ElaKiri Credit Card Mega Thread

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,809
    11,479
    113
    ••• © එළකිරි ක්රෙඩිට් කාඩ් මෙගා ත්රෙඩ් ™ ® •••

    මමත් මුලින්ම ක්රෙඩිට් කාඩ් එකක් ගන්න වැඩි කැමැත්තක් තිබුනේ නැහැ. ඒකට ප්රදානම හේතුව උනේ ක්රෙඩිට් කාඩ් අරගෙන හරියට පාවිච්චි නොකර කෙලව ගත්ත උන් සමාජයේ ක්රෙඩිට් කාඩ් භීතිකාවක් ඇතිකර තිබීම. බොහොම ටික දෙනෛ කිව්වේ ක්රෙඩිට් කාඩ් එකක් ගන්න කියලා

    ක්රෙඩිට් කාඩ් ගැන එළකිරි එකේ දැකපු හොඳම ත්රෙඩ් කීපයක් පහලින් දක්වලා තියෙනවා (credits goes to lahiruramanayak)

    1. ගන්න බයද credit card එකක්. FAQ part 1
    2. ගන්න බයද credit card එකක්. FAQ part 2
    3. ගන්න බයද credit card එකක්. FAQ part 3
    4. ගන්න බයද credit card එකක්. FAQ part 4


    මෙන්න ක්රෙඩිට් කාඩ් ගැන තවත් වැදගත් ලිපි කීපයක්

    1. වැඩ්ඩෙක් වගේ ක්රෙඩිට් කාඩ් පාවිච්චි කරන්න, වලේ නොවැටෙන්න!
    2. ක්රෙඩිට් කාඩ් එකේ උපරිම ප්රයෝජනය ගත හැකි ක්රම
    3. මොනවද මේ CC ?? – Credit Card බිල්ලා මෙල්ල කරමු – 1
    4. ක්රෙඩිට් කාඩ් වැඩ කරන හැටි – Credit Card බිල්ලා මෙල්ල කරමු – 3
    5. මේ කරුණු 5 ගැන හිතලා ක්රෙඩිට් කාර්ඩ් එකක් ගත්තොත්නම් ජිවීතේම ගොඩ දාගන්න පුලුවන්
    6. ක්රෙඩිට් කාඩ්පත් භාවිතයේදී දැන සිටිය යුතුම කරුණු මෙන්න – කාඩ්පතින් උපරිම ප්රතිලාභ ලබාගෙන අඩුම වියදමකින් කාඩ්පත පවත්වාගෙන යෑමට ප්රයෝගික ක්රම දැනගන්න
    7. ක්රෙඩිට් කාඩ්පත් භාවිතයේදී දැන සිටිය යුතුම කරුණු මෙන්න – කාඩ්පතින් උපරිම ප්රතිලාභ ලබාගෙන අඩුම වියදමකින් කාඩ්පත පවත්වාගෙන යෑමට ප්රයෝගික ක්රම දැනගන්න
    8. ක්රෙඩිට් කාඩ් එකක් ගන්නට පෙර සෙවිය යුතු දේවල්
    9. නීති 10 ක්රෙඩිට් කාඩ් භාවිතා කිරීම සඳහා, ඔබ දැන ගත යුතු
    10. මම ක්රෙඩිට් කාඩ්පතක් ලබාගත යුතුද?
    11. ක්රෙඩිට් කාඩ් සර්පයා ඔළුවෙන් අල්ලාගන්න!
    12. Credit Card එකකින් මොනවද කරන්න පුලුවන් කියල
    13. Credit Card පාවිච්චිය පරෙස්සමින්

    මේ ලිපි ටික කියෙව්වම ක්රෙඩිට් කාඩ් ගැන තියෙන ප්රශ්න වලින් 95%කට විතර උත්තර හොයාගන්න පුළුවන් ඇති කියල මම හිතනවා.
    මේවා කියවල බලද්දී මට හිතුනා ක්රෙඩිට් කාඩ් එකක් ගන්න එකේ වාසි ගොඩක් තියෙනවා කියලා. ඉතින් මම දෙකක්ම ගත්තා. මේ තියෙන්නේ මගේ මම ක්රෙඩිට් කාඩ් දෙක. (ෆොටෝ දැම්මේ මේවා ලංකාවේ දැනට තියෙන හොඳම කාඩ් කියන්නවත් බැංකු සන්නාම ප්රචාරණය සඳහාත් නෙමේ. එක එක කාඩ් වල එක එක වාසි තියෙනවා. තමන්ගේ අවශ්යතාව මත ඒක තෝරාගන්න පුළුවන්.)


    credit-cards.jpg


    හරි දැන් එතකොට මම ක්රෙඩිට් කාඩ් ගත්ත නිසා ඔයාලටත් ගන්න කියන එකද මේ ත්රෙඩ් එකේ අරමුණ? එහෙම හිතනවනං වැරදි. මේ ත්රෙඩ් එකේ අරමුණ ක්රෙඩිට් කාඩ් ගැන තියෙන දුර්මත, ගැටළු, වාසි, අවාසි වගේ දේවල් ගැන සාකච්චා කරන්න ෆෝරම් එකක් හදල දෙන එක විතරෛ. අන්තිම තීරණය තියෙන්නේ තමන් අතේ.ඒ කවුරු මොනා කිව්වත් අන්තිමට ගෙවන්නේ තමුන් නිසා.

