ඇයි එක වැරදිද.......
කෙනෙක් හිතින් යන්නෙ එ කෙනා එතනට සුදුසු නැති නිසා නෙ....
ඉතින් ඇයි අපි සුදුසු නැති කෙනෙක් ආයෙ ගෙන්න ගන්නෙ...
ඇයි එහෙම කෙනෙක් ව නවත්තන්නෙ......
ආදරේ කියන්නෙ විදවිම නෙමෙයි විදීම......
ඇයි අපි කෙනෙක් ව බලෙන් තියගන්නෙ හො ගෙන්න ගන්නෙ.....
මම නම් යන්න උත්සාහ කල කාවවත් තියගන්නෙ...