බයියෙක්~ගුටිකයි~ඒත්~තවමත්~වහල්~සේවයේ

thilan007

Active member
  • Mar 20, 2008
    452
    138
    43
    යාපනේ දෙමළුන්ගෙන් ගුටිකාලා නැට්ට පස්චාත් භාගයේ ගහගෙන ඉන්න එක තමයි සහජීවනේ. :yes::yes:

    යාපනේ සිංහල කොල්ලන්ට ගහපු වෙලා කටක් අරිය නැති සමහර ටෝය්යෝ දැන් දාගෙන මේ සීන් එක Share කරනවා හිටු ගාලා :angry:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113

    අපිනම් කට අරින්න ඕන තැන අරිනවා ....තොපි වගේ අම්බරුවන්ට ඒවා පෙනුනේ නැති උනාට...පලකො පාගමන යාපනේට හරි අර බදුර්දිනයා ඉන්න විල්පතුවට හරි ලොකු කැක්කුමක් තියෙනවනම්...අපිත් එන්නම් ....වහල්කමට ඉතින් ගුටිකකා ගිහින් ගු කාපන්
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    යාපනේ සිංහල කොල්ලන්ට ගහපු වෙලා කටක් අරිය නැති සමහර ටෝය්යෝ දැන් දාගෙන මේ සීන් එක Share කරනවා හිටු ගාලා
     
    යමුද පාගමනක් විල්පතුවට හරි යාපනේට හරි....ඔන්න කරනවානම් ...හම්පුතලගෙන් ගුටිකකා ගු කන්න යන්නේ නැතුව
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,979
    40,867
    113
    වැට් වැඩි වෙද්දි, ECTA අත්සන් කරද්දී, පෙරේද ඉඳල බස් ගාස්තු වැඩිවෙද්දී, රටේ කතා කරන්න ඕන රටටම කෙළවෙන කවදාවත් නැති තරම් ප්‍රශ්න ගොඩක් රටේ තියෙද්දි, උඹල එකෙක්වත් පැත්ත පලාතක දකින්න හිටියෙ නැති උනාම අපි හිතුවෙ එලකිරියට සමුදීල කියල. දැන් තමයි තේරුනේ හොරෙන් හොරෙන් ඇවිල්ල ත්‍රෙඩ් කියවල ගිහිල්ල කියල. :lol::lol: කොහොම උනත් ඇවන්ගර්ඩ්, තාජුදීන් ගෙන් පස්සෙ කතා කරන්න ටොපික් එකක් හම්බ උන එක හොඳයි. දැන් ඒවයේ ගතියක් නෑ. පාද යාත්‍රාවට පින්සිද්ද වෙන්න පෙරේද ඉඳන් බස් ගාස්තු වැඩි උන එකත් ඇඟට ඒතරම් තේරුනේ නෑ. ඔය ගුටි කාපු එකා ගුටි කාල තියෙන්නෙ ඌට තියෙන ඇම්මට මහින්දට සපෝර්ට් කරන්න ගිහින්නෙ. ඌට ඕන නම් පොලිසියෙ පැමිණිල්ලක් දාගනී බන්. අධිකරණය ස්වාදීන නිසා දැන් බය වෙන්න දෙයක් නෑ. නරකද අර චම්පික ඇමතිය හප්පගෙන ගිහින් තිබුන සංදීප කොලුව ගැනත් මේවගේ ටිකක් කතා කරානම්.

    උබ මේවා පිස්සුවෙන් කියවනවද නැත්නම් විලි ලැජ්ජාවට මේවා කියනවද කියලා මට හිතාගන්න බෑ :lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    අපිනම් කට අරින්න ඕන තැන අරිනවා ....තොපි වගේ අම්බරුවන්ට ඒවා පෙනුනේ නැති උනාට...පලකො පාගමන යාපනේට හරි අර බදුර්දිනයා ඉන්න විල්පතුවට හරි ලොකු කැක්කුමක් තියෙනවනම්...අපිත් එන්නම් ....වහල්කමට ඉතින් ගුටිකකා ගිහින් ගු කාපන්
    යපනේටත් යන්ඩ පුලුවන් තමයි , ඔය මොකාටත් යාපනේට යන්ඩ පුලුවන් උනෙත් මහින්ද නිසා තමයි.මේ පාවා දෙන්නො එදා හිටියනම් මෙලහකට මේකෙ රටවල් දෙකක්.යුද්දෙ කරද්දි සමස්ත මහා වැඩ වර්ජන කැදවපු ගොයියො යාපනේ යන්ඩලු ලොල් අප්පා.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    යාපනේ සිංහල කොල්ලන්ට ගහපු වෙලා කටක් අරිය නැති සමහර ටෝය්යෝ දැන් දාගෙන මේ සීන් එක Share කරනවා හිටු ගාලා

