1. thomian

    තෙල් ඉවර වුණු නිසා පිරවුම්හලේ හිමිකරුගේ නිවසට ගිනි තබයි

    කැකිරාව - ඉපලෝගම, රණජයපුර ප්‍රදේශයේ පිහිටි IOC ඉන්ධන පිරවුම්හලේ හිමිකරැ පදිංචිව සිටින නිවසට ඊයේ (21) රාත්‍රියේ කිසියම් පිරිසක් ගිනිතබා විනාශකර ඇතැයි ඉපලෝගම පොලිසිය පවසනවා. ඊයේ රාත්‍රියේ විදුලිය විසන්ධි කර තිබූ අවස්ථාවේ මෙම ගිනි තැබීම සිදුකර ඇති අතර ගිනි තැබීම සිදුවන අවස්ථාවේ නිවසේ සිට ඇත්තේ...
  2. thomian

    German Student Visa apply කරන හැටි

    1) DAAD website link : www.daad.de/en 2) Uni-assist website link : https://www.uni-assist.de/en/ 3) Block Account and other German Student visa related information : https://www.studying-in-germany.org/g... 4) German Embassy in Sri Lanka website : https://colombo.diplo.de 5) DAAD Sri...
  3. thomian

    අපි බේරුණා සින්හළුනි

    ''අමුතු ඇටය මුතු ඇටයක් කරන්නයි අපි ආවේ'' - තනතුරු බාරගත් හරින් තමන් මේ වනවිටත් නිර්පාක්ෂික ආණ්ඩුවේ ස්වාධීන ව කටයුතු කරමින් සිටින අතර, මනුෂ නානායක්කාර සමග එම තීන්දුව ගනු ලැබුවේ අමුතු ඇටය මුතු ඇටයක් බවට පත් කිරීමට බවයි අද (20) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා සඳහන් කළේ. Source
  4. thomian

    රජයේ සේවකයින් හෙට වැඩට එන්න එපා - එන සතියේ කන්නත් සල්ලි නෑ ! - අගමැති

    එදිනෙදා අත්‍යවශ්‍ය ආහාර සඳහා වැයකළ යුතු මුදල් ද මේ වන විට භාණ්ඩාගාරය සතුව නොමැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. අග්‍රාමාත්‍යවරයා අද (19) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් කියා සිටියේ ඒ පිළිබඳව සවිස්තර වාර්තාවක් ලබන සතියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි. එදිනෙදා පරිභෝජනයට අවශ්‍ය කරන...
  5. thomian

    LinkedIn interview එකෙන් පස්සේ ?

    මචං IT Field එකේ ඉන්න කෙනෙක් LinkedIn වලින් වෙන රටක ජොබ් වලට apply කරලා.. interview එක පාස් උනාට පස්සේ. එතන ඉඳල වැඩ ටික සිද්ද වෙන්නේ කොහොමද ? අපි ඒ රටට යනකම්.. අපි ළඟ මොනවද ready කරගෙන තියෙන්න ඕන දේවල් ? ( documents etc. ). මේක ගැන දන්නා අය interview එක pass උනාට පස්සේ ඉඳල අදාළ රටට යනකම් වැඩ...
  6. thomian

    ඉතිහාසයේ පළමු වරට කොම්ලො දෙදෙනාම අද ආණ්ඩු පක්ෂයේ අසුන්ගනී

    පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීමක්ද මේ වන විට පැවැත්වෙනවා. මෙතෙක් විපක්ෂයේ අසුන්ගෙන සිටි රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් සමග ආණ්ඩු පක්ෂයේ, අග්‍රාමාත්‍යවරයාට හිමි ආසනයේ අසුන් ගැනීමට නියමිතයි. හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, හිටපු ජනාධිපතිවරයෙකු ද...
  7. thomian

    නිවාස අහිමිවූ මැති ඇමතිවරුන් 71කට තලවතුගොඩින් නිවාස

    පසුගිය දා දිවයිනේ විවිධ ප්‍රදේශවල ඇති වූ කළහකාරී සහ ප්‍රචණ්ඩකාරී සිදුවීම්වලින් පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් 71 දෙනෙකුගේ නිවාස ඇතුළු දේපළවලට හානි සිදු වී තිබෙනවා. ඒ අනුව කඩිනමින් ඔවුන්ට යලිත් නව නිවාස නිවාස ලබා දීමට රජය තීරණ කර ඇති බවටයි වාර්තා වන්නේ. තලවතුගොඩ ප්‍රදේශයේ නාගරික සංවර්ධන...
  8. thomian

