හැමදාම කෑම කෑවට පස්සේ ඔක්කාරයට එනවා බන් ..

CoolMan88

Well-known member
  • Dec 27, 2012
    6,782
    2,802
    113
    Honda doctor kenekta pennapan. Matath kema kewata passe okkareta ena gathiyak thibuna. Doka kiwwa Amashe gas gathiya wedi wela kiyala. Tablet ekak dunna. Eka gehuwama wede hari giya.
     
    pasanmalli

    Active member
  • Sep 11, 2012
    387
    30
    28
    Macho matath oya okkarayata Ana aka thibuna bn.1 year wage godakma thibuna.poddak kanakotama okkarayata anawa.samahara dawas walata Wamane ynwa. Apawela hitiye bn.Dan nam tikak hodai bn.Dan thiyenne ugurata Ana aka.peritol kiyala syrup ekak thiyanawa. Aka aragena thama okkarayata Ana aka adu kragatte.oka Aran bipan masayak aniwa ubata sahanayak labevi.
     
    Last edited:

    crazykavi

    Active member
  • Sep 27, 2012
    187
    166
    43
    machan matath lawata ohoma ekak tiyanawa bn... man nam hithanne gastritis nisa kiyala.. mata lokuwata ne... eth udeta kiri biwoth ema dawalta kannawath bee ugurata enawa... reta nam deiyane kiyala kana pelenna kanna puluwan... mata kawadawath samannen udeta bath kanna bee.. itin kiri nobith bee... :no: oya feeling eka mata therenawa bn set ekath ekka kema kaddi ema man kanne hena poddaii :dull: kanna bee udetanam kohomawath..
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මමනම් ඔය වගේ සීන් කෝන් එකක් ඇහැව්වෙත් අදමයි බං..:eek:

    මචන් හැමකෙනාම 100%ක් සර්ව සම්පූරණ නෑ තමා......
    ඒත් අයේමත් සැරයක් හොද doctor කෙනෙක්ව channel කරලා බලන්න. 2000 අවුරුද්දේ තිබුනට වඩා අද තියන තාක්ෂණය ගොඩාක් දියුණුයි..

    Ashman කිව්වා වගේ අපි හැමෝම එකම විදිහට උපදින්නේ නෑ... ඒ නිසා ඒ ගැනම හිත හිත දුක් වෙන්න එපා..:)
    කෝකටත් ඩොක්ට කෙනෙක්ව හම්බ වෙයන්.. අපි මෙතන එක එක විදිහෙ උපදෙස් දුන්නට ඕකත් නියම ප්‍රතිකාරයක් ලැබුණොත් සමහර විට හොඳර් කර ගන්න බැරි වෙන එකක් නෑ...

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,782
    2,802
    113
    machan matath lawata ohoma ekak tiyanawa bn... man nam hithanne gastritis nisa kiyala.. mata lokuwata ne... eth udeta kiri biwoth ema dawalta kannawath bee ugurata enawa... reta nam deiyane kiyala kana pelenna kanna puluwan... mata kawadawath samannen udeta bath kanna bee.. itin kiri nobith bee... :no: oya feeling eka mata therenawa bn set ekath ekka kema kaddi ema man kanne hena poddaii :dull: kanna bee udetanam kohomawath..

    ado matath okama thiyenawa ban. Udeta kanawanam 10 wath wenakal inna one. Ude 7 ta 8ta withara kanna hena amarui. Kiri biuoth mama peya 2,3 k wath yanakal kanne ne. Ude 7 ta 8 ta kewath bath katawal 3,4 kata wada kewenne ne. :( matath epa wela thiyenne. Ude 10 pahuwela kewoth nam aulak ne.
     
    Mylover

    Banned
    Feb 5, 2013
    439
    65
    0
    Boralla
    machan matath lawata ohoma ekak tiyanawa bn... man nam hithanne gastritis nisa kiyala.. mata lokuwata ne... eth udeta kiri biwoth ema dawalta kannawath bee ugurata enawa... reta nam deiyane kiyala kana pelenna kanna puluwan... mata kawadawath samannen udeta bath kanna bee.. itin kiri nobith bee... :no: oya feeling eka mata therenawa bn set ekath ekka kema kaddi ema man kanne hena poddaii :dull: kanna bee udetanam kohomawath..

    ඔව් බන් ..
    ගොඩක් අය එක්ක ඉන්නකොට කොච්චර අසරණ වෙනවා ද බන් :(
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    picture.php
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,925
    3,285
    113
    Malabe
    මචං කොල්ලනේ හැමෝම බලපන් පොඩ්ඩක් ..
    මන් ගිය ආත්මේ මොකක් හරි පවක් කරලා තියන නිසා මට හැමදාම කෑම කෑවට පස්සේ වමනෙට වගේ එනවා බන් . සමහර වෙලාවට වමනේ යනවත් එක්ක . spically මට තෙල් කෑම කන්නම බැහැ .
    ඒත් දැන් පිටි එකක් බිවුවත් වමනෙට එන ගතියක් තියෙන්නේ බන් .