    1.37 IDALA BALAPANKO :P:P:P
     
    Last edited:

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    යාපනේ සිංහල කොල්ලන්ට ගහපු වෙලා කටක් අරිය නැති සමහර ටෝය්යෝ දැන් දාගෙන මේ සීන් එක Share කරනවා හිටු ගාලා

    ubala next life eketh kohe hari gedaraka wahalek or wedarakayek wela ipadewi. me athme mulu hithinma gatinm wahlek ea purudda cansare kalatharayak yanakan yanne. tho wage un hamadama duppath gedarak ipadila duppatek welama marenne. ekai ubala ochara wahal kam karanne. independent wenna thun hithakinwath hitanne natte.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    උබ මේවා පිස්සුවෙන් කියවනවද නැත්නම් විලි ලැජ්ජාවට මේවා කියනවද කියලා මට හිතාගන්න බෑ :lol::lol:
    කියාගන්ඩ උත්තරයක් නැති උනාම ටොයියො හිනා වෙන්නෙ ඔහොම තමයි සන්දීප්ලට දෙකොන වහන් උන්න උබල එක පාට්ට කිරියට බැහැල කඩේ යන කඩේ යාම දැක්කම පව් කියල හිතෙනව බන්,:)
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    බැදුම්කර සිද්දිය හැරුන විට මම නම් හිතන්නේ ඔවුන්ට වසර 5ක් දක්වා කාලයක් දීලා බලියයුතුයි කියලා....

    මොනවද දැන් තියෙන ප්‍රශ්න

    1. ෆෝන් බිල් වැඩි වීම
    2. වාහන මිල ඉහල යාම
    3.වැට් බදු ඉහල නන්ගවිම

    4.

    5.

    6.

    ඉතින් බන් පුරවැසියෙක් විදිහට මම හිතනවා සහනාදාර විතරක් නෙමේ බඩුත් කියලා...නමුත් දුප්පත් මිනිහට එකෙන් වෙන බල පෑම අවම කරන්න විදිහක් තියෙන්න ඕනි .

    පස්ස බිම අනිල තියෙන්නේ උඹලට වඩා ලොකු වහලේක්ගේ නේද?

    උඹ ලංකාවේ නැති නිසා දන්නෙ නැතුව ඇති කොලුවො. මෙහෙ දැන් එහෙම් පිටින්ම ජෝක් එකක් වෙලා තියෙන්නෙ. තොරතුරු දැන ගැනීමේ පනතක් ගැන පාර්ලෙමෙන්තුවේ විවාද යනව එත් අපේ මහ එකා, හිටන් ගොයිය මෙලෝ මල දානයක් දන්නෙ නෑ. මේ යොදය සේරම දැනගන්නෙ පත්තරෙන්.:lol::lol: ඔක්කොටම කලින් මූට තොරතුරු දැනගන්න ක්‍රමයක් හදල දෙන්න ඕන.

    1. වාහන වැඩිවෙලා තියෙන්නෙ ට්‍රැෆික් අඩුකරන්න, නුසුදුසු අය වාහන පාවිච්චි කරන එක නවත්වන්න. එත් පහුගිය ටිකේ මෙහෙ අමතිලනම් ලොකු ලොකු ගණන් වල වාහන ගන්න ගියා කියල ආරංචියක් ආව.

    2. ෆෝන් බිල වැඩි උනාට කමක් නෑ වයිබර් පාවිච්චි කරන්න කියල අපේ ඩිජිටල් ඇමති තුමා කිව්වා. එත් අර බයියෝන්ගේ විමල් කියන එකා කෑගහල කෑගහල වැට් එක අඩු කරා. උම්බට නම් මූ එක්ක මල ඇති ගෙදර එවුන් ආයෙත් ස්කයිප් එකෙන් කතා කරල බනින්න ගත්තම.

