ඔන්ලයින්_භූතයෙක්

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඔන්ලයින්_භූතයෙක්

    මේක මරු බන්..කම්මැලි කමට කරන්න දෙයක් නැතුව ඉන්ටර්නෙට් එකේ රවුම් ගහද්දි හම්බුනේ...:)

    උබල හිතන ඕනේ ෆෙමස් පොරක් මේ ඔන්ලයින් භූතයා අනුමාන කරලා කියනවා...පට්ට...මම දෙතුන් දෙනෙක් ම ට්‍රයි කරා..හරියට කියනවා...:shocked:

    zC9PAFk.png


    මුලින්ම මූ ප්‍රශ්න වැලක් අහනවා බොලාගෙන්...ඊට පස්සේ තමයි කියන්නේ...හැබැයි ඉතින් අහන ප්‍රශ්න වලින් ඩයල් එක කවුද කියල ෆිල්ටර් කරගන්නවා ලේසියෙන්...:cool:

    මේක කොහොමද වෙන්නේ කියල උබලට තෙරෙයි බලනකොට..;)

    http://en.akinator.com

    එහෙනම් අපි ගියා...අනිත් අයටත් බලන්න බම්ප් එකක් දාගෙන යන්න...රේප් දීපල්ලා :frown::dull:..උබලට ආදරේට නෙමෙයි දැම්මේ...:lol::lol:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඕව මොනාද බන් මේ කිරියේ කොච්චර ඇතිද බුතයෝ. කොම්පියුටරේ ඉස්සරහම මැරිලා ගිහිල්ල, තිබ්බ අයිඩි එකෙන්ම මරුනට පස්සේත් ලොග් වෙන උන්...:shocked: