ප්‍රශ්නෙට උත්තරේ මෙකේ තියනවා අනිත් රාජ්‍ය ආයතනත‍් කරන්නේ සාමාජ සුභ සාධනය එයාලට ලාභ ලබන්න තිබ්බ අදාළ සේවාවන් වලට සරිලන මුදල ගත්ත නම් ඒත් එහෙම කරන්නේ නැත්තේ එතකොට උබලාම කෑගහනවා මෙන්න ගනන් වැඩි කරො කියලා, අනිත් එක පවතින ආණ්ඩු පුරප්පාඩු නොමැතිව රාජ්‍ය අංශයට කරන බදවා ගැනීමුත් පාඩු ලැබීමට හේතුවක්