    3. බඩු අඩුකරල තියෙන්නෙ පොත් වල විතරයි බන්. සතොසේ වත් අඩු කරපු මිලට බඩු නෑ. උඹ රට ඉඳන් විශ්ලේෂණ සංස්ලේෂණ කරන නිසා උඹට පේන්නෙ නැතුව ඇති.

    ලොකු එකාගෙ පස්ස බිම අනිල නෑ බන්. තාමත් හිටන්ට වඩා මෑන්ට පිළිගැනීමක් තියෙනව. අනිත් එක උන්දැට කෑමෙන් බීමෙන් අඩුවක්ද? ඔය හිටිය වගේ කාල බීල හොඳට ඉන්නෙ. හිටන් කාරය දැන් හුලං ගිය ගූගල් බැලුමක් වගේ. මිනිස්සුනම් ආදරේට කියන්නෙ පඹය කියල.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    යපනේටත් යන්ඩ පුලුවන් තමයි , ඔය මොකාටත් යාපනේට යන්ඩ පුලුවන් උනෙත් මහින්ද නිසා තමයි.මේ පාවා දෙන්නො එදා හිටියනම් මෙලහකට මේකෙ රටවල් දෙකක්.යුද්දෙ කරද්දි සමස්ත මහා වැඩ වර්ජන කැදවපු ගොයියො යාපනේ යන්ඩලු ලොල් අප්පා.

    යන්න පුළුවන් තමයි ...එක මහින්ද තනියෙන් ඇතිකළ කියන මතේ අපි නැහැනේ.ඒ උඹලගේ මතේ අපි එකට ගරුකරනවා .... යමුද පාගමනක් ...උඹලගේ මහලොකු කෙරුමෝ එක්ක කතා කරලා සෙට් කරපන් ...ගුටිකන වැඩ කරන්නේ නැතුව

    එක තමා jvp එකට ඒ කාලේ අපි විරුද්ධ උනේ....ඒකාලේ අපි මහින්දගේ පැත්තේ හිටගත්තනේ ඒ නිසා එක අපිට අදාල නැහැ
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    උඹ ලංකාවේ නැති නිසා දන්නෙ නැතුව ඇති කොලුවො. මෙහෙ දැන් එහෙම් පිටින්ම ජෝක් එකක් වෙලා තියෙන්නෙ. තොරතුරු දැන ගැනීමේ පනතක් ගැන පාර්ලෙමෙන්තුවේ විවාද යනව එත් අපේ මහ එකා, හිටන් ගොයිය මෙලෝ මල දානයක් දන්නෙ නෑ. මේ යොදය සේරම දැනගන්නෙ පත්තරෙන්.:lol::lol: ඔක්කොටම කලින් මූට තොරතුරු දැනගන්න ක්‍රමයක් හදල දෙන්න ඕන.

    1. වාහන වැඩිවෙලා තියෙන්නෙ ට්‍රැෆික් අඩුකරන්න, නුසුදුසු අය වාහන පාවිච්චි කරන එක නවත්වන්න. එත් පහුගිය ටිකේ මෙහෙ අමතිලනම් ලොකු ලොකු ගණන් වල වාහන ගන්න ගියා කියල ආරංචියක් ආව.

    2. ෆෝන් බිල වැඩි උනාට කමක් නෑ වයිබර් පාවිච්චි කරන්න කියල අපේ ඩිජිටල් ඇමති තුමා කිව්වා. එත් අර බයියෝන්ගේ විමල් කියන එකා කෑගහල කෑගහල වැට් එක අඩු කරා. උම්බට නම් මූ එක්ක මල ඇති ගෙදර එවුන් ආයෙත් ස්කයිප් එකෙන් කතා කරල බනින්න ගත්තම.

    3. බඩු අඩුකරල තියෙන්නෙ පොත් වල විතරයි බන්. සතොසේ වත් අඩු කරපු මිලට බඩු නෑ. උඹ රට ඉඳන් විශ්ලේෂණ සංස්ලේෂණ කරන නිසා උඹට පේන්නෙ නැතුව ඇති.

