1. මරුසිරා

    Electric car and Sri Lanka

    උබ කියන ඔය සුපිරි බස් දාන්න තමයි ctb එකේ ඩිපෝ ගාන අඩු කරලා බස් වලින් බාගයක් විකුනන්න හදන්නේ ...:dull::no: නළුවෙක් නෙමේ මොලයක් :lol::rofl::dull::no:
  2. මරුසිරා

    KTM-ආදිපාද 200

    දැන් කීයද ?
  3. මරුසිරා

    Bugatti

    හම්මේ ඉතින් නෙහ් ...:) රේප් +8 මරුටි ලදරමක් ලක්ෂ 20 (රවිට පින්සිදුවෙන්න )වෙනකොට ඕකක් ලංකාවේ කීයක් වෙයිද දෙයියෝ ....:baffled::baffled::shocked::shocked:
  4. මරුසිරා

    Nipunika

    කොහෙද බන් ?:lol:
  5. මරුසිරා

    What Fuck is this?

    අපි නටමු රගමු ගීත ගයාලා ... තන නාන නාන නාන නා....:dull:
  6. මරුසිරා

    පරණ වාහන රට පටවා සල්ලි හොයන්න යයි..

    ඔය කතා හොදයි ලංකාවේ ඉන්න ලින් මැඩි ටෝයියන්ට :lol::lol: ලංකාවේ කසිකබල් ගන්න තරඟ දුප්පත් රටක් ලෝකේ නැ :lol::lol: ඕනෙනම් දැනුත් කරනවා වගේ පරණ යකඩ වලට ඉන්දියාව ගනියි කුණු කොල්ලෙට :lol::lol:
  7. මරුසිරා

    ස්කුටර්

    පට්ට ආතල් එක
  8. මරුසිරා

    Slaves' tale (ටිකක් 18+)

    ආර්ට් එක පට්ට ..කතාවනම් නොතේරේ :baffled:
  9. මරුසිරා

    රැප් නම් මෙන්න රැප් 18 +

    සෑහෙන්න රිදිලා ගොට්ටන්ට ...:lol::P එක තමයි වෙන්න ඕනේ .... ගොට්ටට බැ කවදාවත් වහල් කමෙන් මිදෙන්න ..තම ස්වාමියා රකින්නේ දිවිහිමියෙන් ... ගොට්ට = වහල = බත්බැලය ලෙස හදුන්වයි :lol::lol:
  10. මරුසිරා

    උල්_හෙල්මට් කල්ලිය

    දැන් වහා හෙල්මට් පලදීම තහනම් මීට සිරිලංකා පොලෝසිය
  11. මරුසිරා

    දිගු දුර මෙහෙයුම් බලකාය Long Range Reconnaissance Patrol

    යහපාලනයට අනුව මේවා නීති විරෝදියි .එනිසා යුද අපරාද යටතේ LLRP විසුරවා ක්‍රියාන්විතවල සිටි අය අත්අඩංගුවට ගත යුතුයි . මීට යහපාලන ටොයිය
  12. මරුසිරා

    මෙන්න නියම පොලිස්. ලංකාවෙ පොලීසිය පරාදයි.

    ඕක ෆිල්ම් එකක කෑල්ලක් බන් ...අපේ පොලෝසිය පරද්දන්න පුලවන් එකම එක පොලොසියයි තියෙන්නේ ලෝකේ .. ඒ තමයි ඉන්දියන් පොලිසිය
  13. මරුසිරා

    ලංකාවේ_නිතිය_කාටද??

    මේවා කතාවෙනව විතරයි බන් ... වැටත් නියරත් ගොයම් කානම් කාට කියන්නද කියල කතාවක් තියෙනවනේ ...:dull:

    No contents