    මම දකින විදියට මේ හැම ත්රෙඩ් එකකින්ම කියන්න උත්සහ කරන්නේ මේ ගති ලක්ෂණ ඔබටත් තියෙනවනං ඔබත් ක්රෙඩිට් කාඩ් එකක් පාවිච්චි කරන්න සුදුසු කෙනෙක් විදියට සලකන්න පුළුවන් බව.

    • අනුන්ගෙන් දෙයක් ඉල්ලා ගත්තම ආපහු වෙලාවට දෙන
    • තමන්ගේ මිලදී ගැනීමේ හැකියාව ගැන තේරුමක් තියෙන
    • උවමනාවක් නැතුව තමන් දකින දකින දේට වියදම් නොකරන
    • පඩිය ලැබුණු ගමන් තමන්ගේ අනිත් වියදම් වලට කලින් ණය ගෙවන


    හරි එතකොට ක්රෙඩිට් කාඩ් තියෙන්නේ එදා වේල/ රෝල ගහන මද්යම පාන්තිකයන්ගේ පාවිච්චියටද? මොන බොරුද ගොඩක් සල්ලිකාරයෝ ගාව ක්රෙඩිට් කාඩ් තියෙනවා. දැන් ඔයගොල්ලෝ බලෛඉ සල්ලි තියෙනවනන් මොන මගුලකටද උන් ණය වෙන්නෙ කියලා. පල්ලෙහා තියෙන වීඩියෝ එක බැලුවම ඒකටත් උත්තර හංබෙඉ.





    මීට අමතරව ක්රෙඩිට් කාඩ් එකක් පාවිච්චිය නිසා ඔබේ credit score එක වැඩි දියුණු කරගන්න පුළුවන්. මේකෙන් ඔයාගේ credit history එකත් හැදෙනවා. හොඳ credit score එකක් සහ credit history එකක් තිබීම පස්සේ කාලෙක ලෝන් එකක් ගන්න ගියාම ගොඩක් වාසිදායක වෙනවා. ඒ ගැන වැඩි විස්තර දැනගන්න පහල තියෙන විඩියෝස් සහ ලින්ක් බලන්න















    1. https://www.myfico.com/credit-education/improve-your-credit-score

    2. http://www.crib.lk/en/index.php/customer-help-desk/obtain-your-own-credit-report

    3. https://www.creditkarma.com/credit-scores/



    මොනවා හරි දෙයක් ඉගෙන ගත්තනං හෝ දැනගත්තන් කොමෙන්ට් එකක් ගෙන යමු. තව මට මග හැරුණු දේවල් හරි වැදගත් වෙඉ කියල හිතෙන තමන්ගේ පවුද්ගලික අත්දැකීම් එහෙම බෙදාගමු.


    සිංහල ජාතියට ජය වේවා !!!



    like.png
     
    Last edited:

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,882
    10,025
    113
    ජොබ් එකක් නොකර ඉන්න අයට බෑද ක්‍රෙඩිට් කාඩ් ගන්න?
     
    Last edited:

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,882
    10,025
    113
    සම්පත් බැංකුවේ ක්‍රෙඩිට් කාඩ් හොදයි ද?
     
    Last edited:

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,882
    10,025
    113
    දැන් ඔය ක්‍රෙඩිට් කාඩ් වලින් ගෙවන්න දෙන්නෙ අබාන්ස් අනම්මනම් කොම්පැනි වලින්. එතකොට හිතන්න බාණ්ඩයේ වටිනාකම ක්‍රෙඩිට්කාඩ් කොම්පැනියෙන් අබාන්ස් එකට එක පාර දීල ටික ටික අපෙන් කපාගන්නවද?
     
    Last edited:

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,809
    11,479
    113
    ජොබ් එකක් නොකර ඉන්න අයට බෑද ක්‍රෙඩිට් කාඩ් ගන්න?

    සම්පත් බැංකුවේ ක්‍රෙඩිට් කාඩ් හොදයි ද?

    දැන් ඔය ක්‍රෙඩිට් කාඩ් වලින් ගෙවන්න දෙන්නෙ අබාන්ස් අනම්මනම් කොම්පැනි වලින්. එතකොට හිතන්න බාණ්ඩයේ වටිනාකම ක්‍රෙඩිට්කාඩ් කොම්පැනියෙන් අබාන්ස් එකට එක පාර දීල ටික ටික අපෙන් කපාගන්නවද?

