදගත්.

    මේ පොරත් එක්ක සෙට් වෙලා දාපු ගොන් පාට් එකක් හින්දා එලකිරියෙන් ගිය එකෙක් එනකම් මම තවම බලන් ඉන්නවා.මේක දැම්මේ "මාධ්‍ය" වල කියන කරන දේවල් විතරක් බලලා තීරණ ගන්න අයට දෙසරයක් හිතන්න.මම මේ ලිපි පෙලම කියෙව්වා.මේ ලිපි පෙල හරහා නඩුවට ලොකු බලපෑමක් වුනා.කිරියේ විතරක් පොරවල් වුන එවුන්ට මේවා කියලා වැඩක් නෑ පිට් එක...:yes::yes:

    ethin liyume thiyana deparak hithim nemayida karala thiyenne. e gana adhasak pamanayi. e maadaya vagema oya madathyth e kathavata poduyine.. paththre namath ekka dannako hamotama balanna