::::Cool Ebay Gadgets III::::

jeewantha05

Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    My New phone

    New-2014-Original-5-5-Inch-Leagoo-Lead-1-K550-MTK6582-Quad-Core-1GB-RAM-8GB.jpg

    sku59136_3_1_1.jpg
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,772
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne

    :dull::dull::dull::dull:

    සිරාවට කියපන් බොලාට පිස්සුද බන් මෙහෙම ෆෝන් ගන්න..

    බ්‍රෑන්ඩ් එක මොකද්ද කියලා දන්නේ න
    ෆෙමස් එකක් නොවෙන නිසා ඕවට අප්ඩේට් ගහන එක නතර කරන්නත් පුළුවන්
    ඒ මදිවට කස්ටක් වත් ගහගන්න දිවලපස් ලා ඉන්නවද කව්ද බන් දන්නේ
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    :dull::dull::dull::dull:

    සිරාවට කියපන් බොලාට පිස්සුද බන් මෙහෙම ෆෝන් ගන්න..

    බ්‍රෑන්ඩ් එක මොකද්ද කියලා දන්නේ න
    ෆෙමස් එකක් නොවෙන නිසා ඕවට අප්ඩේට් ගහන එක නතර කරන්නත් පුළුවන්
    ඒ මදිවට කස්ටක් වත් ගහගන්න දිවලපස් ලා ඉන්නවද කව්ද බන් දන්නේ

    http://www.leagoo.cc/

    Samsung, Huawei හැමතැන්ම තියෙනවනේ. Uncommon එකක් පාවිච්චි කරද්දි පොඩි ගතියක් තියෙනවා. අවුලක් නෑ Phone එක සුපිරි. අවුරුදු 2ක් දිව්වොත් ඇති.
     
    Last edited:

    bashu

    Active member
  • Oct 28, 2013
    710
    33
    28
    මචන්ලා ඊයේ ට්‍රැකින් එක චෙක් කරද්දී අයිටම් එක ලංකාවට ඇවිල්ලා මෙහෙම වැටෙනවා.මේකෙන් කියන්නේ මොකක්ද බන්සලා....:baffled::baffled:

    XDbihqc.jpg
    eee bn trcking karapu site eka kiyapanko;);););););););););)
     
    Jonnie_Walker

    Well-known member
  • Apr 29, 2014
    6,541
    361
    83
    Cocaine Country
    item No. Year Status Location Destination Country Date
    RJ142798527CN 2014 Collection 31005300 LK 20140806 2054
    RJ142798527CN 2014 Dispatching 31002400 LK 20140807 1455
    RJ142798527CN 2014 Opening 51003100 LK 20140810 1229
    RJ142798527CN 2014 Opening 51003100 LK 20140810 2139
    RJ142798527CN 2014 Departure from outward office of exchange 51003100 LK 20140811 1017
    RJ142798527CN 2014 NULL CAN LK 20140822 1730

    China post maha ponnayek appa tama nane :(
     
    ow bn 22 mama item ekaka order kara
    tracking karama eka dan thiyenne ITALY walalu,
    , mokaka hari item ekak gattama munn weeeka
    loooke e=wate yawana wa podu badu wage
     
    Last edited:

    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,778
    242
    63
    පෘතුවියේ
    item No. Year Status Location Destination Country Date
    RJ142798527CN 2014 Collection 31005300 LK 20140806 2054
    RJ142798527CN 2014 Dispatching 31002400 LK 20140807 1455
    RJ142798527CN 2014 Opening 51003100 LK 20140810 1229
    RJ142798527CN 2014 Opening 51003100 LK 20140810 2139
    RJ142798527CN 2014 Departure from outward office of exchange 51003100 LK 20140811 1017
    RJ142798527CN 2014 NULL CAN LK 20140822 1730

    China post maha ponnayek appa tama nane :(

    යකු දවස් 20ක්ම ඒක චිනේ රවුම් ගහලනේ.තව දවස් 6කින් 7කින් එයි.