හයිටි භූමියේ ටයිටේනියම් කොල්ලකන්න MCC ගිවිසුම හරහා හයිටි රාජ්‍ය විනාශ කලේ මෙහෙමයි..!
රටවල් විනාශ කිරීම සඳහා යම් යම් බලවත් රාජ්‍යයන් ක්‍රියාත්මක වන ආකාරය සියුම් ව හැදෑරීම අප වැනි තර්ජිත රාජ්‍යයකට ඉතා වටී. හයිටිය යනු ධනවත් කුඩා රාජ්‍යයකි. හයිටියේ රට වැසියෝ වයසින් අවුරුදු සියයකට ආසන්න නිරෝගි ශරීර...