1. Pissu_Matta

    පතුලක්_නැති_ළිඳේ පතුලක්

    පතුලක් නැති බම්ප්
  2. Pissu_Matta

    මොනදේ කලත් හරියට කරපල්ලා

    ඒකෙත් හැටි. +
  3. Pissu_Matta

    ගුණසිරි අයිය කාර් එකක් අරන්.

    best life පිරමිඩ් ස්කීම් එකක්.
  4. Pissu_Matta

    2016 prius black edition

    පට්ට ලුකිං නතින් කුකිං තමා. ලුක් එකට හොඳ ගානක් කියනව ඇති. අහුවෙන්න එප බං ප්ලාස්ටික් කෑලි ටිකේ වෙනස.
  5. Pissu_Matta

    මගේ_පණ_මට_ඕනේ

    :lol: මේක මෙගා නූලක් වෙයිද?
  6. Pissu_Matta

    තවත් රොටියක් කරවෙයිද?

    මේවට මුකුත් කියලත් බෑ නොකියත් බෑ
  7. Pissu_Matta

    ebay ලොක්කෙක් ලංකාවට

    එහෙ ලොක්කො මෙහෙ එනව, මෙහෙ ලොක්කො එහෙ යනව රටට වෙන සෙතක් නැද්ද?
  8. Pissu_Matta

    කොළඹ නිකවැරටිය බස්

    කුරුනෑගල වත් බෝඩ් වෙන්න කියපන්. දවස ගානෙ කොහෙ යන්නද බං කොළඹ ඉඳල. මගටම පැය 8ක් වත් යයි යන්න එන්න.
  9. Pissu_Matta

    ජබොක්

    අරූ ගෑනිට සළකලා තියෙනව වගේ, ඇහැ එහෙම නිල් වෙලා තියෙන්නෙ. :( ලෝකෙට හිනා වෙලා හොරෙන් අඬන මිනිස්සු
  10. Pissu_Matta

    Sinduwen Sinduwa II

    යාළු බාල සඳේ කඳු මුදුනේ මොකද කරන්නේ මා දෙසම නොවෙද නෙත් නොසලා බලා සිටින්නේ ඈ සිටින තැනක මටත් හොරා මා ගෙන යන්නේ ඇගෙ නළල් තලේ අහස් වලා එළියෙ අඳින්නේ යාළු බාල සඳේ
  11. Pissu_Matta

    Sinduwen Sinduwa II

    නන් සුරන් බැතියෙන් පිදු සරු පින් බිමක් විය මිහිතලේ රන් සඳක් විලසින් දිලේ එය මේ අපේ තුන් සිංහලේ දෙස් විදෙස් පතලාවූ කිත් යසසින් පසුබා සැදී මී මුතුන් සුවහස් ගණන් විය මව් බිමේ නාමෙන් බැඳී සීහළේ සුවදින් ලැබූ නව ජීවයෙන් පිබිදී නැගී උන් මලත් අපගේ විකුම් බිම සාදා නොනිදා හිඳී
  12. Pissu_Matta

    Sinduwen Sinduwa II

    නන්දනීය පෙම සැඩරළු දියඹ වෙස් වලා නින්ද පාවෙලා නෙතදර නුඹ හරස් වෙලා :yes:
  13. Pissu_Matta

    එළකිරි_මානසික_රෝහල

    ලංකාවෙ ගොඩක් එවුන්ට තියෙන ලෙඩක්. තමන් ඉන්නෙ ඇමරිකාවෙ කියල හිතාගෙන ඉන්නේ. එවුන්ට ජාතියත් ඇමරිකන් :rofl:
  14. Pissu_Matta

    Sinduwen Sinduwa II

    වහින්නට හැකි නම් ගිගුම් දී වියලි ගම් බිම් වලට ඉහළින් ඉදෙන්නට හැකිනම් බතක් වී බතක් නොයිදෙන පැළක රහසින් රැදෙන්නට හැකිනම් ළමා කැළ හඩන දෙතොළක සිනාවක් වී
  15. Pissu_Matta

    අහෝ., වැද්දන් දන්න ලන්කට්..!

    ඔව් අපි වැද්දන් වෙමු. අපේ වැදි සනුහරය කොළ අතු ඇන්ද වනචාරින් නොවෙමු. අපට අපේම සංස්කෘතියක් ඇත. අපට අපේම භාශාවක් ඇත. අපට අපේම ශෛලියක් ඇත, අපට අපේම රිද්මයක්, ක්‍රමයක්, අනන්‍යතාවයක් ඇත. අපේ වැද්දන්ගේ රසවින්දනයද ගොඩනැගී ඇත්තේ ඒ කරුණු මතය. අපේ වැද්දන් අමුඩ ගසා සවාරි යන විට සිංහල ගීත කියන්නේත්, වෙන...
  16. Pissu_Matta

    JATHIWADIYA

    ජාතිය ගැන හැඟිමක් තියෙන්න ඕනෙ බං ජාතිවාදියෙක් වෙන්න. ලංකාවෙ සමහර සිංහලයන්ට එහෙම එකක් නෑ. :(
  17. Pissu_Matta

    ඉඳල හිටලවත් මෙහෙම පිනක් කරමු

    බුදු දහම අනුව ජීවත් වෙන කෙනෙක් පෘතක්ජනයෙක් වෙන්නෙ නෑ නේද මචන්?
  18. Pissu_Matta

    Air Pistol

    :yes: වඳුරන්ගේ හම අපේ හම තරම් හයිය නෑ. හිල් වෙලා යයි මචන්.

    No contents