1. thomian

    Chinese vs SL මිට්ටෝ

    Source
  2. thomian

    Elon Musk tells Tesla staff to return to office or quit

    Tesla Inc. TSLA-Q chief executive Elon Musk has asked employees to return to the office or leave the company, according to an email sent to employees and seen by Reuters. “Everyone at Tesla is required to spend a minimum of 40 hours in the office per week,” Musk wrote in the email sent on...
  3. thomian

    ත්‍රීවීල් වැඩ්ඩෝ :shocked: :shocked:

    :lol: ඒ දැනෙන කුරිරු සතුට :lol:
  4. thomian

    Questions Food Science | Migrate

    මචං B.Sc.Honours in Food Science and Technology degree එක කරපු කෙනෙක් ට masters කරන්න යන්න හොඳ රටවල් මොනවද ? මේ ගැන විස්තර හොයා ගන්න පුළුවන් web sites / resources තියනවා නම් share කරන්න :)
  5. thomian

    ඉදිරි දින හය ඇතුළත ලාෆ් ගෑස් වෙළදපොළට

    ඉදිරි දින හය ඇතුලත ගෑස් වෙළදපොලට නිකුත් කරන බව ලාෆ් සමාගම පවසනවා. Source
  6. thomian

    චීනයෙන් ඩොලර් මිලියන 76ක ආධාරයක්

    මේ වන විට ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට චීනය විසින් තවත් ඇමරිකානු ඩොලර් මිලියන 76ක ආධාරයක් පිරිනැමීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොන් නිවේදනයක් නිකුත් කරමින් පවසයි. ඊට අමතරව දෙරටේ දීර්ඝ කාලීන මිත්‍රතත්වය තහවුරු කිරීම සඳහා තවදුරටත් ආර්ථික සහනයන් ලබා දීමට...
  7. thomian

    ලංකාවෙන් කොපි කර ඉන්දියාවේ අන්ද්‍රාහි ඇමති නිවාස දේපළ ගිනි තබති

    අඟහරුවාදා ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ්හි අමලපුරම් නගරයේ විරෝධතාකරුවන් පිරිසක් සහ පොලිසිය අතර ප්‍රචණ්ඩ ගැටුමක් වාර්තාවූ අතර ප්‍රාන්ත ප්‍රවාහන අමාත්‍ය පී. විශ්වරුප්ගේ සහ ව්‍යවස්ථාදායක සභාවේ මන්ත්‍රී පී.සතීෂ්ගේ නිවාස ද උද්ඝෝෂකයින් ගිනි තබන ලදී. ඇමතිවරයාගේ පවුල ඒ වන විටත් ආරක්ෂිත ස්ථානයකට රැගෙන...
  8. thomian

    ශ‍්‍රී ලංකාවට විදුලිය ඉන්දියාවෙන්… පද්ධති සම්බන්ධ කරන්න සාකච්චා…

    ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර විදුලි සම්ප්‍රේෂණ පද්ධති ඒකාබද්ධ කිරීමට යෝජනා වී ඇතැයි සම කැබිනට් ප්‍රකාශක කංචන විජේසේකර මහතා සඳහන් කළේය. තවමත් මෙම යෝජනාව පවතින්නේ සාකච්ඡා මට්ටමේ බවද පැවසූ ඔහු මුහුදු යටින් රැහැන් පද්ධතියක් සම්බන්ධ කිරීමේදී පිරිවැය පැලිබදව ගැටලුවක් තිබුණද දැන් උඩින් සම්බන්ධ කරන...
  9. thomian

    රනිල් මුදල් ඇමති ධූරයේ දිවුරයි- මහ බැංකු අධිපති වෙනස් වන ලකුණු

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය ධුරයේ දිවුරුම් දී තිබේ. අද (25) පෙරවරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ අග්‍රාමාත්‍යවරයා දිවුරුම් දී තිබේ. රනිල්ගේ දේශපාලන දිවියේ මුදල් ඇමති ධූරය ගත් ප්‍රථම වතාව මෙයයි. අලි...
  10. thomian

    ණය ප්‍රතිව්‍යුහගතකරණයට, ලෝකප්‍රකට මූල්‍ය සහ නීති උපදේශක සමාගම් දෙකක් - ඩොලර් මි 5.6කුත් ගෙවයි

