බයියෙක්~ගුටිකයි~ඒත්~තවමත්~වහල්~සේවයේ

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,753
    12,689
    113
    127.0.0.1:8080/Kandy
    පිස්සුද බන්. කෝල් හතරයි. අන්න ආයිමත් වහල්සේවයේ වැඩ බාර අරගෙන :lol::lol:
    වහල්ලුන්ගේ ස්වභාවය ස්වාමියාගෙන් ගුටිකකා නැවත නැවතත් වහල් කම් කිරීමය.

    t16ElG7.png
    :eek::eek::lol::lol::(:(
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    ඉතින් කෝමද කියහංකො රටක් හැටියට ජාත්‍යන්තරේට යන්නෙ කියල :lol: මුගෙ ගෑනිට සුකල ගිය දවසටත් ඉන්න වෙන්නෙ ඔහොම තමා දේශපාලුවන්ගෙ අත පල්ලෙන් වැටිච්ච පොන්නයා.
     
    • Like
    Reactions: AshenTM

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    පොඩි ආතල් එකක් ගන්න කාලෙකින් සෙට් උනා කියාංකෝ... පැයක් දෙකක්වත් මුන්ට ඒක විදින්න දීපල්ලකෝ බන්...

    what do you mean by that. ubala ne ban anathoyo ubalage maha ekane parawal gane awidinne ubala higa kaka idi taw aurudu ganak mehenma. i dont think mahinda or anybody their clan come to power since their brains are not working properly look at the way they work... :P:yes::rolleyes:
     
    Last edited:

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,052
    1
    8,902
    113
    -~උලක් උඩ-~
    ඕවා මොනවද බන් ජේ වී පී එකේ උන් දහස් ගානක් මරපු යූ ඇන් පියට උන් අගේට කඩේ යන්නෙ,:P
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    වැට් වැඩි වෙද්දි මීක් සද්දයක් නැති එවුන්,
    සාලාව ගිනි ගනිද්දි මීක් සද්දයක් නැති එවුන්
    ආයුධ මුහුදට දාද්දි කට වහගෙන හිටපු එවුන්,
    යාපනේ ඔළු පලපු එකාට ක්ෂණික ඇප දෙද්දි සද්දයක් නැති එවුන්,
    කෝටි ගණන් වාහන හම්බන්තොටින් බාද්දි සද්දයක් නැති එවුන්,
    බැදුම්කර වංචාවට සද්දයක් නැති එවුන්,
    මෙන්න බොලේ පාද යාත්‍රාවට එලියට බැහැල... සරම නැතුව කෑගහනව...
    නොදකින් කාලකන්නි පොන්නයෝ

    Srilankan1, Ruchira55, NuwanBuwa,....:lol::lol::lol::lol:
     
    • Like
    Reactions: 3rdEye

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,980
    40,868
    113
    වැට් වැඩි වෙද්දි මීක් සද්දයක් නැති එවුන්,
    සාලාව ගිනි ගනිද්දි මීක් සද්දයක් නැති එවුන්
    ආයුධ මුහුදට දාද්දි කට වහගෙන හිටපු එවුන්,
    යාපනේ ඔළු පලපු එකාට ක්ෂණික ඇප දෙද්දි සද්දයක් නැති එවුන්,
    කෝටි ගණන් වාහන හම්බන්තොටින් බාද්දි සද්දයක් නැති එවුන්,
    බැදුම්කර වංචාවට සද්දයක් නැති එවුන්,
    මෙන්න බොලේ පාද යාත්‍රාවට එලියට බැහැල... සරම නැතුව කෑගහනව...
    නොදකින් කාලකන්නි පොන්නයෝ

    Srilankan1, Ruchira55, NuwanBuwa,....:lol::lol::lol::lol:

    හදවත පාරයි #වේදනා :lol::lol::lol:
     
    thilan007

    Active member
  • Mar 20, 2008
    452
    138
    43

    oya inne set ekama eka thread eke :lol::lol::lol:
     