    ලොකු එකාගෙ පස්ස බිම අනිල නෑ බන්. තාමත් හිටන්ට වඩා මෑන්ට පිළිගැනීමක් තියෙනව. අනිත් එක උන්දැට කෑමෙන් බීමෙන් අඩුවක්ද? ඔය හිටිය වගේ කාල බීල හොඳට ඉන්නෙ. හිටන් කාරය දැන් හුලං ගිය ගූගල් බැලුමක් වගේ. මිනිස්සුනම් ආදරේට කියන්නෙ පඹය කියල.

    even you don't like you have to accept that mahinda is someone who doesnt want to develop this country what he only think is just show that he does this and that. even now also he is talking bulshit. most of the development he has wasted country money. he wanted to do something big.. something large something to show off. :rolleyes::roll eyes: what we can expect from this kind of a person who greedy for power. and he says he won the war.. but it is not only him.. there are so many who supported that. he never want to mention that. for the luck he was the president at that time everything was ok for the victory... but in the past there are somany people who help to over come this situation.. but these bayya think that he did a miracle.... :lol::shocked:
    dan uba wahalek nam man me kiyapu tikata math ekka mala paninawa sikurui ekanathi :lol::lol::lol:
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    යන්න පුළුවන් තමයි ...එක මහින්ද තනියෙන් ඇතිකළ කියන මතේ අපි නැහැනේ.ඒ උඹලගේ මතේ අපි එකට ගරුකරනවා .... යමුද පාගමනක් ...උඹලගේ මහලොකු කෙරුමෝ එක්ක කතා කරලා සෙට් කරපන් ...ගුටිකන වැඩ කරන්නේ නැතුව

    එක තමා jvp එකට ඒ කාලේ අපි විරුද්ධ උනේ....ඒකාලේ අපි මහින්දගේ පැත්තේ හිටගත්තනේ ඒ නිසා එක අපිට අදාල නැහැ
    ඒ කාලෙ මහින්ද එක්ක හිටිය රෙද්ද තමා, කොටි දිනල මහින්ද පරදිනකන් බලන් හිටපු නිවට ටොයියො අපි හොදට අදුරනව බන්, එදත් එදා වගේම තමයි පොනිල ඉට්කා ගැහුවම ලකාවෙ ඉවරයි, සේවා අශයත් ව්වෘත කරාම රටේ ඉන්න උන් පනින්නෙ මුහුදටද???:confused::confused:
    යාපනේට පාගමන් යන්ඩ නෙමේ අර දෙමලු ගහල එලවපු සිහල කොල්ලො කෙල්ලන්ට යාපනේ විශ්ව විද්යාලයේ දොරවල් ඇරල දෙන්ඩ කියපියවු උබලගෙ නිවට පාලකයන්ට, මහින්ද දින්න රට කනව නිවට දෙබෑයො දෙන්න.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අපෝ නුවන් කඩේ ගිය හැටියට මන්අ හිතුවේ උ ලොකු අත්තක් වෙන්න ඇති කියල. ඕකුන්ට කිසි ගුණයක් නැහැ කියල දන්ව්චාත් තේරුනා නම් ඇති.

    මොනා උනත් ගහපු එක නම් වැරදි එහෙම මිනිසුන්ට ගහන්නේ කොහොමද සක්කිලියෝ
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    උඹ ලංකාවේ නැති නිසා දන්නෙ නැතුව ඇති කොලුවො. මෙහෙ දැන් එහෙම් පිටින්ම ජෝක් එකක් වෙලා තියෙන්නෙ. තොරතුරු දැන ගැනීමේ පනතක් ගැන පාර්ලෙමෙන්තුවේ විවාද යනව එත් අපේ මහ එකා, හිටන් ගොයිය මෙලෝ මල දානයක් දන්නෙ නෑ. මේ යොදය සේරම දැනගන්නෙ පත්තරෙන්.:lol::lol: ඔක්කොටම කලින් මූට තොරතුරු දැනගන්න ක්‍රමයක් හදල දෙන්න ඕන.

