සෙමට වගේ ගන්න තව ඇන්ටිහිස්ටමින් එකක් සෙටිරිසින්...
වෙලඳ නම නම් මතක විදිහට සින්කැට්ද මොකක්ද වගේ එහෙකිං කවරෙ ගහල තියෙන්නෙ :yes: :yes:
ඇලජික් වලට කසන්න ගත්තාම එහෙම ගන්නව :yes: :yes: :yes:
හෙම්බිරිස්සාවට වගේ නං ඇමොක්සිලින් තියාගෙන බොනව :yes: :yes:
විටමින් සී බොනව :yes: :yes:
අප්පිරියාවක් වගේ තියෙ...