    TestNew

    Banned
    Jun 19, 2016
    109
    12
    0
    ස්වාමියෙක්ගෙන් ගුටියක් දෙකක් කාල ජීවත් වෙන එක තමා වහලෙක්ගෙ සාමාන්‍ය ස්භාවය.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    වහල්ලු වහල්ලුමයි
    උන් ලබන ආත්මෙත් වහල්ලුමයි
    මුන් පව් ඕයි ආත්ම ගාණක පවක් ගෙවන්නේ
    නැත්නම් නුවර ඉදන් පයින් යයිද කොලබට
    කොහේ තියෙන පුකේ අමරුවක්ද මන්දා
     
    • Like
    Reactions: ruchira55

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    ඕවා මොනවද බන් ජේ වී පී එකේ උන් දහස් ගානක් මරපු යූ ඇන් පියට උන් අගේට කඩේ යන්නෙ,:P

    ලොකුවට දාපන් පේන්නෙ නෑ...

    :lol::lol::lol:
     
    thilan007

    Active member
  • Mar 20, 2008
    452
    138
    43
    ඕවා මොනවද බන් ජේ වී පී එකේ උන් දහස් ගානක් මරපු යූ ඇන් පියට උන් අගේට කඩේ යන්නෙ,:P

    okkoma wahallu ethakota :lol::lol::lol:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,984
    1,245
    113
    නුවර
    එළකිරි එකේ තාම ඉගෙන ගන්න පොඩි මල්ලිලා එහෙම ඉන්නවනම් මේවා බලලා ආදර්ශයට ගන්න. හොදට ඉගෙනගන්න. කොහේ ඉගෙන ගත්තත් රටට වැඩක් වෙන, බරක් නොවෙන දෙයක් ඉගෙන ගන්න. නැත්නම් වෙන්නේ එක එක දේශපාලකයෝන්ගේ පස්සේ ගිහින් ජොබ් කට්ටක් හොයාගන්න, වහල්ලු වගේ ජීවත් වෙන්න, උන්ගේ පස්සේ යන්න. තමන්ගේ ආත්ම ගරුත්වය නැතිවෙලා යන්නේ තමන්ටත් නොදැනීම. මේවා අලුත් දේවල් නෙවේ ඉස්සරත් උනා, තාමත් වෙනවා, ඉස්සරහටත් වෙයි මිනිස්සු තේරුම් ගන්න දවස එනකන්.
    දේශපාලනය කරන්න රටට තියෙන ආදරේට, පරිස්සම් වෙන්න කාගෙවත් වහලෙක් නොවන්න.
     
    Arakku

    Active member
  • Jun 28, 2016
    538
    123
    43
    වැට් වැඩි වෙද්දි මීක් සද්දයක් නැති එවුන්,
    සාලාව ගිනි ගනිද්දි මීක් සද්දයක් නැති එවුන්
    ආයුධ මුහුදට දාද්දි කට වහගෙන හිටපු එවුන්,
    යාපනේ ඔළු පලපු එකාට ක්ෂණික ඇප දෙද්දි සද්දයක් නැති එවුන්,
    කෝටි ගණන් වාහන හම්බන්තොටින් බාද්දි සද්දයක් නැති එවුන්,
    බැදුම්කර වංචාවට සද්දයක් නැති එවුන්,
    මෙන්න බොලේ පාද යාත්‍රාවට එලියට බැහැල... සරම නැතුව කෑගහනව...
    නොදකින් කාලකන්නි පොන්නයෝ

    Srilankan1, Ruchira55, NuwanBuwa,....:lol::lol::lol::lol:

    මූට පර්සිගෙ ගූ පට්ට සුවදයිලු .2010 න් පස්සෙ ටිකක් විතර ගද වෙන්න ගත්තලු .ඒත් අව්ලක් නෑ කන්න පුලුවන්ලු තාමත් :lol::lol: