දවසක් ගෑනු සෙට් එකක් ගොල්ෆ් ගහන්න ගියා. ඒ ගොල්ලෝ සෙල්ලම් කරනවට එහා හෝල් එකේ(හිලේ) පිරිමි දෙන්නෙක් සෙල්ලම් කරනවා.
අර ගෑනු කෙනෙක් හයියෙන් ගහපු බෝලයක් කෙලින්ම ගිහිල්ල වැදුනා ඈතින් හිටපු පිරිමියෙක්ගේ ඇඟේ. වැදුනා විතරයි මූ තර්ඩ් මෑන් කලාපය අල්ලගෙන දෙකට නැමිලා කෑගහන්න ගත්ත වේදනාවෙන්. මැවිලා පේනවනේ?
ඔන්න ඉතින් අර ගෑනි දුවගෙන ආව. "අමාරුද?"
"අයියෝ ඉන්න බෑ රිදෙනවා."
එතකොට ගෑනි කිව්වා "බය වෙන්න එපා. මම ෆිසිකල් තෙරපිස්ට් කෙනෙක්. පොඩ්ඩක් ඉන්න"
කියල අරූව බිම හාන්සි කරලා අත් දෙක පැත්තකට ගන්න කියල කලිසමේ සිප් එක ගැලෙව්වා. ගලවලා අත දාල හෙමින් මසාජ් කරා.
"දැන් කොහොමද? හොඳයිද?"
"ආතල් එක නම් නියමයි නෝනා. ඒත් බෝලෙ වැදිච්ච ඇඟිල්ල තාම රිදෙනවා."