මා ඔබත් එක්ක සුහද කතාවක්
ඔබේ ඇසුත් එක්ක ප්‍රේම කතාවක් //
තොරතුරු විමසනවා
ආගිය තැන් පවසනවා //
ඇවිදින්නට තනිවෙන්නට යමුද අහනවා
යමුද අහනවා...
මා ඔබත් එක්ක දිගට කතාවක්
ඔබේ ඇසුත් එක්ක ප්‍රේම කතාවක්
රස රහස් කියනවා විටකදී ඉඟිත් කරනවා //
සංසාරේ හුරු පුරුදුයි කියලා කියනවා
කියලා කියනවා....
සඳ හිරුත්...