1. Sara531

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    මෙයා තේ බොන්න.අපි ට වතුර.....:angry:
  2. Sara531

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    මම මහත නම් ඉතින් ඔයා පුපුරන සයිස් නෙ..මොකද මම මගුල් ගෙවල් වල යනකොට වැඩිපුර බෙල්ට් එකක් ගෙනියන්නෙ නැ ඔයා වගෙ...:P:P:P
  3. Sara531

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    :P:Pමායි එහා ගෙදර පොඩි එකයි උඩ පනින්නෙ සෙරෙප්පු දාගෙන...හෙන සද්දයි නෙ..:cool::cool: අම්මා බනි.....නවා ඉතින්......:cool:
  4. Sara531

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඔයා ගැන හිතන්න කෙනෙක් ඉන්නෙ අනෙ...........:cool::cool:
  5. Sara531

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    මම කැමති........:love: අපෙ අම්මත් බනිනවා උදෙ ඉදන් පොලවෙ පය ගහලා ඉන්නෙ නැතිව උඩ පනිනවා කියලා...:rofl::rofl::P:P
  6. Sara531

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    හා..................................................ඇ......:P:P:rofl::rofl:
  7. Sara531

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    වැස්සට ගහගෙන යන්න ඇති........:P
  8. Sara531

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඔකට විඩියො එකක් තාම හදලා නැ.........:P
  9. Sara531

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    පෙන්නෙ නැ........:oo:
  10. Sara531

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    නැ නෙ..සන්දීප් ගෙ.. /bgTMQRb5UQA
  11. Sara531

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    මම නම් අහන්නෙ නුරාවී..................:love:
  12. Sara531

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    උදෙම සිංදුවක් හම්බුනා.........:love: හෙන කාලෙකින් මම එකම සිංදුව එක දිගට අහන්නෙ.....:P
  13. Sara531

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    හාකො හාකො..මම අද හැපි මූඩ් ..එ නිසා කමක් නැ........:cool:
  14. Sara531

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    කට්ටිය හැරි හැරි බල බල යනවා ඇති........:rolleyes:
  15. Sara531

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    දැන් සමානයි ඇ.......

    No contents