J.V.P උන්ට දිනන්න පුළුවන් වෙයිද මචන්ලා ?

IMMuhandiram

Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    මොන ඓතිහාසික සාපයක් නිසාද මන්ද ලන්කාවෙ උන්ට තියෙන්නෙ යුඑන්පි පොපෙ ශ්‍රිලනිප ජවිපෙ වගෙ චොර විකල්ප විතරයි. ඔය එකෙක්වත් වැඩක් නෑ මිනිස්සුන්ගෙ කරුමෙ සහ උන්ගෙ ගොන්කම. හොද පාලකයෙක් ලබන්න හෝ තෝරන්න පිනක් නෑ. චන්දෙදි කරන්නෙ තමන් ඊලගට කෙලවගන්නෙ මොකාගෙන්ද කියල තමන්ම කැමැත්ත දෙන එක. අරු සිලෙක්ට් වෙලා ඇවිල්ල චන්දෙ දීපු එකාට අරිනකොට ඔන්න විලාප තියන් පිකට් කරන් පාරට බහිනව. කරුම චක්කරේ නිමක්නෑ..
     

    jay-shan

    Well-known member
  • Jan 3, 2010
    4,381
    1,871
    113
    Metaverse
    Happy The Fresh Prince Of Bel Air GIF
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ඔය කොහොම කීවත් මහ පක්ශ ගානට එන්න විශේශ ට්‍රිගර් එකක් නෑ..

    අනික ජවිපෙ උඩම ටික ඔහොම දාර්ශනික උගත් බුද්දිමත් උනාට ඉන් පල්ලෙහා ඉන්නෙ ගම්මට්ටම දක්වා උඩින් සමාජවාදෙ පෙන්නල යටින් එජාප පොපෙටත් එහා ගසාකන කුහක අනුන්ගෙ දියුනුව නොරුස්සන සෙට් එකක්. බොරුනම් තමන් ඉන්න ගමේ, ඔෆිස් එකෙ ඉන්න උන්දිහා බලන්න. ජවිපෙ විපක්ශෙට හෝ ලොකු පක්ශෙකට මුක්කු ගහල හදපු ආන්ඩුවකට මිස තනි බලයකට හරි යන්නෑ
    මේකට නම් එකඟ නෑ. ඔය ජවිපෙ ඉන්නෙ කුහක,අනුන්ගෙ දියුණුව නොරුස්සන උන් කියන එක තනිකරම මඩක්.එහෙම නෑ.උන් අනිත් පක්ෂ දෙකේ උන් වගේ නෙවෙයි.තමන්ට පුද්ගලිකව දෙයක් කරගන්න නෙවෙයි ඡන්දෙ දෙන්නේ.පහලම සාමාජිකයට පවා එහෙම උවමනාවක් නෑ.
     

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,390
    16,065
    113
    Colombo
    දිනන්නේ නම් නැති වෙයි.. එත් චන්දෙ දෙන්නේ jvp එකට
    පාර්ලිමේන්තුවේ 2/3 නම් දෙන්න නරකයි කිසි එකෙක්ට.
     
    • Like
    Reactions: Nadun26 and ElaBaba

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    ගමේ, ඔෆිස් එකෙ ඉන්න උන්දිහා බලන්න. ජවිපෙ විපක්ශෙට හෝ ලොකු පක්ශෙකට මුක්කු ගහල හදපු ආන්ඩුවකට මිස තනි බලයකට හරි යන්නෑ

    අපේ ගමෙ ජෙප්ප නන් අතින් කාල හරක් බලන පොරක්.

    උගෙ වැඩේ උදේ ඉදන් පාරවල් ගානෙ ඇවිද ඇවිද පක්සෙ වැඩ කරන එක.

    ඉන්න ගේත් තාම හදාගෙන නෑ

    පිස්සු හුත්තෙක්
     

    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    අපේ ගමෙ ජෙප්ප නන් අතින් කාල හරක් බලන පොරක්.

    උගෙ වැඩේ උදේ ඉදන් පාරවල් ගානෙ ඇවිද ඇවිද පක්සෙ වැඩ කරන එක.

    ඉන්න ගේත් තාම හදාගෙන නෑ

    පිස්සු හුත්තෙක්
    ඒවගේ උන් මිනිස්සුන්ට පෙන්නේ නැ. අපේ ගමේ ජෙප්පෝ හොයා ගන්නත් නැ :ROFLMAO: උන්ගේ ගම් මට්ටමින් සංවිදානය මදි. මේ වෙලාවේ තම උන්ට ලේසියෙන්ම ගේම ගහන්න පුළුවන්...
     

