fb eke thibbe
දකුණේ බසයට උතුරේදී පහර දීම.
1983 දි උනෙත් ඔය වගේ වැඩක්මයි.1983 දි ලෝකෙ මතය උනේ උතුරෙ අන්තවාදීන් පිරිසක් ඉන්න බවත් ලංකා රජය බොහෝ දුෂ්ට නැති බවත්.ඒත් 83 සිද්ධියෙන් පස්සේ එදා දකුණේ සිංහලයා වරද්දගත්තා.කුලප්පු වුණා.අහිංසක දෙමළුන් මරල දැම්මා.ගෙවල් කුඩුකරා.ඒ නිසා උතුරේ අන්තවාදීන්ට ඉඩ...