1. අංගුලිමාල

    රුපියල් 100 ට 2GB PEN DRIVES

    adada danne? ungen balanna illuwahama athata deela ikmanata ganna kiyala sadde daanne oya hinda. mama nam kawadawath pavement eken electronics ganne ne.
  2. අංගුලිමාල

    Birthday Gift Help

    pihiyak wena monawa hari tool ekak podi radio ekak
  3. අංගුලිමාල

    Top Gear Fans Club

    heta baanna ona. ma langa BBC HD documentaries thiyanawa 3.5 TB :D ewa baanna ida ona godak welawata. ekayi mewa makanne. baala dvd walata gahanawa :D
  4. අංගුලිමාල

    Top Gear Fans Club

    mama okkoma balala thiyanawa. eth balapu ewa makana hinda ekakwath ne. puluwan weyida dvd ekak dekak gaha ganna? phone eka reload karannam cost ekata :D
  5. අංගුලිමාල

    Top Gear Fans Club

    oya deka thama balanna thiyenne
  6. අංගුලිමාල

    Top Gear Fans Club

    anthimata baluwe patagonia adventure parts deka. argentina yana eka.
  7. අංගුලිමාල

    Top Gear Fans Club

    ath dekama issuwa onna
  8. අංගුලිමාල

    ග්‍රීක දේව කතා-Helios and Phaeton

    දැන් උඹල මට බනින්න එපා එහෙනං ලියපං කියල. මම කැමති දෙයක් ලස්සනට ලියනවා බලන්න මම කැමතියි. ඒකයි ඔලුව දැම්මේ ඩිංගක්.
  9. අංගුලිමාල

    අරලියගහ මංදිරය සහ පෝදා බණ

    ඕකෙ බන අහල හැදිච්ච එකෙක් ඉන්නවද? එන්න එන්නම බලු උනා මිසක්? ඕකෙ බන අහනවට වඩා හොඳයි සුමනේ ගෙන් වෙලාවක් බලල මැරියන්
  10. අංගුලිමාල

    Solution

    koheda course eka karanne, mokadda certificate eka kiyana ewa matha thamayi theeranaya wenne.
  11. අංගුලිමාල

    මසාජ් එක.

    දවසක් ගෑනු සෙට් එකක් ගොල්ෆ් ගහන්න ගියා. ඒ ගොල්ලෝ සෙල්ලම් කරනවට එහා හෝල් එකේ(හිලේ) පිරිමි දෙන්නෙක් සෙල්ලම් කරනවා. අර ගෑනු කෙනෙක් හයියෙන් ගහපු බෝලයක් කෙලින්ම ගිහිල්ල වැදුනා ඈතින් හිටපු පිරිමියෙක්ගේ ඇඟේ. වැදුනා විතරයි මූ තර්ඩ් මෑන් කලාපය අල්ලගෙන දෙකට නැමිලා කෑගහන්න ගත්ත වේදනාවෙන්. මැවිලා පේනවනේ...
  12. අංගුලිමාල

    තැටි ගන්න

    but ewa parana classical music ewa. aluth ona nam ithin ebay thamayi. mama gennuwa. 10 usd una mage ekata nam. aduwenuth thiyanawa.
  13. අංගුලිමාල

    තැටි ගන්න

    junc eka pahu karala galle side ekata dewani bus halt eke. sea side. delmon hospital ekata dingak eha.
  14. අංගුලිමාල

    කකුළු වර්ග හතරක් සොයා ගැනේ

    mama ehe Taal volcano eka balanna giya welawe dakka kakuluwo warga keepayak
  15. අංගුලිමාල

    තැටි ගන්න

    parana witharak neweyi aluthenuth enawa owa. godak limited edition music enawa vinyl wala.
  16. අංගුලිමාල

    තැටි ගන්න

    wellawatte. senanayake bookshop eke thiyanawa pettiyak purawala.
  17. අංගුලිමාල

    හරක් මස් කොත්තුවේ ... සාපය ....

    අන්න මල්ලි ඉතින් වැරදි කතාවක්. හොඳම බඩු තියෙන්නේ ආමර් වීදියේ වානි විලාස් එකේ. ඒකෙන් කාපු එකෙක් ආයේ ඔය ශිවා එක පත්තවත් බලන්නෙ නෑ.:angry::angry::angry:
  18. අංගුලිමාල

    හරක් මස් කොත්තුවේ ... සාපය ....

    ආමර් වීදියේ වානි විලාස් එකෙන් කෑවොත් ආයේ ජීවිතේට නිර්මාංශ වලට බනින්නේ නෑ
  19. අංගුලිමාල

    හරක් මස් කොත්තුවේ ... සාපය ....

    උඹ හරක් මස් නොකන්නෙ පවු පිං බලල නම් ඒක වෙනම දෙයක්. සතා ගැන කරුණාවෙන් නම් ඒකත් වෙනම දෙයක්. ඒත් අර කියපු උන් ලොරියට යට උනේ හරක් මස් කාපු හින්දයි කියල හිතනවානම් උඹ හරකෙක්. හොඳම වැඩේ ගිහිල්ල මස් කපන එකාට බාර වෙයන් ගානක් පොරොන්දු වෙලා. සල්ලි ගෙදෙට්ට යවන්න කියපන්.
  20. අංගුලිමාල

    ග්‍රීක දේව කතා-Helios and Phaeton

    මොකද්ද බං ඔය නම් ටිකත් සිංහලෙන්ම දාපන්කෝ. හෙන අජූවයි කියවන්න ගියාම. මෙලෝ රහක් නෑ.

    No contents