    කාල්ටන් නිවසින් සොරකම් කළ බලු පැටියා සජබ ආධාරකරුගේ නිවසේ

    පසුගිය 9 වනදා වීරකැටිය කාල්ටන් වත්තට සිදුවූ දේපළ අලාබහානි කිරීම් අතරවාරයේ වත්තේ කූඩුවක ඇතිදැඩි කළ සුනඛ පැටවුන් තිදෙනෙකු සොරකම් කරගෙන ගොස් තිබේ. වීරකැටිය පොලිසිය සිදුකළ විමර්ශනයේදී අසල්වාසී නිවසක සිටියදී එම තිදෙනාගෙන් එක් පැටවෙකු සොයාගැනීමට හැකිව ඇත. පොලිසිය පවසන්නේ බලුපැටවා සොරකම් කළ පුද්ගලයා...
  9. thomian

    යුරෝ 50,000ක් සමග පුද්ගලයෙකු STF අත්අඩංගුවට

    විශේෂ කාර්ය බලකාය විශේෂ මෙහෙයුම් අංශ iii හි නිලධාරීන්ට ලද තොරතුරකට අනුව උණ්ඩියල් ක්‍රමයට ළඟ තබාගෙන සිටි විදෙස් මුදල් තොගයක් සොයාගෙන තිබෙනවා. එහිදී උණ්ඩියල් ක්‍රමයට විදෙස් මුදල් ජාවාරම් කිරීමට තැත් කිරීමේ චෝදනාව මතයි අදාළ සැකකරු අත් අඩංගුවට ගැනුණේ. source
  10. thomian

    ගෝටාගෝමට අගමැතිගෙන් අතහිත.. සහාය දෙන්න කමිටුවක්

    ජනාධිපතිට ධුරයෙන් ඉවත් වන ලෙස බල කරමින් ගළු මුවදොර පිටියේ ජනාධිපති ලේකම් කාර්යාලය අසල පිහිටුවා තිබෙන ‘ගෝඨා ගෝ ගම’ විරෝධතා ගම්මානයට සහාය දීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් කමිටුවක් පත් කර තිබේ. ගම ආරක්ෂා කරමින් එහි කටයුතු ඉදිරියට ගෙන යාම සඳහා හිටපු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන්...
  11. thomian

    හදිසි වැටලීමකින් ඇ. ඩොලර් 47,000ක් බොරලැස්ගමුවෙන්

    මුදල් විශුද්ධීකරණය කිරීමේ වරදට පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ඇමරිකානු ඩොලර් 47,000 ක් විශුද්ධීකරණය කිරීමේ වරදට පුද්ගලයන් දෙදෙනෙකු විශේෂ කාර්ය බලකාය නිලධාරීන්ගේ අත්අඩංගුවට‍ ගෙන තිබේ. විශේෂ කාර්ය බලකාය විශේෂ මෙහෙයුම් අංශය ලද තොරතුරකට අනුව ඊයේ (14) දින බොරලැස්ගමුවේ දි සිදුකළ හදිසි වැටලීමකදි මෙම...
  12. thomian

    You don't like Ranil as the PM ?

  13. thomian

    ආය තුන්වේලක් කන ජාතියක් වෙන්න ඕන - රනිල්

    ගෝඨාගෝගමට අතගහන්නේ නෑ...
  14. thomian

    තෙල් බෙදාහැරීම නවති

    රට තුළ පවතින වාතාවරණය සාමාන්‍ය වන තෙක් තෙල් බෙදාහැරීමේ කටයුතුවලින් ඉවත් වන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය පවසයි. එම සංගමයේ සම ලේකම් ශාන්ත සිල්වා ප්‍රකාශ කළේ මේ වනවිට බෙදාහැරීමේ කටයුතු සඳහා පැමිණි සියලුම ටැංකි රථ කොළොන්නාව තෙල් ගබඩා පර්යන්තයේ නවත්වා ඇති බවය...
  15. thomian

    යුද හමුදාවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්

    යුද හමුදාව විසින් කොළඹ නගරය ඇතුළු දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් දියත් කර තිබෙනවා. ඒ අනුව සන්නද්ධ රථ යොදා ගනිමින් අද උදෑසන සිට කොළඹ නගරයේ ස්ථානීය මුර සංචාර ආරම්භ කළ බවයි යුද හමුදාව සදහන් කළේ. එමෙන්ම විශේෂ බලකා යතුරුපැදි ඛණ්ඩය විසින් කොළඹ, පිටකෝට්ටේ, මිරිහාන, කිරුළපණ...
  16. thomian

    කැලණියේ ව්‍යාපාරිකයෙකු ඝාතනය කර දේපළ කොල්ල කයි

    කැලණිය - කොල්ලුවත්ත - පිලපිටිය ප්‍රදේශයේදී ව්‍යාපාරිකයෙකු ඝාතනය කර දේපළ කොල්ලකෑමේ සිද්ධියක් වාර්තා වනවා. මොහු ඊයේ රාත්‍රියේ නිවසේ නිදා සිටියදී ඊට ඇතුළු වූ පුද්ගලයෙකු මෙම ඝාතනය සිදුකර දේපළ කොල්ලකා ඇති බවටයි අනාවරණ වී ඇත්තේ. Source

    No contents