    Sen-lu

    Well-known member
  • J.V.P උන්ට දිනන්න පුළුවන් වෙයිද මචන්ලා ? ඕකුන් මිනිස්සු මරල තියෙන විදියට ඒ පවුල් වල පරම්පරාවල එවුන් ඕකුන්ට ජන්දේ දෙන්නේ නෑ මලාට. මගේ තාත්තා ග්‍රාම සේවක කෙනක් JVP කාරයෝ 89 ගෙදර ඉන්නකොට තාත්තා ව කටු කැලෙන් ඇදගෙන ගිහින් පාරේ දාලා වෙඩි තියලා ඔළුවට කඩු පාරකුත් ගහලා මරලා තිබ්බේ. අපේ නෑයෝ එකෙක් ඕකුන්ට ජන්දේ දෙන්නේ නෑ කියලමයි කියන්නේ ඒ නිසා කොහේ දිනන්න ද ඕකුන් රටේ වටේම ඇතිනේ ඔහොම මරපු මිනිස්සු ගේ පවුල් තව අවුරුදු 100 වත් යනකම් ඕකුන් දිනනවා බොරු.
    2005දිද කොහෙද මන්ත්‍රී කම් බර ගානක් උන්ට දුන්නෙ මිනිස්සු මහින්ද ගාවට ආවාම උංගෙ පව් හේදිලා වෙන්න ඇති. ඒ කාලෙ ඕවට සම්බන්ධ විමල් එහෙම ඔය උඩින්ම චන්දේ දිනන්නේ.

    88,89 නෙවෙයි හේතුව වහල්කම තමයි හේතුව.

    ජප්පොන්ට දිනන්න නම් අමාරුවෙයි ඒ වුනාට වැඩිපුර ආසන ගානක් ගනී. උං ආර්ථිකේ ගැන කියන ඒවත් රාජපක්ෂ සුරංගනා කතා වලට වඩා වැඩි වෙනසක් නෑ හැබැයි. කොහොම වුනත් මිනිස්සු නම් සදා අනාථයි තමයි.
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    අපේ ගමෙ ජෙප්ප නන් අතින් කාල හරක් බලන පොරක්.

    උගෙ වැඩේ උදේ ඉදන් පාරවල් ගානෙ ඇවිද ඇවිද පක්සෙ වැඩ කරන එක.

    ඉන්න ගේත් තාම හදාගෙන නෑ

    පිස්සු හුත්තෙක්
    අමතක වෙලා නේ

    1) වැලි ජාවාරම
    2) කීල්ස් එකට කඩේ යාම
    3) මේකේ ලැගගෙන ඉදීම
    4) කීල්ස් කෙල්ලන් ප්‍රවාහනය

    ආ ලොකුම ජාවාරම ඩොලර් තොග සගවාගෙන සිටීම :LOL::LOL::LOL::LOL:
     

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,418
    4,297
    113
    Gampaha
    මාත් කැමති නෑ බං..අනික JVP වගේ පක්ෂයක් අද කාලෙට ගැලපෙන්නේ නෑ..මම නම් කියන්නේ ඔය ඵක පක්ෂයක්වත් නැතුව අළුත් දැක්මක් තියෙන බුද්ධිමත් සෙට් ඵකක් වෙනම පක්ෂයක් හදන් ඵන්න ඕන.ඒකේ තරුණ අයත් ඉන්න ඕන.ඒ වගේම බුද්ධිමත් පරිණත වුන අයත් ඉන්න ඕන..JVP ඵකට දීල අන්තිමට උන් මීට වඩා මිනිස්සුන්ට වද දෙනකොට මුං හොඳයි කියල හිතෙයි නැත්නම්..ඒකෙන් අදහස් කරේ මුං හොඳයි කියල නෙමෙයි.මුං තරම් රට කපටියෝ ලොවෙත් නෑ..තනිකරම බොරුවෙන් රජ වුනේ.
    Ehema tamai meya awe 😂
     

