උඹ හොද බුද්ධියෙන් හොයල බලපන් ලංකාවෙ සංස්කෘතිය හැදිල තියෙන්නෙ ගෑනුන්ට වාසි විදිහට. කිසිම වැඩක් පලක් නොකර ගෙදරට වෙලා නිදාගන්න උනත් ගෑනුන්ට පුලුවන් විදිහට අපේ සංස්කෘතිය හැදිල තියෙන්නෙ. හැම බරක්ම ලංකාවෙ කරට ගන්න වෙලා තියෙන්නෙ පිරිමින්ට. ලංකාවෙ ගෑනුන්ගෙන් ශ්‍රම දායකත්වයක් කියල දෙයක් හම්බ වෙන්නෙම නෑ...