රණ හංස යුවළ නිමල නිල් ජලාසේ
මන නන්දනීය දසුන් නන්වනා
සිහින යහනේ දකින සිහිනේ
රතු රෝස මලක් ලයට ලංවුනා
පෙමින් බැදුණු සිතින් දකිනා
ඒ සිහින මහද මියුරු කල්පනා
රණ හංස යුවළ නිමල නිල් ජලාසේ...
ගල් ලෙනෙහි සැගවූ කුමාරි
මුදවන්න තුරගුන් අරා
ආවාසේ කුමරෙක් පුරාණේ
කුමරා මගේ එන්නෙදෝ
ඔහු ආදරෙයි මා ආදරෙයි මුළු...