රත්තරං;18912685 said:මේකේ මොන ලබ්බක් වත් දාන්න හිතෙන්නේ නෑ මචන්. එඩියුකේශන් පර්පස් දැම්මත් බන් මේකේ ඉන්න සමහර බෝක්කු ආස්සේ කාවයියෝ අල්ලන උන් කෑමොර දෙනවා පොරටෝක්, ශෝ ඕෆ් කියල. මම දැන් මගේ වාහනයක් වත් මගේ කියල කියන්නේ නෑ. කල කිරෙනවා බන්![]()
ඕව කවුද ගණන් ගන්නේ මාතියා. එපා උනාට ඕනේ උකක් කියල දාන්න තමයි තිනවා...




කවුද මාමේ ඕවා ගණන් ගන්නේ....... දැක්කෙත් නෑ.... දන්නෙත් නෑ වගේ ඉන්නයි ඕනා..... මොකද පොතේ කොපියක් මේකේ දාන්න කියලෑ......
මේක දැකලා නම් දූවගෙන එයි සමයන් කියවන්......




බල්ලන් නාවා අවසානයේ විනාඩි 5කට වාහනයේ යතුර ඉල්ලන් පැද බලා වැඩි විස්තර පලකරන්නෙමි