1. richlife

    "ක්ෂණික ආවේගය" (18+)

    මටත් ඕනේ..:yes:
  2. richlife

    ටයිප්_රයිටරෙන්_කොටමුද?

    ඒකෙත් පොඩි ආතල් එකක් තියෙනවා..:P හොඳ සබ් වූෆර් එකක් හොයාගෙන ට්‍රයි කරල බලන්න ඕනේ..:lol:
  3. richlife

    Cheapest Taxi Service SL

    කියන්නත් නීකන් ලැජ්ජයි වගේ.. මමනම් ඕවයේ ගිහිල්ලාම නෑ..:lol:
  4. richlife

    චීනා_ඒකත්_හදලා

    අඩේ උන් ඒක හදලද..?:shocked: මම ඕකෙ කන්සෙප්ට් වීඩියෝ එක හෙන කාලෙකට කලින් යූටියුබ් එකේන් බල බල හිටියා..:yes: මම හිතුවේ නෑ ඕක ඇත්තටම හදයි කියලා.. උන් හදන ඒවයේ කල් පැවැත්ම අඩු උනත් රට ඇතුළෙ හැම දේම කරන එක ලොකු දෙයක්නේ.. ඒත් අපි හැමදාම එක තැන...:sorry:
  5. richlife

    පියුමි හන්සමාලි

    ළමයෙකුත් ඉන්නව නේද..?:confused: අනේ මන්ද ඉතින්..:baffled:
  6. richlife

    Exclusive For Elakirians..

    උඹ මොනව කරන්න ගිහිංද රතු උනේ..:confused: ඔන්න මම නිල්පාට කළා..:P
  7. richlife

    Exclusive For Elakirians..

    මගෙත් ආසම නන්ස්ටොප් එකක් ඕක.. :love: කොච්චර ආසද කියනවනම් ඕක ආයි ඇහෙනකොට එපා වෙන්නම උදේ හවස දාගෙන ඇහුව..:P අපේ අම්ම දවසක් කිව්වා ඔය සී.ඩී එක විසි කරනව කියල ආයි දැම්මොත් එහෙම..:lol:
  8. richlife

    Exclusive For Elakirians..

    ඒකනම් දන්නෙ නෑ බං..:no: අන්තර්ගතේ ගැන පොඩි විස්තරයක් කිව්වොත් අපිට හොයා ගන්නත් පුලුවන් වෙයි සමහරවිට..:cool: මට ඕකෙන් 2GB වලට දායකත්වය දෙන්න පුලුවන් වෙයි බොහෝ දුරට..:dull: තව දවසක් දෙකක් දීපන් හොඳේ..:(
  9. richlife

    කෙටි කතාවකි..... ළමා දූෂකයන්ට එරෙහිව.

    මේක කෙටි කතාවක් උනාට මහා ලොකු කතාවක්..:(
  10. richlife

    Exclusive For Elakirians..

    මේකෙ නැති උනේ එකෙක් අහපු ජන ගී මාලය ද මොකද්ද එක විතරයි..:rolleyes: අනිත් ඔක්කොම වගේ තිබුණා..:yes: හප්පේ.. ජේ.කේ.පෙරේරා දාපු එකත් මම ආයි බානව තව පොඩ්ඩෙන්.. :dull:ඊයෙ බොහොම අමාරුවෙන් එකින් එක බා ගත්තා..:(
  11. richlife

    ශිවන්‍යා..

    :lol::lol::rofl:
  12. richlife

    ලී_මුදු

    මමනම් මුදු වලට ආසම නෑ..:rolleyes: ඒත් මේකටනම් ආස හිතුනා..:P පට්ට ලස්සනයි..:love: +REp
  13. richlife

    Exclusive For Elakirians..

    අදත් උදෙන්ම ප්‍රේම කතාවෙන් පටන් ගත්තා..:P
  14. richlife

    ආණමඩුවේ දළදා මාලිගාව

    අඩේ දැනුයි දැක්කේ..:shocked:
  15. richlife

    Visiting Card to America

    රෙජිස්ටර් පෝස්ට් එකේ යවන්නත් පුලුවන්.. ගාණත් ගොඩක් අඩුයි.. ඒත් ඒකෙ ට්‍රැකින් හරියට පෙන්නන්නෙ නෑ බං වෙලාවකට..:no: මොකක් හරි උනාම මාර කට්ටක් කන්න ඕනෙ අග මුල හොයා ගන්න..:dull: ලාභ උනාට අවධානම ටිකක් වැඩී.. :oo:
  16. richlife

    Visiting Card to America

    TNT නම් ගාණ වැඩි සීන් එකක් තියෙන්නේ.. DHL නම් අනිව ට්‍රැක් කරන්න පුලුවන්.. උන්ගේ කෝඩිනේටින් හොඳයි.. :) DHL තමයි ගොඩක් අය රෙකමන්ඩ් කරන්නේ.. ගණන් නම් දන්නෙ නෑ බන් හැබැයි.. උන්ට මේල් එකක් හරි කෝල් එකක් හරි දාල බලපන්.. කොටේෂන් එවයි.. 500g වගේ නම් document ටයිප් කියලයි යන්නේ.. එතකොට ගාණ ටිකක්...
  17. richlife

    .:: බඩජාරින්ට විශේෂයි ::.

    අම්මටසිරි.. :shocked: ඕන එකයි එපා එකයි ඔක්කොම ගිලින්න ගියාම ඔහොම වෙනවා..:oo:
  18. richlife

    Anushka Niranjali New Photo Shoot

    තොප්පිය හරියටම දාගෙන තියෙනවා..:P
  19. richlife

    හෝ ගානා පොකුණ

    :sorry::no::no:

    No contents