1. S

    මිනිසුන් දවන කම් සැප

    I am a Proud Athiest. දාල තියන ලින්ක් එකට පලයන් උඹලට කලිසමේ චූ යයි ඒකෙ තියන ඒව දැක්කොත්.
  2. S

    මිනිසුන් දවන කම් සැප

    උඹල තාම ආකල්ප වලින් ගල් යුගේ උන්න. උඹල වගේ උන්ව අපිට පේන්නෙ තාම කොල අතු ඇදං ගල් යුගේ ඉන්න වැද්දො වගේ. පහළ ලින්ක් එකට ගිහින් බලපන් උඹලගෙ රෙදි ඔක්කොම ගලෝල තියනව. Proud to be an Atheist. https://web.facebook.com/slatheists
  3. S

    ජවිපෙ ඩීල් දේශපාලනය !!!

    කෝ අර ගුනේබායි කියන මෝඩය. මගෙ තර්කවලට උත්තර දෙන්න බැරි හින්ද මිනිහ පැනල ගිහින්ද කොහෙද. මාත් එක්ක මේ එලකිරියෙ තර්ක කරං ආපු හැමෝටම උනේ ඕක තමා.
  4. S

    මිනිසුන් දවන කම් සැප

    ඔය ටික තේරුම් ගන්න ලංකාවෙ මිනිස්සු මෝඩ වැඩියි බන්. ඒ මදිවට පෙරේතයො භූතයො ගැනත් කියවනව. ආගම් වලින් මිනිස්සුන්ට කරල තියන හානිය පුදුම විදිහට. ලංකාවෙ ඒක තදින්ම තියනව. අනිත් රටවල් ආගම් අතාරින තත්වෙට පත්වෙලා. ඒත් අපේ ගෝත්‍රිකයින්ට තව අවුරුදු 100ක් වත් යයි.
  5. S

    ජවිපෙ ඩීල් දේශපාලනය !!!

    අදාලම නැති කතාවක් ඔව් කරල තියනව. රටේ දුප්පත් මිනිස්සුන්ගෙ සල්ලි එහෙම් පිටින්ම හොරකන් කරල උන් සැප විදල තියනව. බලපන් මේ වීඩියෝ එක ඒක බලලවත් තේරුම් ගනින්. 375RAV16-lg
  6. S

    ජවිපෙ ඩීල් දේශපාලනය !!!

    ඉතිං යකෝ හම්බවුනු ඇමතිකම් ගානටයි ඒ හිටපු කාලෙටයි හොදටම කරා. ඒ අපේ සල්ලි ගසාකන්නෙ නැතුව. හොද ජවිපෙ පාලනයක් තිබ්බනම් ලංකාවම දියුණු කරනව මිනිස්සුන්ගෙන් හූරගෙන කන්නෙ නැතුව. උඹලට මේක තමා තේරුම් ගන්න බැරි.
  7. S

    ජවිපෙ ඩීල් දේශපාලනය !!!

    මිනිස්සු වැඩ කරන්න ඕනෙ මෙහෙම තමා. නැතුව අපේ සල්ලි වලින් වාහන අරං ගෙවල් හදාගෙන ඉන්න පාලකයො තොපිට ඕනෙ. ඒක උඹලගෙ වහල් මානසිකත්වය. මේ මානසිකත්වය තියනකන් අපි බදු ගෙව ගෙව බස් වල එල්ලිලා යයි. බදු ගහන එවුල් ඒවලින් සැප වාහන වල යයි.
  8. S

    ජවිපෙ ඩීල් දේශපාලනය !!!

    වැව් ප්‍රතිසංස්කරණය කරා සීගිරිය හැදුව තොපිට ඒව මතක නැද්ද?
  9. S

    ජවිපෙ ඩීල් දේශපාලනය !!!