    ණය ආපසු ගෙවීම් පිළිබද සාකච්ඡා මෙහෙය වීමේ දුෂ්කර අභියෝගය වෙනුවෙන් මෙලෙස ජාත්‍යන්තර මූල්‍ය සහ වත්කම් කළමනාකරණ උපදේශක සමාගමක් වන ලසාඩ් තෝරාගෙන ඇති බවයි රොයිටර් සදහන් කළේ. එහිදී නීති උපදේශන මෙහෙයවීම සදහා තෝරාගෙන ඇත්තේ ලොව විශාලතම නීති උපදේශක සමාගම් 10ට ඇතුළත් ලන්ඩනය කේන්ද්‍ර කොට ගත් ක්ලිෆර්ඩ්...
  11. thomian

    මිල වැඩි කලත් තවමත් පාඩුයි…- බලශක්ති ඇමති

    මිල වැඩි කිරීමෙන් පසුවද තෙල් සංස්ථාව ඉන්ධන අලෙවියෙන් පාඩු ලබන බව විදුලි බල හා බල ශක්ති ඇමැති කංචන විජේසේකර මහතා පවසයි. පෙට‍්‍රල් ලීටරයකින් රුපියලක් සහ ඩීසල් ලීටරයකින් ශත 60ක් ලෙස එසේ පාඩු ලබන බවද ඔහු පැවසීය. ඔහු මේ බව පැවසුවේ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට සහභාගීවෙමිනි. Source
  12. thomian

    තෙවන පාර්ශවයන් පෙට්‍රෝලියම් නිශ්පාදන වෙනත් ද්‍රව සමඟ මිශ්‍ර කර වැඩි මිලට

    ඉන්ධන එකතු කරන පුද්ගලයන් පෙට්‍රෝලියම් නිශ්පාදන වෙනත් ද්‍රව සමඟ මිශ්‍ර කර වැඩි මිලට අලෙවි කරන බවට විමර්ශන වලින් හෙළිවී ඇති බව ඛනිජ තෙල් අමාත්‍ය කාංචන විජේසේකර ටිවිටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර සිටිනවා. Source
  13. thomian

    රැකියා සඳහා විදේශ ගත වීම සියයට 286 කින් ඉහළට

    :eek: :eek::oo: පසුගිය වසරේ මුල් මාස 5ට සාපේක්ෂව රැකියා සඳහා විදේශ ගත වීම සියයට 286 කින් ඉහළ ගොස් තිබෙනවා. විදේශ සේවා නියුක්ති කාර්යංශය සඳහන් කළේ පුද්ගලයින් එක් ලක්ෂ 5,821 දෙනෙකු විදේශ රැකියා සඳහා පිටත්ව ගොස් ඇති බවයි. Source
  14. thomian

    ඉන්ධන පාරිභෝගිකයෙකුට අමානුෂිකව පහර දී බිම දිගේ ඇදගෙන යයි… හමුදාව නිහඩයි

    නාවලපිටිය නගරයේ පිහිටි පෞද්ගලික ඉන්ධන පිරවුම්හලක අයිතිකරු , අයිතිකරුගේ පුත්‍රයා සහා එහි සේවකයින් එක්ව (22) දින රාත්‍රියේ පෙට්‍රල් ඉන්ධන ලබා ගැනිමට පැමිණ සිටි ත්‍රිරෝද රථ රියදුරෙකුට අමානුෂික ලෙස පහර දි තුවාල සිදු කර ඇති බව නාවලපිටිය පොලිසිය පැවසිය. Source
  15. thomian

    පෙට්‍රල් ලීටර් 850ක් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට

    ඉන්ධන වැඩි මිලට අලෙවි කිරීමේ ජාවාරමක නිරත දෙදෙනෙකු මඩකලපුව - වෙල්ලාවලි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. Source
  16. thomian

    Hacking APIs and Cars

    computer security ඉගෙන ගන්න ආස කෙනෙක් නම් මේක බලන්නම ඕන program එකක් :) All hacking is just trying to figure out what the developer didn't expect to receive . - Alissa Knight
  17. thomian

    පෙට්‍රල් එනකං

    No contents