    1. වාහන වැඩිවෙලා තියෙන්නෙ ට්‍රැෆික් අඩුකරන්න, නුසුදුසු අය වාහන පාවිච්චි කරන එක නවත්වන්න. එත් පහුගිය ටිකේ මෙහෙ අමතිලනම් ලොකු ලොකු ගණන් වල වාහන ගන්න ගියා කියල ආරංචියක් ආව.

    2. ෆෝන් බිල වැඩි උනාට කමක් නෑ වයිබර් පාවිච්චි කරන්න කියල අපේ ඩිජිටල් ඇමති තුමා කිව්වා. එත් අර බයියෝන්ගේ විමල් කියන එකා කෑගහල කෑගහල වැට් එක අඩු කරා. උම්බට නම් මූ එක්ක මල ඇති ගෙදර එවුන් ආයෙත් ස්කයිප් එකෙන් කතා කරල බනින්න ගත්තම.

    3. බඩු අඩුකරල තියෙන්නෙ පොත් වල විතරයි බන්. සතොසේ වත් අඩු කරපු මිලට බඩු නෑ. උඹ රට ඉඳන් විශ්ලේෂණ සංස්ලේෂණ කරන නිසා උඹට පේන්නෙ නැතුව ඇති.

    ලොකු එකාගෙ පස්ස බිම අනිල නෑ බන්. තාමත් හිටන්ට වඩා මෑන්ට පිළිගැනීමක් තියෙනව. අනිත් එක උන්දැට කෑමෙන් බීමෙන් අඩුවක්ද? ඔය හිටිය වගේ කාල බීල හොඳට ඉන්නෙ. හිටන් කාරය දැන් හුලං ගිය ගූගල් බැලුමක් වගේ. මිනිස්සුනම් ආදරේට කියන්නෙ පඹය කියල.

    උඹ ලංකාවේ නැති නිසා දන්නෙ නැතුව ඇති කොලුවො. මෙහෙ දැන් එහෙම් පිටින්ම ජෝක් එකක් වෙලා තියෙන්නෙ. තොරතුරු දැන ගැනීමේ පනතක් ගැන පාර්ලෙමෙන්තුවේ විවාද යනව එත් අපේ මහ එකා, හිටන් ගොයිය මෙලෝ මල දානයක් දන්නෙ නෑ. මේ යොදය සේරම දැනගන්නෙ පත්තරෙන්.:lol::lol: ඔක්කොටම කලින් මූට තොරතුරු දැනගන්න ක්‍රමයක් හදල දෙන්න ඕන.

    ඒ ගැන අවුල් වෙන්න එපා ..මම ලංකා වෙන් පිට ගිහින් ලංකාවට විදේශ විනිමය ගෙන ශ්‍රී ලංකික පුරවැසියෙක් ඒ ගැන ආඩම්බරයක් අපිට තියෙන්නේ මේ රටේ දියුණුවට අපිත් යම් දායකත්වයක් සපයනවා කියලා . අනික ලංකාවේ වෙන හැම දෙයක් ගැනම අපි විමසිල්ලෙන් ඉන්නේ ( කොහොමත් උඹලටත් fb /elakiri / ඉන්ටර්නෙට් වලින් ඇහෙන පෙන ඒවා විතරනේ )

    1. වාහන වැඩිවෙලා තියෙන්නෙ ට්‍රැෆික් අඩුකරන්න, නුසුදුසු අය වාහන පාවිච්චි කරන එක නවත්වන්න. එත් පහුගිය ටිකේ මෙහෙ අමතිලනම් ලොකු ලොකු ගණන් වල වාහන ගන්න ගියා කියල ආරංචියක් ආව.

    කලින් කිවුවා වගේ විදේශ විනිමය ලංකාවෙන් ඉවත්වෙන දෙකට නෙමේ විදේශ විනිමය ලංකාවට ගලා එන දෙයක් කරපන් ඒ වෙනුවෙන් හිටගනිල්ලා.....

