උඹත් ඌට නෙළපන් කනට දෙකක්. ඊට පස්සෙ ඌට කියපන් නංගිව බැන්දේ නැත්තන් උගේ *ක කපනව කියල. දැන්මම බයකරල තියාගනින් මයිනව. කොහොම හරි ඇඟේ ගහපන්. උගේ බැංකු පොතේ බර තියෙනව. උබලට තව ත්‍රීවීල් එකක් ගන්න පුලුවන්. දෑවැදි මගුල් නැතුව ඔහොම තල්ලු කරගන්න පුලුවන් කියන්නෙ ගොඩ නේ බං.
-ත්‍රීවීල් පාක් එකේ අයියගෙ යාලුවා-