මචන් ඔය ගෙදර ඉදන් සෙල්ලම් කරනවා කියන එක නම් වෙන වැඩක් නෙමෙයි මන් ලගත් bar weight home gym bench තියනවා අපරාදේ බන් සල්ලි දැන් තමා කරපු මෝඩකම තේරෙන්නේ ආසාවට සතියක් ගහයි ඊට පස්සේ ඇඳ යට. මාත් gym යනවා ගෙදර බඩු තියාගෙන, gym එකට යනවා වගේ නෙමෙයි බන් ඕක එපා වෙනවා ඕවට වියදම් කරන සල්ලි වලින් හොඳ gym එකක...