    ජවිපෙ ඒකාලෙ කරපු වැඩ දන්නෙ නැත්තන් මෙන්න බලාගනින් පොන්නයො. ලංකාවෙ මොන පක්ෂෙ අමතියද මෙහෙම වැඩ කෙරුවෙ. උඹලට ඕනෙ අපේ සල්ලි වලින්ම කකා බිබී ආතල් ගන්න පාලකයො ටිකක්. අපිට ඕනෙ අපිට සේවය කරන අවංක පාලකයො ටිකක්. උඹලගෙයි අපෙයි බුද්ධියෙ වෙනස මේකයි. උඹල පට්ට මෝඩයි. XPnM9LGw6gw
  10. S

    ජවිපෙ ඩීල් දේශපාලනය !!!

    ජවිපෙ ඒ වැඩේ කරනව කොහොමහරි. ඒත් ප්‍රශ්නෙ තියෙන්නෙ ලංකාවෙ ඉන්න 90% ගෝත්‍රිකයො යන්නෙ අනිත් පක්ෂ 2 පස්සෙ විතරයි. ඕක ඉතින් අහන්න දෙයක් නෙමේ. ඔච්චර දියුණු ඇමරිකාවත් හිලරිට දෙන්නෙ නැතුව අර ගොබ්බ ට්‍රම්ප්ට දුන්නු එකේ ලංකාවෙ ඉන්න හරක් ජවිපෙට දෙයි කියල හිතන්න බෑ.
  11. S

    ජවිපෙ ඩීල් දේශපාලනය !!!

    ඒ මහින්දල UNP කාරයො එක්ක ඩීල් ගහල හින්ද එකෙක්වවත් ඇතුලට යවන්න බැරි. ජවිපෙ ආවනම් ඔය පක්ෂ දෙකේම කබ්බ හොරු ටික ඇතුලට යවනව සතියෙන්.
  12. S

    ජවිපෙ ඩීල් දේශපාලනය !!!

    මේ රට ගොඩගන්න ඕන්නන් 2020 දි ජවිපෙ කෙනෙක් පොදු අපේක්ෂකය කරන්න වෙනව. නැත්තන් මේ රටට යන කලදසාවක් නෑ.
  13. S

    ජවිපෙ ඩීල් දේශපාලනය !!!

    මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය සමානාත්මතාව මානව හිමිකම් වලට ගරු කරන එකම පක්ෂය ජනතා විමුක්ති පෙරමුන. උඹල කැමති හැමදාම වහල්ලු විදිහට ජීවත් වෙන්න. උඹල කැමති පන්සල් පල්ලි ගානෙ යන ගෝත්‍රික නායකයින්ට. ඒත් බුද්ධිමත් පිරිස කැමති නිර් ආගමික නායකයින්ට.
  14. S

    ජවිපෙ ඩීල් දේශපාලනය !!!

    මෙන්න සාක්ෂි
  15. S

    මිනිසුන් දවන කම් සැප

    ඕව මෝහ මූල තර්ක PyyT__dGQOk
  16. S

    මිනිසුන් දවන කම් සැප

    ඔය පෙරේතයො බූතයො ඉන්නව කියල් කොහෙවත් ඔප්පුවෙලා නෑ. ඒත් මේ වගේ ඒව දාල මිනිස්සු මුලා කරන මිනිස්සු තාම ඉන්නව මෙච්චර තාක්ෂණේ දියුණු වෙලත්. ජීවිතේ තියෙන්නෙ විදවන්න නෙමේ විදින්න.
  17. S

    ජවිපෙ ඩීල් දේශපාලනය !!!

    මේ වගේ දේවල් කෙලින් කතාකරන්න කොන්දක් තිබ්බෙ ජවිපෙට විතරයි. -cZnO8PX0o4
  18. S

    ජවිපෙ ශක්තිමත් කලයුත්තේ ඇයි..?

    මේ වගේ දේවල් කෙලින් කතාකරන්න කොන්දක් තිබ්බෙ ජවිපෙට විතරයි. -cZnO8PX0o4
  19. S

    ජවිපෙ ඩීල් දේශපාලනය !!!

    ජවිපෙ ඩීල් ගැහුව කියන්න සාක්ෂි මොනාද?
  20. S

    ජවිපෙ ශක්තිමත් කලයුත්තේ ඇයි..?

    මෙන්න නියම කතා. මේව ඇහුවොත් තොපිට රිදෙයි හොදටම. 375RAV16-lg

    No contents