    ඒ කාලේ සපෝර්ට් වාහන වලට බදු අඩුකරලා තමන්දේ හිතවත් පිරිස්වලට විතරක් වාහන ගෙන්න ගන්න බදු අඩුකරපු කාලයක් තිබුනද කියලා උඹලට අමතකනම් එක වහල්කමම තමයි . ඒ කලේ බලු කෑම බළල් කෑම බදු අඩුකලේ උම්බලටද කියලත් හිතෙනවා බන්

    2. ෆෝන් බිල වැඩි උනාට කමක් නෑ වයිබර් පාවිච්චි කරන්න කියල අපේ ඩිජිටල් ඇමති තුමා කිව්වා. එත් අර බයියෝන්ගේ විමල් කියන එකා කෑගහල කෑගහල වැට් එක අඩු කරා. උම්බට නම් මූ එක්ක මල ඇති ගෙදර එවුන් ආයෙත් ස්කයිප් එකෙන් කතා කරල බනින්න ගත්තම.

    ෆෝන් බිල වැඩිකළේ රටේ සංවර්ධනයට බදු එකතුකරගන්න එක මටනම් මේ මොහොතේ අවුලක් නැහැ...

    මම ගෙදරට කතාකරන එක අඩු උනෙත් නැහැ මන් ගැන දුක් වෙන්න හේතුවක් මට නැත්තන් උඹට ඇතිවෙන්න ඕනිත් නැහැ නේද?

    3. බඩු අඩුකරල තියෙන්නෙ පොත් වල විතරයි බන්. සතොසේ වත් අඩු කරපු මිලට බඩු නෑ. උඹ රට ඉඳන් විශ්ලේෂණ සංස්ලේෂණ කරන නිසා උඹට පේන්නෙ නැතුව ඇති.

    ඉස්සෙල්ල උත්තරෙමයි මේකට දෙන්න තියෙන්නෙත් ...බදු ගෙවන්න ඕනි රටට

    10000 වැඩි කරපුවා අපහු ගන්නත් ඕනිනේ......9 පව් අර පුද්ගලික ආයතන වල දුප්පත් සේවකයින්
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    නරකද අර චම්පික ඇමතිය හප්පගෙන ගිහින් තිබුන සංදීප කොලුව ගැනත් මේවගේ ටිකක් කතා කරානම්.

    champikage wahane pitipasse neda machan wadila tibbe.
    champika reverse karalada accident eka une.
    sira hanne
    oka gana weerawanshata gammanpilata wada hoda explenation ekak ubata denna puluwanda:confused::confused:
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    1. උඹ කලින් ආණ්ඩු කාලේ බදු වැඩි වෙනවා දැකලා නැද්ද?
    2. උඹ කලින් ආණ්ඩු කාලේ බස් ගාස්තු වැඩිවෙනවා දැකලා නැද්ද?
    3.ECTA ගිවිසුම උඹ කිසරයක් කියවලා තියෙනවද? තියෙනවනම් එකේ කරුණු 5ක් දක්වපන් මෙතන

    ඔය කරුණු තුනනේ උඩ දකවලා තියෙන්නේ ...ඊට පස්සේ වහල් භාවයට කත් අදින ධිර්ග විස්තරයක් ....සමාවෙයන් මචන් ..හරිම දුකයි

