දැන්වත් ලමයි හදහල්ලා, මුස්ලිම් උන්ට බනින වෙලේ දුප්පත් සිංහල පවුලකට උදව් කරහල්ල, අපේ කොල්ලෙක් දියුනු වෙනකොට උදවු කරහල්ලා, රුපියලේ දෙකේ ලාබෙ නොබලා පුලුවන් තර්ම් සිංහල කඩවලින් බඩු ගනිල්ලා. අපේ පන්සල් වලට ආධාර කරහල්ලා, නිතර පන්සල් ගිහින් හාමුදුරුවො එක්ක එකතු වෙලා ගමේ බෞද්ධයන් ආරක්ෂා කරන්නයි බෞද්ධයො...