ගෙදරදිම චොකලට් සෝස් හදමු
මේකත් සිම්පල් රෙසිපියක්
අවශ්‍ය වෙන්නේ කිරි මිලිලිටර් 250යි,සිනී ග්‍රැම් 375(ඔන්න ඔහෙ 400ක් දාන්න),චොකලට් පව්ඩර් ග්‍රැම් 80යි
කරන්න තියෙන්නේ මුලින්ම චොකලට් පව්ඩර් එකයි සිනියි කිරිවල දියකර ගන්නවා .(චොකට් පව්ඩර් ටික දිය කරගන්න නැත්නම් ඒවා කැටි ගැහෙන්න පුලුවන් සින්...