මම ලයිව් ඒවට එච්චරම ආස නෑ බන්..:baffled: ගොඩක් වෙලාවට ඕව අහන්නේ එඩිට් කරගෙන..:yes: ලොකූ හූවක් දෙන්න බලන්න, අප්පුඩියක් ගහන්න.. අනං මනං කියල කෑ ගහන කොලොප්පං කෑලි එඩිට් කරල අයින් කරලයි අහන්නේ..:rolleyes: ඒත් දැන් ඕව කර කර ඉන්න වෙලා මදි..:sorry:
පෙරේරා ඉල්ලුව සින්දුවට මමත් හෙන ආසයි.. අනික ඒ සින්දු...