1. silent one

    Places to see in Nuwara Eliya

    :love:++
  2. silent one

    සර්ප දූපත 🐍

    චීන්නු යැව්වා නම් හරි.:lol:
  3. silent one

    නිවාඩුවට ට්‍රිපක්

    reply කරපු bump කරපු ඔක්කොටම rep දුන්න..:love:
  4. silent one

    Dialog 4G slowness from 8PM 12

    අපෙත් ගෙදර router දෙකක් තියනවා හුගක්ම ඔය වැඩේ වෙන්නේ සෙනසුරාදා රෑට මුන් හිතල කරනවද මන්ද
  5. silent one

    නිවාඩුවට ට්‍රිපක්

    කොරෝනා කියල නෑ බන් ගිය මාසෙත් trinco ගියා නිවාඩුවට දවස් දෙකක් සෙට් වෙන්නේ කලාතුරකින්. ++
  6. silent one

    Suzuki Swift RST

    Rep Added++
  7. silent one

    නිවාඩුවට ට්‍රිපක්

    නිවාඩුවට ට්‍රිපක් 8,9 නිවාඩුවට ට්‍රිපක් යන්ඩ කොහෙද බන් හොඳ මේ දවස්වල.:rolleyes: 1.අරුගම්බේ 2.නුවර එළිය 3.ගාල්ල මාතර ඔය ටික තමා ඔලුවේ තියෙන්නේ
  8. silent one

    දඩුබස්නාමානය TV Series එක හොයාගන්න පුලුවන්ද?

    හැම බ්‍රහස්පතින්දම episode එකක් දානවා..
  9. silent one

    ටයිල් ගැන දන්න අය එන්න

    මන් ගත්ත බන් ලදී LANKA TILE INDIAN එක A Grade, 665 ක් උනේ.
  10. silent one

    Best fitness tracker

  11. silent one

    Best fitness tracker

    මාත් mi band 4 එක ගත්ත සති 2 විතර කලින් ගත්ත 5800 six month warranty එක්ක හොදට තිබ්බ දැන්පාවිච්චි කරන්නේ නෑ gt 2 එකක් හම්බුනා අඩුවට. :D
  12. silent one

    Dialog

    උඹ කුරුණෑගල ද?
  13. silent one

    Dialog

    ඔව් බං ඒත් මේ තරම් වෙලා යන්නේ නෑ වෙනදට :(
  14. silent one

    Dialog

    Hi, There is a network Interference going on currently in few areas including yours. This Interference caused by LTE networks in India and categorized as the Indian Ducting Interference. This Issue has been escalated to TRCSL (Telecommunications Regulatory Commission of Sri Lanka)as well...
  15. silent one

    Dialog

    කුරුණෑගල
  16. silent one

    Dialog

    එහෙම අවුලක් නෙමෙයි බං මල්ලිගේ router එකෙත් වැඩ නැ :sorry:

    No contents