perani wesikiliyaka kotas hambela thiyanawa, eke apadrawwaya meti mutti kipayakin yawala
parisarayata ahithakara dewal ewath karala tamai parisarayata
mudha harinne.
matat hariyatama mataka ne wisthara,
egena wisthara danna kenek innawanam dapan..

කොමෝඩ් එකේ ස්වාභාවිකව ගුද මාර්ගය ලිහිල් වෙන්නෙ නැති නිසා මිනිස්සු තටමනවා...ඒක තමයි අර්ශස් හැදෙන්න ප්‍රධානම හේතුව...ඒක හින්ද කට්ටිය ලජ්ජා නොවී එළියේ කකුස්සියට පලයල්ලා නැත්තං කේක්ගෙඩි අප්පු වෙලා තමයි නවතින්න වෙන්නෙ
හොඳ ලිපියක් මචං

කොමඩ් එකේ ඔහොම කරන්න බෑ බං....ඕක කඩාගෙන වැටුනම පුකේ පෝසිලේන් ඇනිල ආයෙ රෙන්න පුකක් නැති වෙනව.....දැන් ස්කොටික් පෑන් එක පාවිච්චි කරන්න අමාරුයි බං...පුරුදු වෙලා කොමඩ් එකට...ස්කොටික් පෑන් එකකට ගියාම නැගිටගන්න බෑ...ආයෙ ඉන්ඳවෙනවා.!![]()