    Thushara buddhika

    Active member
  • Aug 30, 2006
    245
    221
    43
    J.V.P උන්ට දිනන්න පුළුවන් වෙයිද මචන්ලා ? ඕකුන් මිනිස්සු මරල තියෙන විදියට ඒ පවුල් වල පරම්පරාවල එවුන් ඕකුන්ට ජන්දේ දෙන්නේ නෑ මලාට. මගේ තාත්තා ග්‍රාම සේවක කෙනක් JVP කාරයෝ 89 ගෙදර ඉන්නකොට තාත්තා ව කටු කැලෙන් ඇදගෙන ගිහින් පාරේ දාලා වෙඩි තියලා ඔළුවට කඩු පාරකුත් ගහලා මරලා තිබ්බේ. අපේ නෑයෝ එකෙක් ඕකුන්ට ජන්දේ දෙන්නේ නෑ කියලමයි කියන්නේ ඒ නිසා කොහේ දිනන්න ද ඕකුන් රටේ වටේම ඇතිනේ ඔහොම මරපු මිනිස්සු ගේ පවුල් තව අවුරුදු 100 වත් යනකම් ඕකුන් දිනනවා බොරු.
    දිනන්න පුලුවන් උනත් බැරි උනත් අපිනන් Jvp එකට දෙන්නේ. කලින් මහින්ද ටයි, හන්සයා, ගෝඨාභය ට යි දීලා රැවටුනා. 88/89 ගැන කතා කරන අයට රාජප්ක්ශලා කරපු විනාශේ මතක නෑ. ඒ හොරකන් ජනතාවට ලබෙන්නෙ ඔනේ සම්පත්. වහල්ල භවය, හොරකම, ජාතිවාදය පතුරුවන ආත්මාර්ථකාමී හොරු සින්හ වෙස් ගත් නරි. බොරු ජාතිවාදය ප්‍රශ්න යට ගැහිල්ල තමා ආයුදේ. මේක තෙරුම් ගන්න කාල්‍යක් යනවා .රාජපක්ෂ ලාට දෙන්න කියන්නේ එක්කො මොඩයෙක්, හොරෙක් නැත්තන් සල්ලි වලට කඩේ යන එකෙක්. ඒක නෙමේ මේ ටිකෙම social media වලින් මඩ campaign එකක් යනවා වගේ. 😂😂😂.
    මම දෙන්නෙත් ජේවීපි එකට,කථා කරන හැම එකාටම කියන්නෙත් දෙන්න කියලා............89, පයි..... වැඩක් නෑ, ඉදිරියට වෙන දේවලුයි මට වැදගත්, මගේ ඥාති සෙටි එකෙන් බහුතරයක් දැන් ජේවීපි එකට ජන්දෙ දෙන්න ලැස්තියි.... ජිවිතේට දේශපාල වැඩ වලට ගිහිල්ලා නෑ ........ මේ පාර බැහැලා වැඩ කරනවා.
     
    • Like
    Reactions: hide_spider

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    JVP එකට දිනන්න නම් බැරි වෙයි. සල්ගාදු පිට්ටනිය බලපං තේරුම් යයි. පිට්ටනියේ හැම තැනම එරොසන්ලා.

    අපෙ අල්ලපු ගෙදර අන්කල්ගෙ මල්ලි කෙනෙක්ගෙ බෙල්ල කපලා තිබ්බා. ඊට අඅල්ලපු ගෙදර පවුලේ එක්කෙනෙක් ඉතුරු වෙන්න අනික් හැමොම මරලා තිබ්බා. ලේසි නෑ දිනන්න.

    හැබැයි ඔහොම එකට JVP එකේ ඉදන් මිනිස්සු මැරුව උන් පොහොට්ටුවට ගියාම ලස්සනට චන්දෙ දීල කොලබින් එක කරපු උන් ඉන්න රටක් මේක.

    JVP දින්න පුලුවන් හැබැයි කාලයක් යයි. මේ වෙලාවේ මිනිස්සු ගැන කතා කරන්නෙ JVP විතරයි ඒ උනාට. ඊලග පාර මම මොන රෙද්ද වෙන්න හරි ගහනවා උන්ට.

    සජබ උනුත් කෙලපු පිස්සු අමතක කරන්න බෑ නේ. ඔය හැම එකාටම වඩා රන්ජන් අවංකයි කියලා හිතෙනවා බලං යද්දි.


    එකක් අමතක උනා. ඔය අස්සෙ JVP අක්ව්න්ට් එකට දාල මිනිස්සු මැරුව සීන් එක්කුත් ගියා මොනවා උනත් එ කාලෙ. නිදහස් පක්ශේ පකීර්ලා කරා කියලා තමා කියන්නෙ නේ.
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,356
    9,135
    113
    Around the world
    තනියෙන් ඇවිත් දිනනවා කියන එක නම් සිහිනයක් විතරයි. JVP තියා ලංකාවේ දැනට තියෙන කිසිම පක්ෂයකට තනියෙන් ඇවිත් මැතිවරණයක් දිනන්න බැහැ. JVP එකට රටේ පාලනයට ඇතුලත් වෙන්න අවංක උත්සහයක් තියෙනවා නම් කළ යුත්තේ අනෙක් පක්ෂවල ඉන්න වංචා දුෂණ අඩු, දක්‍ෂ යැයි සම්මත පිරිස් එක කර පොදු සන්ධානයක් ගොඩ නැගීමයි. එහෙම නැතිව තනියෙන් ඉල්ලන්න යෑමෙන් සිදු වන්නේ රාජපක්ෂලා නැවතත් බලයට ඒම පමණයි.
     
    • Like
    Reactions: Nadun26

    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    Jvp economic policy is just an extreme version of "Sir's" socialist communist policy.
    Import restrictions, more government servants, more welfare to lazy bums and taxing the hell out of middle class to fund all these. These fuckers will make a north korean type shithole with these policies. By the way these left wing commie type governments are the most courrpted governments in the world. So good luck with 'horakama nawaththanawa'🤷🏻‍♂️
     
    • Like
    Reactions: Nadun26