කොරෝනා වෛරස් නාට්‍යය හොඳින් රග පෑ චීනය ....
දර්ශනය 1: *
තිරය විවෘත වේ: චීනය රෝගාතුර වෙයි, "අර්බුදයකට" ඇතුළු වෙයි.. චීනයේ වෙළඳාම අඩාල වෙයි. තිරය වැසෙයි.
* දර්ශනය II. *
තිරය විවෘත වේ: චීන මුදල් අවප්‍රමාණය වී ඇත. ඔවුන් කිසිවක් කරන්නේ නැත. තිරය වැසෙයි.
* දර්ශනය III. *
තිරය විවෘත වේ...