    1. FD ekak dala ganna puluwan (Ex- Rs 500000.00 dala HSBC advance CC1k ganna puluwan) https://www.hsbc.lk/advance/

    2. OW godak offers tiyenawa

    3. OW ehema thama karanne
     
    Last edited:
    • Like
    Reactions: rama_d

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    Math danata oya credit card 2 tama pawichchi karanne. Sampath ekanm cancel karanna inne me awurudda antimata annual fee eka nisa. HSBC life time annual fee waived. Seylan eken annual fee waive karapu ekakata apply karala tyenne. habai eke minimum 10,000 spend karanna commitment ekak tyenawa
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,809
    11,479
    113
    Math danata oya credit card 2 tama pawichchi karanne. Sampath ekanm cancel karanna inne me awurudda antimata annual fee eka nisa. HSBC life time annual fee waived. Seylan eken annual fee waive karapu ekakata apply karala tyenne. habai eke minimum 10,000 spend karanna commitment ekak tyenawa

    HSBC eke annual fee life time waived off kara gatte Kohomada machan?

    Umba kiyanne Seylan freedom card gana
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ක්‍රෙඩිට් කාඩ් හොදයි ඉතින්. හැබැයි පාවිච්චි කරද්දි හරියටම අපි අපේ ලිමිට් එක නොදැන වියදන් කිරීමක් වෙනවා හරියටම කරේ නැත්නන්.. සමහර වෙලාවට ඉස්සර බිල් බලල ගණන් බලල ගත්ත ඒවා දැන් ඒවා බලන්නෙ නැතුව ගන්නවා කාඩ් එකෙන් ගෙවන නිසා.. ඉස්සර සුපර් මාකට් එකකට ගිහින් අතේ තියෙන ගානට බඩු ගන්නවා වෙනුවට දැන් එක දෙයක් ගන්න සුපර් මාකට් ගියත් දකින දකින එක ගැනිල්ලක් තියෙන්නෙ.. මටනන් හිතෙන්නෙ කාඩ් නිසා මිනිස්සු අනවශ්‍ය විදිහට ණය වෙනවා කියන එක..
     

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    HSBC eke annual fee life time waived off kara gatte Kohomada machan?

    Umba kiyanne Seylan freedom card gana

    :yes::yes:
    IESL membership ekata apu offer ekak bn. Doctorslata, Accountants latath tyenawa. un select karagatta professional body ekaka membership tyenawanm denawa
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,809
    11,479
    113
    ක්‍රෙඩිට් කාඩ් හොදයි ඉතින්. හැබැයි පාවිච්චි කරද්දි හරියටම අපි අපේ ලිමිට් එක නොදැන වියදන් කිරීමක් වෙනවා හරියටම කරේ නැත්නන්.. සමහර වෙලාවට ඉස්සර බිල් බලල ගණන් බලල ගත්ත ඒවා දැන් ඒවා බලන්නෙ නැතුව ගන්නවා කාඩ් එකෙන් ගෙවන නිසා.. ඉස්සර සුපර් මාකට් එකකට ගිහින් අතේ තියෙන ගානට බඩු ගන්නවා වෙනුවට දැන් එක දෙයක් ගන්න සුපර් මාකට් ගියත් දකින දකින එක ගැනිල්ලක් තියෙන්නෙ.. මටනන් හිතෙන්නෙ කාඩ් නිසා මිනිස්සු අනවශ්‍ය විදිහට ණය වෙනවා කියන එක..

    Eka thama mama kiwwe self control & self discipline thiyena ayata witharai meka hari yanne. Credit responsible widiyata handle karanna purudu wenna puluwan hariyata kaloth. Eka lesi wadak neme
     
    • Like
    Reactions: rama_d

    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    [SIZE=3 said:
    මීට අමතරව ක්රෙඩිට් කාඩ් එකක් පාවිච්චිය නිසා ඔබේ credit score එක වැඩි දියුණු කරගන්න පුළුවන්. මේකෙන් ඔයාගේ credit history එකත් හැදෙනවා. හොඳ credit score එකක් සහ credit history එකක් තිබීම පස්සේ කාලෙක ලෝන් එකක් ගන්න ගියාම ගොඩක් වාසිදායක වෙනවා. ඒ ගැන වැඩි විස්තර දැනගන්න පහල තියෙන විඩියෝස් සහ ලින්ක් බලන්න[/SIZE]
    මේක නම් ඇත්ත බන් දැන් මාසයක් විතර credit card එක තියන බැංකුවෙන් call එනවා loan එකක් දෙන්නම් ඇපකරයෝ ඕනේත් නෑ කියල දැන් නම් මල වදේ.:frown:
     
    • Like
    Reactions: hodakolla

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,809
    11,479
    113
    මේක නම් ඇත්ත බන් දැන් මාසයක් විතර credit card එක තියන බැංකුවෙන් call එනවා loan එකක් දෙන්නම් ඇපකරයෝ ඕනේත් නෑ කියල දැන් නම් මල වදේ.:frown:

    :lol: loan eka aragena wadi ganata FD dapan
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,809
    11,479
    113
    For your information: CDB & Seylan bank wala annual fee nathuwa credit cards ganna puluwan. Thawa eka eka memberships walata anual fee waived off karanawa. Katha karala balanna one. Ita amatharawa loku ganak FD dammama hambena credit card walata annual fee naha
     
    • Like
    Reactions: rama_d