    පොඩි කාලේ නවලෝක හොස්පිටල් එකෙන් ස්කෑන් එකක් කරහම පිත්තාශය උපතින්ම පිහිටලා නැහැ කියල කිවුව . ඒත් ඊට පස්සේ ඒ ගැන බලන්න ගියේ නැහැ .
    ඒකෙ සත්‍ය අසත්‍ය තාවයත් දන්නේ නැහැ මචන් . ඒ 2000 අවුරුද්දේ .

    මේකේ මේ ලෙඩේ තියන තව කවුරු හරි හෝ ..
    මේ පිලිබඳ දන්නා කෙනෙක් ඉන්නව නම් කමෙන්ට් කරන්න ..

    උබලට කෑම කාල ඕනේ ම තැනක යන්න පුළුවන් ..
    දුවන්න පනින්න පුළුවන් ..
    නටන්න , කෑගහන්න , ඕනේ දෙයක් කරන්න පුළුවන් ..

    ඒත්..
    මට ඒ කිසි දෙයක් බැහැ .
    කෑම කෑවම මන් පැත්තකට වෙලා ඉන්න ඕනේ .
    නැත්නම් අර වමනේ ගතිය එන්න පුළුවන් .
    සාමන්යෙන් බුලත් කොලයකින් චුට්ටක් කෑවම ඒ ගතිය අඩු වෙලා යනවා .
    ඒත් කොහොමද බන් බුලත් කොලයක කෑල්ලකින් එහෙම දෙයක් නැති කරන්නේ ?
    මේකට මගේ දීර්ඝ කාලයක් තිස්සේ තිබ්බ මානසික තත්වයත් බලපානවා ඇති .
    ඒත් ඇගේ මොකක් හරි ලෙඩකුත් තියනවා .

    දැනටත් මන් මේක ටයිප් කරන වෙලාවෙත් කිරි බත් එක්ක කට්ට සම්බල් කාල ඉන්නේ .
    ඒත් නිකන් වමනේ ට එන හැඟීමක් වගේ තියනවා බන් .
    සමහර වෙලාවට මන් ගිහින් වමනේ දානවත් එක්ක .

    මගේ කෙල්ල , යාලුවෝ .
    හැමෝම අවුල් යනවා .. මම කෑම කෑවට පස්සේ මෙහෙම ඉන්න කොට .

    හැමෝම කමෙන්ට් එකක් දාපල්ලා .
    කකුලක් තියන එකාට කුකුලේ අගය දැනෙන්නේ නැහැ .
    ඇහැක් තියන එකාට ඇහේ අගය දැනෙන්නේ නැහැ .

    ඒ වගේ තමයි කෑවට පස්සේ නිරෝගිව ඉන්න කෙනාට ඒකෙ වටිනාකම දැනෙන්නේ නැහැ .
    කෑවට පස්සේ මේ වගේ අසරණ වෙන එකාට තමයි ඒකෙ වටිනාකම දැනෙන්නේ .

    මගේ වෙන කිසි ශාරීරික සෞඛ්‍යය ප්‍රශ්න නැහැ .
    හොද උසක් , හොද පෙනුමක් , උසට සරිලන මහත හැමදේම තියනවා බන් .
    කොටින්ම කියනව නම් පිටින් බලන කෙනෙක් ට මට මෙහෙම අවුලක් තියනවා කියල කොහෙත්ම පේන්නේ නැහැ .

    මේ ලෝකේ කවුරුවත් සර්ව සම්පුර්ණත් නැහැ . :(

    Symptoms of Hepatitis. Specialist kenek consult karanna.
     
    NB Diamonds

    Well-known member
  • May 29, 2012
    9,115
    712
    113
    කකුලක් තියන එකාට කුකුලේ අගය දැනෙන්නේ නැහැ .
    ඇහැක් තියන එකාට ඇහේ අගය දැනෙන්නේ නැහැ .

    ඒ වගේ තමයි කෑවට පස්සේ නිරෝගිව ඉන්න කෙනාට ඒකෙ වටිනාකම දැනෙන්නේ නැහැ .
    කෑවට පස්සේ මේ වගේ අසරණ වෙන එකාට තමයි ඒකෙ වටිනාකම දැනෙන්නේ .
    correct ... !

    මටත් ඕක තියෙනවා. හැබැයි එච්චරම නැහැ. සිංහල ඉංග්‍රිසි බෙහෙත් කලා, වෙනසක් නැහැ. දැන් ඔහේ ඉන්නවා.