    කලිනුත් වැඩි උනා තමයි බන් එත් කලින් හිටපු එවුන් හොරු ජනතාවට සහන දෙන්න ඕන කියල ඇවිල්ල අසහනෙන් වගේ මේවගේ ඇරිල්ලක් අරිද්දි සාමාන්‍ය මිනිස්සු ඉවසන්නෙ කොහොමද බන්. ECTA එක ගැන දෙතුන් පාරක් කියවල තියෙනව බන් ටැලිවිසෝන් එකේ ගිය විවාදාත් බැලුව. කෙළවෙන හැටිත් දැනගත්ත. මෙහෙ ඉන්න අයිටී කාරයෝ පිකටිනුත් කරා. උඹ දන්නෙ නැත්නම් කියපන්. මම ඕක ගැන හොඳ ලිපියක් කියෙව්වා ලින්ක් එක හොයල උඹට එවන්නම්. උඹ මව් රට ඇත ඇරල පර දේසෙක ඉන්න නිසා තේරෙන්නෙ නැතුව ඇති කොලුවො එක අතකින් අපි හැමෝම මෙරටේ වහල්ලු තමයි. මෙරටේ ඉපදිලා මෙරටේ සම්පත් වලින් හැදිල වැඩුනනම් මෙටරට ගෙවන්න ඕන ණයක් තියෙනව. අපිට දුක අගාධයකට ගිය රටක් ඇස් පනාපිට දියුණු වෙද්දී මෝඩ හැත්තක් නිසා ආයෙත් තිබුනටත් වඩා වලකට වැටෙන්න යන එක ගැන. මහින්දයගෙ සෑහෙන්න වැරදි තිබුන එත් දැන් ඉන්න එවුන්ට වඩා සිය ගුණයක් හොඳයි.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    ඒ කාලෙ මහින්ද එක්ක හිටිය රෙද්ද තමා, කොටි දිනල මහින්ද පරදිනකන් බලන් හිටපු නිවට ටොයියො අපි හොදට අදුරනව බන්, එදත් එදා වගේම තමයි පොනිල ඉට්කා ගැහුවම ලකාවෙ ඉවරයි, සේවා අශයත් ව්වෘත කරාම රටේ ඉන්න උන් පනින්නෙ මුහුදටද???:confused::confused:
    යාපනේට පාගමන් යන්ඩ නෙමේ අර දෙමලු ගහල එලවපු සිහල කොල්ලො කෙල්ලන්ට යාපනේ විශ්ව විද්යාලයේ දොරවල් ඇරල දෙන්ඩ කියපියවු උබලගෙ නිවට පාලකයන්ට, මහින්ද දින්න රට කනව නිවට දෙබෑයො දෙන්න.

    උඹට අබමල් රේණුවක හරි මොලයක් තියෙනවනම් 2010 මහින්ද දිනපු ප්‍රතිශතය සහ මෙවර ප්‍රතිශතය දැක්කහම හිතාගන්න පුලුවන්වෙන්න ඕනි.....එක උඹේ හිතීමේ තරම තමයි

    ඉතින් උඹලා හෙනම ජතිඅලය තියෙන එවුන් කියලනේ කියවන්නේ...එකෙක් ඒ වෙනුවෙන් පාගමනක් යන්න කතාකරනවද?

    පුකේ ජාති ආලය ...ඕක වහල් බව ..උඹලගේ මහා එවුන්ට ඕනි බලයට එන්න විතරයි එක ඕනිම ජඩ වැඩක් කරන එක උන්ට අලුත් දෙයක් නෙමේ ..එකයි ඇත්ත ... උඹල ඉතින් වහල්ලුනේ උන් කියන එකක් අහගෙන වහල්ලු වගේ හිටපල්ලා....

    ඉට්කා ...එක ගැන තියෙන කරුණු මෙතන දාපන්කෝ ...පුලුවන්නම් ගිවිසුම දාපන් බලාගන්න
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ටොයියන්ගෙ නිවට ගතිය

    යාපනේ සිoහල කොලන්ට ගහල යාපනෙනුත් එලොල - මික් නැ
    ඉට්කා ගහල සේවා අශය ඉන්දියාවට විකුනනවලු- මික් නැ
    පලාත් සබා චන්දෙ තාම නැ- මික් නැ
    යුධ අධිකරනය ගේනවලු- මික් නැ
    වැට් 49.7% ට වැඩි කරා- මික් නැ
    රනිල් මහ බැකුවෙන් බිලියන 1.6 හොරා කාල -මික් නැ
    චම්පික කොල්ලෙක් යට කරගෙන පැනල ගිහින්-මික් නැ
    චම්පික ගල් අගුරු වලින් කොටි 1803 හොරා කාල- මික් නැ
    සම ලිoගිකයො නිති ගත කරන්ඩ යනවලු-මික් නැ
    රටේ කිසිම සවර්ධනයක් නැ
    -මික් නැ
    පාද යාතාවෙදි එකක්ට ගහල- බයියෙක්~ගුටිකයි~ඒත්~තවමත්~වහල්~සේවයේ :lol::lol::lol:
    ඔබත් නිවට ටොයියෙක්ද? :confused:

    Last edited:

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    උඹ ලංකාවේ නැති නිසා දන්නෙ නැතුව ඇති කොලුවො. මෙහෙ දැන් එහෙම් පිටින්ම ජෝක් එකක් වෙලා තියෙන්නෙ. තොරතුරු දැන ගැනීමේ පනතක් ගැන පාර්ලෙමෙන්තුවේ විවාද යනව එත් අපේ මහ එකා, හිටන් ගොයිය මෙලෝ මල දානයක් දන්නෙ නෑ. මේ යොදය සේරම දැනගන්නෙ පත්තරෙන්.:lol::lol: ඔක්කොටම කලින් මූට තොරතුරු දැනගන්න ක්‍රමයක් හදල දෙන්න ඕන.

    ඒ ගැන අවුල් වෙන්න එපා ..මම ලංකා වෙන් පිට ගිහින් ලංකාවට විදේශ විනිමය ගෙන ශ්‍රී ලංකික පුරවැසියෙක් ඒ ගැන ආඩම්බරයක් අපිට තියෙන්නේ මේ රටේ දියුණුවට අපිත් යම් දායකත්වයක් සපයනවා කියලා . අනික ලංකාවේ වෙන හැම දෙයක් ගැනම අපි විමසිල්ලෙන් ඉන්නේ ( කොහොමත් උඹලටත් fb /elakiri / ඉන්ටර්නෙට් වලින් ඇහෙන පෙන ඒවා විතරනේ )

    1. වාහන වැඩිවෙලා තියෙන්නෙ ට්‍රැෆික් අඩුකරන්න, නුසුදුසු අය වාහන පාවිච්චි කරන එක නවත්වන්න. එත් පහුගිය ටිකේ මෙහෙ අමතිලනම් ලොකු ලොකු ගණන් වල වාහන ගන්න ගියා කියල ආරංචියක් ආව.

    කලින් කිවුවා වගේ විදේශ විනිමය ලංකාවෙන් ඉවත්වෙන දෙකට නෙමේ විදේශ විනිමය ලංකාවට ගලා එන දෙයක් කරපන් ඒ වෙනුවෙන් හිටගනිල්ලා.....

    ඒ කාලේ සපෝර්ට් වාහන වලට බදු අඩුකරලා තමන්දේ හිතවත් පිරිස්වලට විතරක් වාහන ගෙන්න ගන්න බදු අඩුකරපු කාලයක් තිබුනද කියලා උඹලට අමතකනම් එක වහල්කමම තමයි . ඒ කලේ බලු කෑම බළල් කෑම බදු අඩුකලේ උම්බලටද කියලත් හිතෙනවා බන්

    2. ෆෝන් බිල වැඩි උනාට කමක් නෑ වයිබර් පාවිච්චි කරන්න කියල අපේ ඩිජිටල් ඇමති තුමා කිව්වා. එත් අර බයියෝන්ගේ විමල් කියන එකා කෑගහල කෑගහල වැට් එක අඩු කරා. උම්බට නම් මූ එක්ක මල ඇති ගෙදර එවුන් ආයෙත් ස්කයිප් එකෙන් කතා කරල බනින්න ගත්තම.

    ෆෝන් බිල වැඩිකළේ රටේ සංවර්ධනයට බදු එකතුකරගන්න එක මටනම් මේ මොහොතේ අවුලක් නැහැ...

    මම ගෙදරට කතාකරන එක අඩු උනෙත් නැහැ මන් ගැන දුක් වෙන්න හේතුවක් මට නැත්තන් උඹට ඇතිවෙන්න ඕනිත් නැහැ නේද?

    3. බඩු අඩුකරල තියෙන්නෙ පොත් වල විතරයි බන්. සතොසේ වත් අඩු කරපු මිලට බඩු නෑ. උඹ රට ඉඳන් විශ්ලේෂණ සංස්ලේෂණ කරන නිසා උඹට පේන්නෙ නැතුව ඇති.

    ඉස්සෙල්ල උත්තරෙමයි මේකට දෙන්න තියෙන්නෙත් ...බදු ගෙවන්න ඕනි රටට

    10000 වැඩි කරපුවා අපහු ගන්නත් ඕනිනේ......9 පව් අර පුද්ගලික ආයතන වල දුප්පත් සේවකයින්

    මම නිකමට අහන්නෙ ඔබ තුමා රවී කරුණානායක මහත්තය එහෙම නෙමේ නේද?